Sri Sandakirana Daham Pasala

Sri Sandakirana Daham Pasala කරන්දෙණිය ,ජයබිම ගලගොඩඅත්ත ශ්‍රී සඳකිරණ දහම් පාසලේ සිසු සිසුවියන්ගේ දක්ෂතා මුළු මහත් ලෝකයටම පෙන්වීමට මෙය නිර්මාණය කරන ලදි..

සහභාගී වන්න ඔබ සියලු දෙනාටම හෘද්‍යාංගමව ආරාධනා කර සිටිමි
30/01/2026

සහභාගී වන්න ඔබ සියලු දෙනාටම හෘද්‍යාංගමව ආරාධනා කර සිටිමි

ඔබේ දරුවා දැනුමෙන් මෙන්ම ගුණ දහමින් පිරිපුන් දරුවෙක් බවට පත් කිරීමට අප දම් පියස වෙත යොමු කරන්න....
30/12/2025

ඔබේ දරුවා දැනුමෙන් මෙන්ම ගුණ දහමින් පිරිපුන් දරුවෙක් බවට පත් කිරීමට අප දම් පියස වෙත යොමු කරන්න....

වසර 6 කට පසු සඳකිරණේ බැබලෙන තරුවක් .....2025 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමෙන්,ජයබිම ගලගොඩඅත්ත ශ්‍රී සඳකිරණ දහම් පාසලෙහි ...
06/10/2025

වසර 6 කට පසු සඳකිරණේ බැබලෙන තරුවක් .....

2025 දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමෙන්,
ජයබිම ගලගොඩඅත්ත ශ්‍රී සඳකිරණ දහම් පාසලෙහි ,
කේ. ඩී. සවිඳි නෙත්සරා සිසුවිය,
9 ශ්‍රේණිය දහම් දැනුම නිපුණතාවයට ඉදිරිපත් වෙමින්,
කරන්දෙණිය ප්‍රාදේශීය අදියරයේ ප්‍රථම ස්ථානය,
ගාල්ල දිස්ත්‍රීක්ක අදියරයේ ප්‍රථම ස්ථානය,
ලබා ගනිමින් ,

සමස්ථ ලංකා අදියර සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන්,
අපි මෙසේ හෘද්‍යාංගමව ආශිර්වාද කරමින්
සුභ පතන්නෙමු..!!

මින් පෙර සඳකිරණෙන් 2019 වර්ෂයේදී සමස්ථ ලංකා නියෝජනයක් වූ අතර , ඉන් පසු 2025 වර්ෂයේ , එනම් වසර 6 කට පසුව සමස්ථ ලංකා නියෝජනයක් ලබා තිබීම සුවිශේෂී කාරණාවකි.

~සඳකිරණ ගුරුභවතුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් හා සතර පේරුවේ දායක පින්වතුන්~

2025 දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීමෙන්, ජයබිම - ගලගොඩඅත්ත ,ශ්‍රී සඳකිරණ දහම් පාසල ප්‍රථම ස්ථාන 5 ක්, දෙවන ස්ථා...
03/10/2025

2025 දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීමෙන්, ජයබිම - ගලගොඩඅත්ත ,ශ්‍රී සඳකිරණ දහම් පාසල ප්‍රථම ස්ථාන 5 ක්, දෙවන ස්ථාන 5 ක්, තෙවන ස්ථාන 2 ක් , සිව්වන ස්ථාන 4 ක් සහ පස්වන ස්ථාන 2 ලබා ගනිමින්, ප්‍රසාද ලකුණු හා ස්ථානයන් වැඩි කරගනිමින් ,කරන්දෙණිය ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි සිව්වන ස්ථානය දක්වා ඉදිරියට ගෙන ඒමට වෙහෙස මහන්සි වී කැපවූ සියලුම දුවා දරුවන්ටත් , එම දරුවන්ගේ දෙමාපියන්ටත්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලයටත් කෙරෙන උත්තම උපහාරයයි ....

ගියවර ස්ථාන 15 ලබාගනිමින්   ප්‍රසාද ලකුණු 47ලබා ගනිමින්, කරන්දෙණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ 5 ස්ථානය ලද අප දහම් පාසල , මෙවර ...
14/09/2025

ගියවර ස්ථාන 15 ලබාගනිමින් ප්‍රසාද ලකුණු 47ලබා ගනිමින්, කරන්දෙණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ 5 ස්ථානය ලද අප දහම් පාසල , මෙවර ස්ථාන 18 ලබා ගනිමින් ප්‍රසාද ලකුණු 61 ලබාගෙන 2025 දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීමෙන් 4 වන ස්ථානය දක්වා ශ්‍රී සඳකිරණ දහම් පාසල ඔසවා තැබූ සියලුම දුවා දරුවන්ට උත්තමාචාරය !

-අනුශාසක හිමි,ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරුමණ්ඩලය,දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් _

1 ස්ථාන - 5
2 ස්ථාන - 5
3 ස්ථාන - 2
4 ස්ථාන - 4
5 ස්ථාන - 2

හෙට දිනයේදී 2025 ප්‍රාදේශීය සිසු නිපුණතා සඳහා ඉදිරිපත්වන දුවා දරුවන් උදෙසා පවත්වන ලද ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම....සි...
13/09/2025

හෙට දිනයේදී 2025 ප්‍රාදේශීය සිසු නිපුණතා සඳහා ඉදිරිපත්වන දුවා දරුවන් උදෙසා පවත්වන ලද ආශිර්වාදාත්මක බෝධි පූජා පිංකම....

සියලුම දහම් පාසල් වල දුවා දරුවන්ට සිසු නිපුණතා සඳහා හොදින් මුහුණ දීමට ශක්තිය,ධෛර්ය,වාසනාව ලැබේවා !

20/08/2025

සඳකිරණ දහම් පාසල් දුවා දරුවන් සඳහා දෙවන වාර විභායට මෙම සතියේදී පැවත්වේ. ( 08 - 24 දින)

බැතිමතුන් වෙනුවෙන් අගෝස්තු මස 13 වන දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
12/08/2025

බැතිමතුන් වෙනුවෙන් අගෝස්තු මස 13 වන දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

බැතිමතුන් වෙනුවෙන් අගෝස්තු මස 13 දින දක්වා ප්‍රදර්ශනය කෙරේ..(2025.08.12)

සියලු කටයුතු සූදානම් .. හෙට දින (08) සිට 12 වන දින දක්වා කරන්දෙණිය ජයබිම ගලගොඩඅත්ත සමාධි විවේක සේනාසනයේදී
07/08/2025

සියලු කටයුතු සූදානම් .. හෙට දින (08) සිට 12 වන දින දක්වා කරන්දෙණිය ජයබිම ගලගොඩඅත්ත සමාධි විවේක සේනාසනයේදී

06/08/2025

....නිකිණි සඳයි සඳකිරණයි....
📢 කරන්දෙණිය, ජයබිම ගලගොඩඅත්ත, ශ්‍රී සඳකිරණ දහම් පාසල මගින් ප්‍රථම වරට සංවිධානය කරන "සිරිපා වරුණ" කථා වස්තුව රැගත්,
නිකිණි මහා තොරණ.
📆 2025 අගෝස්තු මස 08, 09, 10, 11 සහ 12 යන දිනයන් හීදී ,
📌 කරන්දෙණිය, ජයබිම ගලගොඩඅත්ත, සමාධි විවේක සේනාසනයේදී.
🎶 විරිඳු ගායනය - ඔක්කම්පිටිය සචින්ත කිවිඳුන්
🔴 තොරණට අමතරව -
👉පහන් කූඩු
👉සල්පිල්
👉වේදිකා නාට්‍ය
👉නර්ථනාංග
👉බක්ති ගීත
ඇතුළු තවත් විශේෂාංග රැසක්....
පවුලේ සියලු දෙනා සමග බැති සිතින් පැමිණෙන්න !....🙏🙏
📌 Location - https://maps.app.goo.gl/zCB5vkVBVHV88sww9
🎉🎊වෙළඳ කුටි සඳහා විමසන්න -
☎077 61 36 075 / 077 64 65 777

Address

Samadhi Viveka Senasanaya
Karandeniya
80360

Opening Hours

06:00 - 17:00

Telephone

+94772878504

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sandakirana Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Sandakirana Daham Pasala:

Shortcuts

Share

Category