AFSU - Architecture Faculty Students' Union

AFSU - Architecture Faculty Students' Union වාස්තු විද්‍යා පීඨයේ නිල ශිෂ්‍ය සංගමය

03/09/2026
02/09/2026

නූතන ලෝකයට ගැලපෙන ලෙස උසස් අධ්‍යාපන පාඨමාලා යාවත්කාලීන කරනු!

පීඨ සංකීර්ණ, විද්‍යාගාර සංවර්ධනයට - ආචාර්ය මහාචාර්ය හිඟයට
විසඳුම් ලබාදීමට අයවැයෙන් ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන්කරනු!

විරෝධතාවය
හෙට
කොළඹදී..

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

21/08/2026

පලින් පල නැගුණු හඬින් ,
මිලින රාජ්‍යය අවදි කළ තිළිණය..
මාලිනිය...
ඔබ මට කුමුදෙක්මැයි..
ලා සඳේ රෑ පිපී ආ..
ඔබ මට ගඟුලෙක්මැයි..
සා පිපාසා නිවා ආ..

ඔබ අපේ හදවත් හි යව්දිව් ගීතාත්මක ප්‍රේමය වන්නේය..

සාහිත්‍ය කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය

10/08/2026
02/08/2026

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු
සසිඳු පෙරේරා සහෝදරයා

පොදු ජන අයිතීන් දිනාදෙන සටනේ නව වගකීම් සමග හෙට දවසේත් හමුවෙමු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

02/08/2026

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අදිෂ ගමගේ සහෝදරයා තේරී පත්විය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Address

University Of Moratuwa, Bandaranayake Mawatha
Katubedda

Alerts

Be the first to know and let us send you an email when AFSU - Architecture Faculty Students' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to AFSU - Architecture Faculty Students' Union:

Shortcuts

Share