Mo/Kataragama President's Central College

Mo/Kataragama President's Central College කතරගම ජාතික පාසල.අධ්‍යාපන කටයුතු

නවක සිසුන් ඇතුලත් කර ගැනීම...උ සස්පෙළ හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය
03/10/2024

නවක සිසුන් ඇතුලත් කර ගැනීම...උ සස්පෙළ හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය

ආරාධනා.....අනාගතයට වෘත්තීයමය වටිකාකමක් එක් කර ගන්න..NVQ level 4 දේශීය විදේශීය රැකියා සිහිනය සැබෑ කර ගන්න.
29/09/2024

ආරාධනා.....අනාගතයට වෘත්තීයමය වටිකාකමක් එක් කර ගන්න..NVQ level 4 දේශීය විදේශීය රැකියා සිහිනය සැබෑ කර ගන්න.

ඌව පළාත් මිනි ත්‍රෝබෝල් තරග ජග්‍රහණය කර සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 13 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් දෙ...
31/08/2024

ඌව පළාත් මිනි ත්‍රෝබෝල් තරග ජග්‍රහණය කර සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 13 න් පහළ බාලක බාලිකා කණ්ඩායම් දෙක නියෝජනය කරන කතරගම ජනාධිපති ම.ම. විද්‍යාලයේ සියලු දරු දැරියන්ට ,

ඔවුන් වෙනුවෙන් කැපවීම් කළ ක්‍රීඩා පුහුණු ගුරු වරුන්ට

සහ කැපවීම් කළ දෙමාපියන්ට පාසලේ උණුසුම් සුබ පැතුම්!

ඌව පළාත් සංගීත තරගය 2024*(ශිෂ්‍ය සංඛ්‍යාව 1000ට වැඩි පාසල්)♦️ශාස්ත්‍රීය වාදන ගිටාර් - ප්‍රථම ස්ථානය ♦️ශාස්ත්‍රීය වාදන දි...
04/08/2024

ඌව පළාත් සංගීත තරගය 2024

*(ශිෂ්‍ය සංඛ්‍යාව 1000ට වැඩි පාසල්)

♦️ශාස්ත්‍රීය වාදන ගිටාර් - ප්‍රථම ස්ථානය
♦️ශාස්ත්‍රීය වාදන දිල්රුබා -ප්‍රථම ස්ථානය
♦️ශාස්ත්‍රීය වාදන සන්තූර් -ප්‍රථම ස්ථානය
මේ සදහා දරුවන් පුරුදු පුහුණු කළ ජයන්ත වර්ණසූරිය ගුරු තුමන් ඇතුළු ජයග්‍රහණය කළ සියලු දරුවන්ට දෙමාපියන්ට අපේ උණුසුම් සුබ පැතුම්

31/07/2024

පසුගිය කාළ සීමාවෙහි සවස් වරුවෙහි ඉගැන්වීමේ කටයුතු සිදුකළ නවක උසස් පෙළ සියලු සිසුන් සදහා සියලුම විෂයන්ට 2024.08.05 දින සිට උදේ වරුවෙහි පාසල් කාලයෙහි පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව දැනුම් දෙමි.
විදුහල්පති
මො/කතරගම ජනාධිපති ම.ම.වි.

23/07/2024

කතරගම ජනාධිපති ම.ම.වි 2024/2025 උසස් පෙළ කණ්ඩායම සදහා පැවැත්වෙන GIT (සාමාන්‍ය තොරතුරු තාක්ෂණ)විභාග අයදුම්පත් අත්සන් කිරීම 2024/07/25,26.දින දෙක තුල පමණක් සිදු කෙරේ.

03/07/2024

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂයන් සදහා ප්‍රායෝගික පරීක්ෂණය විභාග අයදුම්පත් ලබා ගැනීමට හෙට 04 දින උදේ 10.30 ට පාසලට පැමිණෙන්න.පාසල් නිළ ඇදුමෙන් සැරසී පැමිණෙන්න.

28/06/2024

2024 උසස් පෙළ විභාගය සඳහා
මො/කතරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අයදුම් කිරීමට අපේක්ෂිත
කලා/වාණිජ/ විද්‍යා/ගණිත අංශයන්හි සියලූම දරුවන්. 2024.07.01(සදුදා) දින පෙ.9.00 ට
විද්‍යාලීය ශ්‍රවණාගාරයට පැමිණි ම අනිවාර්යයි.
එදිනට සහභාගී වීමට අපොහොසත් වන සිසුන්ගේ විභාග අයදුම්පත් පාසල තුලින් යොමු නොකරනු ඇත.
විදුහල්පති තුමිය.

24/06/2024

2024 අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සියලුම දරුවන් ආරාධනා පොත් හලෙන් අයදුම්පත් ලබාගෙන නිවැරදිව පුරවා 28 වන දිනට පෙර පාසලේ මුර කුටියට භාර දෙන්න.පාසලට පැමිණීමේ ප්‍රතිශතය පාසල විසින් සම්පූර්ණ කරනු ලැබේ..

20/05/2024
මේ කතරගම ජනාධිපති ම.ම.විද්‍යාලයීය නිළ You tube නාලිකාවයි...හැමෝම " subscribe " කර ඉදිරියට පවත්වා ගෙන යාමට සහයෝගය ලබා දෙන...
20/05/2024

මේ කතරගම ජනාධිපති ම.ම.විද්‍යාලයීය නිළ You tube නාලිකාවයි...හැමෝම " subscribe " කර ඉදිරියට පවත්වා ගෙන යාමට සහයෝගය ලබා දෙන්න.

⭕මෙය මො/කතරගම ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ නිල youtube නාලිකාවයි...☑️🔰This is the Official Youtube Channel of Heesara Media Unit of Kataragama...

02/05/2024

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලු දරු දැරියන් හට ආශිර්වාද පතා සිදු කරනු ලබන ආශිර්වාද පූජාව හෙට සවස 4.30 ට කිර්‍රවෙහෙර වහන්සේ අභියසදී පැවැත්වේ..දෙමාපියන් සමග පූජාවට සහහාගී වන්න.
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ගණිතය පෙරහුරු ප්‍රශ්න පත්‍රය පූජාවට පැමිණ ලබා ගන්න.

Address

Kataragama

Telephone

+94472235189

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/Kataragama President's Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share