Laksh*tha Sandaruwan

Laksh*tha Sandaruwan EKON Flavor 🖤

𝗕𝗟𝗔𝗖𝗞 𝗙𝗥𝗜𝗗𝗔𝗬 𝗔𝗳𝘁𝗲𝗿 𝗢/𝗟 𝗖𝗢𝗡𝗖𝗘𝗥𝗧 අනාගතේ plan කරන්න අනිවාර්‍යයෙන්ම එදාට එන්න...17th friday 10.00am - 05.00pmGurumadala - ga...
04/05/2024

𝗕𝗟𝗔𝗖𝗞 𝗙𝗥𝗜𝗗𝗔𝗬 𝗔𝗳𝘁𝗲𝗿 𝗢/𝗟 𝗖𝗢𝗡𝗖𝗘𝗥𝗧

අනාගතේ plan කරන්න අනිවාර්‍යයෙන්ම එදාට එන්න...

17th friday 10.00am - 05.00pm

Gurumadala - galle

ලියාපදිංචි වීමට 074 317 3377 අංකයට ඔබගේ නම පාසල whatsapp කරන්න...

LAKSH*THA SANDARUWAN
Econ Flavor | Management Team

06/12/2023

ECON FLAVOR ANNIVERSARY🔥🔥🔥
ඉකෝන් ෆ්ලේවර්ට අදට අවුරුදු 2යි...

අදට පංති පටන් අරගෙන අවුරුදු 2යි. මුලින්ම පන්තිය පටන් ගන්නකොට එක ළමයෙක්වත් නෑ. ශේප් එකේ හිනාවෙලා ක්ලාස් එකෙන් පිට උනේ හිතේ දුකක් නැතිවම නෙවෙයි. ඒත් හරියටම 2021/12/06 වෙනිද ළමයි 4 දෙනෙක්ගෙන් පටන් ගත්ත අපේ Econ Flavor class එක අද වෙනකොට මට අනුව ගොඩක් ඉස්සරහින්. මේ තැනට එන්න ගොඩාක් ගුරුවරු ලොකු සහයෝගයක් දුන්න. නම් විදියට කියන්න ගියොත් දවසක් විතර යනව...

තව පටන් ගත්ත දවසෙ ඉඳන්ම හයියට ඉදපු යසුර, රවී, තරුශ්, අමිල, උදාර උබල සෙට් එකටත් ආදරෙයි. (මගෙ මුල්ම ගෝලයො සෙට් එකෙන් ටිකක්. දැන් බැජ්වල ඉන්න උං ටික තරහ වෙන්න එපා😚😚😚. මං මේ කිව්වෙ ආරම්භක දවසෙ ඉදන් ලග ඉඳපු උං ගැන)

උදයකාන්ත සර්(මගේ econ ගුරුවරයා) ගිය අඩිපාරෙම යන්න මාත් ලොකු වෙහෙසක් දරනව. ඒ වගේම සංජික සර්. "ලක්ෂිත ක්ලාස් පටන් ගන්න. අපෙන් වෙන්න ඕනි ඕනි උදව්වක් කරන්නම්" කියල මොරාල් එකක් දුන්නෙ නැත්තම් අදටත් මං ජොබ් එකක් කර කර ඉන්න එකෙක්...

ගොඩක් ගුරුවරු උදව් කරා. සමහර ගුරුවරු මඩ ගැහුවා. සමහර ගුරුවරු ලක්ශිත සර් නිවැරදියි කියල හොඳටම දැන දැනත් පුද්ගලික තරහක් පිරිමහන්න මඩ ගැහුව. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ අය මට ටික කාලයක් තුල clz field එකේ තියෙන සමහර නීච අදම තැන් පෙන්වල දුන්න... ඒකට ගොඩක්ම පින්...

මගේ අංක එක මගෙන් ඉගෙන ගත්ත, තාමත් මගෙන් ඉගෙන ගන්න මගේ උං ටික. සමහට ගුරුවරුන්ට ඒක පොඩ්ඩක් රිදිලත් තියෙනව🤪

22A/L,23A/L, 24A/L, 25A/L මගේ කොල්ලො කෙල්ලො ටිකට පන වගේ ආදරෙයි මං. උබල තමයි මගේ හයිය. උබල දන්නව ඒක.

ECON FLAVOR
Laksh*tha Sandaruwan

2025 A/L 1st group TodayEcon Flavor
03/12/2023

2025 A/L 1st group
Today
Econ Flavor

2025 Advanced Level ECONOMICS Group BEcon Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔයාලට වෙනස්ම රහක් තියන Class ...
01/12/2023

2025 Advanced Level ECONOMICS Group B

Econ Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔයාලට වෙනස්ම රහක් තියන Class එකක්. අලුත්ම Concept එකක් මත ඔයාලගෙ Target Achieve කරන්න මග පෙන්වන Class එකක්.

Tutor / Teacher

LAKSH*THA SANDARUWAN

ලියාපදිංචි වීමට පහත link එක හරහා අපගේ සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/HCpbqrIYM8nAMBgGLbkeG2

ECON 2025A/L ( ECON Flavor )

ගුරුමඩල - ගාල්ල

Laksh*tha Sandaruwan
ECON FLAVOR | Management Team

2025 Advnced Level ECONOMICSසක්‍යා - මාතරසැප්තැම්බර් 08 සිට සෑම සිකුරාදාවකම   උදේ 11.00 සිට 01.30 දක්වා...ලියාපදිංචි වීම...
02/09/2023

2025 Advnced Level ECONOMICS
සක්‍යා - මාතර
සැප්තැම්බර් 08 සිට සෑම සිකුරාදාවකම උදේ 11.00 සිට 01.30 දක්වා...

ලියාපදිංචි වීමට 0743173377 අංකයට ඔබේ නම, පාසල ඇතුලත් කරමින් whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Laksh*tha Sandaruwan
ECON FLAVOR | Management Team

2025 Advanced Level ECONOMICSEcon Flavor දැන් මාතරටත්...Econ Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔයාලට වෙනස...
26/08/2023

2025 Advanced Level ECONOMICS

Econ Flavor දැන් මාතරටත්...

Econ Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔයාලට වෙනස්ම රහක් තියන Class එකක්. අලුත්ම Concept එකක් මත ඔයාලගෙ Target Achieve කරන්න මග පෙන්වන Class එකක්...

සක්‍යා - මාතර

ආරම්භය
සැප්තැම්බර් 01 දින 11.00 am - 01.30 pm

ලියාපදිංචි වීමට 0743173377 අංකයට ඔබේ නම, පාසල ඇතුලත් කරමින් whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Laksh*tha Sandaruwan
EKON FLAVOR | Management Team

2024 Advanced Level ECONOMICSවෙළෙඳපොළට රජය මැදිහත් වීම( 3වන ඒකකය) ආරම්භ වේ...EKON Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව...
17/08/2023

2024 Advanced Level ECONOMICS
වෙළෙඳපොළට රජය මැදිහත් වීම( 3වන ඒකකය) ආරම්භ වේ...

EKON Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔයාලට වෙනස්ම රහක් තියන Class එකක්. අලුත්ම Concept එකක් මත ඔයාලගෙ Target Achieve කරන්න මග පෙන්වන Class එකක්…

RIVOSIP - ගාල්ල
ඉරිදා 7.30am- 10.00am

සම්බන්ධ වීමට කැමති ඔබ පහත Link එක ඔස්සේ අපගේ සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/G6pGQ7PtG4kJlE5KtBSQ2p

ලියාපදිංචි වීමට 0743173377 අංකයට ඔබේ නම, පාසල ඇතුලත් කරමින් whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Laksh*tha Sandaruwan
ꓱKON FLAVOR | Management Team

15/08/2023

2024 Advanced Level ECONOMICS
ECONOMICS FROM ZERO
Revision එකක් නෙවෙයි මේක Theory class එකක්.

මාස 10ක් වගේ සුළු කාලයක් තුල මුල සිටම Econ ඉගෙන ගන්න මොරාල් එකක් තියෙන උබල Set වෙන්නම ඕන Class එකක්...

https://chat.whatsapp.com/G6pGQ7PtG4kJlE5KtBSQ2p

Laksh*tha Sandaruwan
ꓱKON FLAVOR | Management Team

මුලා වූ ධනවාදයට එහා ලෝකයක්... ලඟදීම...
29/07/2023

මුලා වූ ධනවාදයට එහා ලෝකයක්... ලඟදීම...

2024 Advanced Level ECONOMICSGrade 12 මෙතෙක් කල සියළු පාඩම් කොටස් ආවරණය වන පරිදි සකස් කරන ලද අපගේ ꓱKON Flavor paper clz ...
29/07/2023

2024 Advanced Level ECONOMICS

Grade 12 මෙතෙක් කල සියළු පාඩම් කොටස් ආවරණය වන පරිදි සකස් කරන ලද අපගේ ꓱKON Flavor paper clz එකටදවසක් ගොඩවෙල බලන්න.

ꓱKON Flavor කියන්නෙ උසස්පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ඔයාලට වෙනස්ම රහක් තියන Class එකක්. අලුත්ම Concept එකක් මත ඔයාලගෙ Target Achieve කරන්න මග පෙන්වන Class එකක්…

RIVOSIP - ගාල්ල

සම්බන්ධ වීමට කැමති ඔබ පහත Link එක ඔස්සේ අපගේ සමූහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/C0h1NLeoUgzKTm2FutZsk4

ලියාපදිංචි වීමට 0743173377 අංකයට ඔබේ නම, පාසල ඇතුලත් කරමින් whatsapp පණිවිඩයක් යොමු කරන්න...

Laksh*tha Sandaruwan
ꓱKON FLAVOR | Management Team

ꓱKON FLAVORලඟදීම මාතරට, වෙනස්ම concept එකක් එක්ක...ꓱKON FLAVOR | Laksh*tha Sandaruwan
15/07/2023

ꓱKON FLAVOR
ලඟදීම මාතරට, වෙනස්ම concept එකක් එක්ක...

ꓱKON FLAVOR | Laksh*tha Sandaruwan

ඉල්ලුම,සැපයුම හා වෙළෙඳපොළ සසමතුලිතය ඇරඹේ...
05/07/2023

ඉල්ලුම,සැපයුම හා වෙළෙඳපොළ සසමතුලිතය ඇරඹේ...

Address

Kathaluwa
Kathaluwa
80650

Telephone

+94705758804

Website

Alerts

Be the first to know and let us send you an email when Laksh*tha Sandaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Laksh*tha Sandaruwan:

Shortcuts

Share

Category