සිග්මා කටුගස්තොට - ගොහාගොඩ

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ An educational institution that provides physical education up to grade 6/11 (dual medium).
(1)

18/08/2026

සූදනම් වන්න. ✅

16/08/2026

✅ Free Program 🔥 JOIN NOW 🛑

6 අධ්‍යාපනයට සාර්ථකව පිවිසීමට අවශ්‍ය , සහ මූලික දැනුම මෙන්ම Reading, , , Communication සහ Learning Skills දරුවා තුළ ක්‍රමානුකූලව වර්ධනය කිරීම මෙම Foundation Programme එකේ ප්‍රධාන අරමුණයි.

Grade 6දී English Medium අධ්‍යාපනයට මුහුණදීමට අවශ්‍ය භාෂා හැකියාව, විෂය අවබෝධය, පන්තිකාමර සන්නිවේදන හැකියාව සහ ස්වාධීනව ඉගෙනීමේ හැකියාව ශක්තිමත් කරමින්, නව අධ්‍යාපන පරිසරයට විශ්වාසයෙන්, සූදානමින් සහ සාර්ථකව පිවිසීමට දරුවා සූදානම් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

Whtasapp Group එකට Join වෙන්න. ✅
https://chat.whatsapp.com/GFA17JUrOfi7Pcdd8u0KMA?s=cl&p=i&mlu=4
විමසීම් : 0760153137 /0812922058

16/08/2026
16/08/2026

🎓Grade 5 Scholarship Exam එක අවසන්! 🎉

දැන් ඔබේ දරුවාගේ English Medium journey එකට සූදානම් වීමේ කාලයයි! 📚✨

Foundation Programme මඟින් දරුවන්ගේ
📖 Reading | 🗣️ Vocabulary & Classroom English | 🧮 Maths & Science English | ✍️ Writing & Learning Skills
step-by-step develop කරගැනීමට සූදානම් කරයි.

🎁 FREE ORIENTATION SESSION

මෙම programme එක පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට FREE Orientation එකට සම්බන්ධ වන්න.

👉 පහත WhatsApp Group එකට Join වෙන්න:
🔗 https://chat.whatsapp.com/GFA17JUrOfi7Pcdd8u0KMA?s=cl&p=i&mlu=4

📲 වැඩි විස්තර සඳහා: 076 015 3137

Prepare Today. Learn Confidently in Grade 6.

🏫 Sigma College – Kandyමඟින් හඳුන්වාදෙන සුවිශේෂී පාඨමාලාවකි.

16/08/2026

කටුගසතොටට , ගොහාගොඩට අලුත්ම ඉතිහාසය පන්තිය✅✅🛑🛑

9/10 ශ්‍රේණී වල දරුවන් දැන් ඉදන්ම සූදනම් වෙන්න.

Seminar වලට එන්න
සාමාන්‍යය පෙළ ප්‍රශ්නපත්‍ර පන්තිය දැන් කතා කරන්න
0760153137🔥✅✅

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ
____
දැන් 11 ශ්‍රේණියේ දරුවන්ට ප්‍රශ්නපත්‍ර ( Revision) පන්තියක් අවශ්‍යනම් ආයතනය දැනුවත් කරන්න.

16/08/2026

සිංහල - සිතුම් හේමල් 🔥🔥
අලුත් නිබන්ධ සමග තුන්වෙනි වාරයම අවසන් කරමු.

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ
16/08/2026

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ

16/08/2026

සාම්ප්‍රදායික විද්‍යාව පන්තියට තිත. ✅
අනුරුද්ධ මැදගෙදර ✅
විද්‍යාව 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා.

ද්විත්ව මාධ්‍ය පන්තිය✅✅🛑🛑
කටුගසතොට SIGMA , ගොහාගොඩ SIGMA
0760153137 ✅

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ

14/08/2026

2028 උසස් පෙළ නව පන්ති ආරම්භ කිරීම 🔥
දිස්ත්‍රික් කුසලතා සහිත ප්‍රතිඵල මතින් සුවිශිෂ්ටත්වය තහවුරු කළ වැඩ බිම
Sigma College මහනුවර

www.sigmacollege.lk පිවිසෙන්න.
දැවැන්තම ගුරු පෞරුෂයන් 🔥🔥

මාසික නිබන්ධන නිවසටම
මාසික ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
Syllables එක රහට පෙවීම 😊

කල්යල් බල බල ඉන්න එපා.

✅ බුද්ධධර්මය - Oshan Madusanka
✅ පාලි - ඤාණසිරි පණ්ඩිත හාමුදුරුවෝ
✅ සංස්කෘත - චානක පිටියකුඹුර සර්
✅ සිංහල - ඕෂධී විජේරත්න
✅ ඉතිහාසය - ජානක නන්දසිරි සර්
✅ B.C - සිසුපමා මෙහෙනින් වහන්සේ
________

විමසීම්
Whstapp 0760153137/0776950333
Office 0812922058

1st Bikku-Centric Online School - Kandy fans ඔෂාන් මදුසංක Dombagaswinne Ghanasiri Himi Rathnapura

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ  ඔබගේ දරුවා ආරක්ෂිතව අධ්‍යන කටයුතු කරගැනීට ගුණාත්මක පරිසරයක් ✅දක්ෂ ගුරුමඩුල්ලක්  ✅ද්විත්ව මාධ...
01/02/2026

සිග්මා කටුගස්තොට - ගොහාගොඩ
ඔබගේ දරුවා ආරක්ෂිතව අධ්‍යන කටයුතු කරගැනීට ගුණාත්මක පරිසරයක් ✅
දක්ෂ ගුරුමඩුල්ලක් ✅
ද්විත්ව මාධ්‍ය ඉගැන්වීම ✅
Night Class Available ✅.
G10/11 Special paper Class ✅
_____________
විමසීම්: 0760153137

Address

Peradeniya Road , Gohagoda
Katugastota
20031

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 12:00 - 17:00

Telephone

+94760153137

Alerts

Be the first to know and let us send you an email when සිග්මා කටුගස්තොට - ගොහාගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සිග්මා කටුගස්තොට - ගොහාගොඩ:

Shortcuts

Share