G/ Bandula Senadheera Maha Vidyalaya

  • Home
  • G/ Bandula Senadheera Maha Vidyalaya

G/ Bandula Senadheera Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G/ Bandula Senadheera Maha Vidyalaya, School, Koswathumanana,Karandeniya, .

සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් තරග දෙවන ස්ථානය ගා / බන්දුල සේනාධීර මහා විද්‍යාලයට 🏆🏆 විද්‍යාලීය නර්තන අංශයට උණුසුම් සු...
02/07/2026

සමස්ත ලංකා නර්තන තරගාවලියේ පළාත් තරග දෙවන ස්ථානය ගා / බන්දුල සේනාධීර මහා විද්‍යාලයට 🏆🏆

විද්‍යාලීය නර්තන අංශයට උණුසුම් සුබ පැතුම්💐💐

පොසොන් පෝය නිමිති කරගෙන බන්දුල සේනාධීර මහා විද්‍යාලයේ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ අයිස් ක්‍රිම් දන්සල...
02/07/2026

පොසොන් පෝය නිමිති කරගෙන බන්දුල සේනාධීර මහා විද්‍යාලයේ අධ්‍යන අනධ්‍යන කාර්ය මණ්ඩලය විසින්
සංවිධානය කළ අයිස් ක්‍රිම් දන්සල 🍦🍦

සම්බුදු සිසිලෙන් නිවී සැනහෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏ඔයාලගේ ගෙදර වෙසක් කූඩුවල Photo එකකුත් Comment කරන් යන්න…
30/05/2026

සම්බුදු සිසිලෙන් නිවී සැනහෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා 🙏

ඔයාලගේ ගෙදර වෙසක් කූඩුවල Photo එකකුත් Comment කරන් යන්න…

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරනු වස් ගා/ බන්දුල සේනාධීර මහා විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ සීල සමාදාන වැඩසටහන….වැඩමවා ව...
30/05/2026

අසිරිමත් සම්බුදු තෙමඟුල සමරනු වස් ගා/ බන්දුල සේනාධීර මහා විද්‍යාලය මඟින් සංවිධානය කරනු ලැබූ සීල සමාදාන වැඩසටහන….

වැඩමවා වදාළ සියලු ස්වාමින් වහන්සේලාට ,
වැඩසටහන සංවිධානය කිරීමට ඇප කැපවූ බෞද්ධ සංගමයට ,
නිරතුරු මඟ පෙන්වීම් කළ විදුහල්පතිතුමන්ට ,
සියලුම නියෝඡ්‍ය විදුහල්පතිවරුන්ට ,
සහකාර විදුහල්පතිවරුන්ට ,
සියලු ගුරුභවතුන්ට
දෙමාපියන්ට ,
ආදි සිසුන්ට ,
සියලු දරුවන්ට හා
නන් අයුරින් සහාය වූ අසල්වාසීන්ට ද පුන්‍යානුමෝදනා එක් කරමි. 🙏🙏🙏

හරිත හෙටක් වෙනුවෙන් අද අපේ දායකත්වය 🍃🌱🌎පැළ සිටුවීමේ නැකතබක් මස 23 වනදා පුර්ව භාග 09.01 ට
23/04/2026

හරිත හෙටක් වෙනුවෙන් අද අපේ දායකත්වය 🍃🌱🌎
පැළ සිටුවීමේ නැකත
බක් මස 23 වනදා පුර්ව භාග 09.01 ට

🏅🏃‍♀️කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාඡ තරගාවලිය 2026ඡයග්‍රහණ රැසක් සේනාධීර දරුවන්ට🔴14 න් පහළ🥇ඉසිදු=...
07/04/2026

🏅🏃‍♀️කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාඡ තරගාවලිය 2026

ඡයග්‍රහණ රැසක් සේනාධීර දරුවන්ට

🔴14 න් පහළ

🥇ඉසිදු= 100m 1st, 300m 1st ,long jump 1st

🥇චමිශ = long jump 2nd ,

🥇සවිත්‍යා= long jump 1st, 300m 2 nd, 100m 2 nd

🔴විවෘත තරග

🥇ආදිත්‍යා දිව්‍යාංඡලී= 100m 2nd ,200m 2 nd ,400m 2nd

🥇තුශිනි කාවින්ද්‍යා= 5000m 2nd , 1500m 3rd , 800m 3rd

🥇නෙත්මි = 5000m 3rd
ඕෂදී 100*4 ප්‍රථම ස්ථානය
400*4 ප්‍රථම ස්ථානය

🏃‍♀️14න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව
🏃‍♀️14න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව(එම ළමුන් දෙදනාම
ගා/බන්දුල සේනාධීර විද්‍යාලයයේ වීම පාසලට ඉමහත් කීර්ති නාමයකී….
🏅ඉසිදු සහ සචිත්‍යා
එම ළමුන් දෙදෙනා ඇතුලු සියලු දරුවන්ට ඉදිරියේ අපගේ රට නියෝඡනය කරමින් ඡයග්‍රහණ ගෙන ඒමට හැකිවේවා🙏

2026 නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලැබු මැරතන් ධාවන තරඟය 🏃‍♀️🏃🏃‍♂️
07/03/2026

2026 නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලැබු මැරතන් ධාවන තරඟය 🏃‍♀️🏃🏃‍♂️

Address

Koswathumanana,Karandeniya

Website

Alerts

Be the first to know and let us send you an email when G/ Bandula Senadheera Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share