Achini Tharushika

Achini Tharushika

Share

හදවත් එක්කරන භාෂාව...

02/04/2026

භාෂාව ඉගෙන ගනිමින් සීමා බිඳිමු! 👊
ඔබේ හැකියාවන්ට සීමාවක් නැහැ 💪
දෙවන බස දෙමළ පහසු විදිහට, ක්‍රමවත් ලෙස, විශ්වාසයෙන් ඉගෙන ගන්න 😍🏃
එක්වන්න අප සමග...

01/04/2026

නිදහස් අධ්‍යාපනය දිගුකල් දිනේවා ❤️🫂

24/03/2026

පන්තියේ දවසක් 😍❤️
හදවත් එක්කරන ඔබේ භාෂාව...
දෙවන බස දෙමළ👩‍❤️‍👩

22/03/2026

Sripadaya, Adam's Peak 🙇‍♂💚🕊
උතුම් සිරිපා කරුණාව 🤍

Climbed with faith, reached with peace 🙏

15/03/2026

භාෂාව ඉගෙනීමෙන් සීමා බිදිමු..👊

අනාගත පරපුර වන ඔබ නවමු මුහුණු වරකට ගෙන යන්නට 2026දි අපි සූදානම්.....!

දෙවන බස දෙමළ

📌පහසුවෙන් අවබෝධ වන අයුරින් දෙමළ ඉගැන්වීම
📌භාෂාව මැනවින් හසුරවා ලීමට කෙටි උපක්‍රම යොදා ගැනීම
📌විෂය නිර්දේශය ආවරණය
📌කථන දෙමල හා ලිඛිත දෙමළ කොටස් 2ම ඉගැන්වීම
📌විශේෂිත ප්‍රශ්න පත්‍ර රටාවක් අනුගමනය කිරීම හා වාර තුනට අදාළ ව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
📌සිසුන්ගේ කාර්ය සාධන මට්ටම වාර තුනට අදාලව ඇගයීම

එක්වන්න අප සමග...

පහත link ඔස්සේ whatsapp සමූහයට එකතු වන්න.

https://chat.whatsapp.com/GKgYZ8k0ntVAjjIXVAs5B6

22/01/2026

චූටි රෝස මලට දෙමුද ❤️ එකක් 🥰❤️ ゚videoviralシallシ2025

Want your school to be the top-listed School/college in Katugastota?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Katugastota