A/Mahapothana Dutuwewa Vidyalaya

A/Mahapothana Dutuwewa Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/Mahapothana Dutuwewa Vidyalaya, School, Dutuwewa, Kapugollewa.

අ/ කපුගොල්ලෑව ප්‍රාථමික විදුහල විසින් සංවිධානය කළ, 2025.10.03 දින පැවැත්වූ ප්‍රාථමික අංශයේ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය...
09/10/2025

අ/ කපුගොල්ලෑව ප්‍රාථමික විදුහල විසින් සංවිධානය කළ, 2025.10.03 දින පැවැත්වූ ප්‍රාථමික අංශයේ ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය ලබා ගත් අ/ මහපොතාන දුටුවැව විදුහලේ 4,5 ශ්‍රේණි සිසුන්ට අපෙන් සුබ පැතුම්...💫🏆💐

2025 ආදරයෙන් සුරකින්න-අපට ලොව දිනන්නට.....⁣අ/ මහපොතාන දුටුවැව විදුහලේ ⁣ලෝක ළමා දින සැමරුම2025.10.01                     ...
09/10/2025

2025 ආදරයෙන් සුරකින්න-අපට ලොව දිනන්නට.....
⁣අ/ මහපොතාන දුටුවැව විදුහලේ ⁣ලෝක ළමා දින සැමරුම
2025.10.01 මල් වගේ යායකට පිපිලා
සුව දසුන් හදවතේ මවනා
ළමයන් නුඹමයි
සදාකල් මහිමෙන් දිලෙනා....

2025.09.24 දින අ/ මහපොතාන දුටුවැව විදුහලේ සියලු දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදානයක් පවත්වන ලදී....
24/09/2025

2025.09.24 දින අ/ මහපොතාන දුටුවැව විදුහලේ සියලු දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදානයක් පවත්වන ලදී....

Address

Dutuwewa
Kapugollewa

Website

Alerts

Be the first to know and let us send you an email when A/Mahapothana Dutuwewa Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category