Dilshan Hapuarachchi - O/L Maths1st

Dilshan Hapuarachchi - O/L Maths1st යාන්ත්‍රික ගණක රාමුවකට කොටු නොවූ
දැනුමෙන් සම්පන්න චින්තකයන් ගොඩනගන සොදුරු ගණිත චාරිකාවට ඔබත් එක්වන්න

9 ශ්‍රේණියේ paper පන්තියේ අන්තිම දවස අද
18/07/2026

9 ශ්‍රේණියේ paper පන්තියේ අන්තිම දවස අද

11 ශ්‍රේණියේ දරුවට උගන්වද්දී මේසෙ උඩට ඇවිත් හොරට නිදන් ඉන්නවා😁
13/07/2026

11 ශ්‍රේණියේ දරුවට උගන්වද්දී මේසෙ උඩට ඇවිත් හොරට නිදන් ඉන්නවා😁

දෙවැනි වාරේ විභාගේ ඉලක්ක කර ගනිමින් පවත්වන 8ශ්‍රේණියේ ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය.ඔබේ දරුවාටත් ඉහල සමාර්ථයක් ලබා ගැනීමට අප...
05/07/2026

දෙවැනි වාරේ විභාගේ ඉලක්ක කර ගනිමින් පවත්වන 8ශ්‍රේණියේ ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය.
ඔබේ දරුවාටත් ඉහල සමාර්ථයක් ලබා ගැනීමට අපගේ පන්ති වලට සහභාගී වන්න.

ආසාවෙන් ඉගෙන ගත්තොත් ගණන් වලට A සාමාර්ථයක් ගන්න එක අමරු දෙයක් නෙමෙයි
17/06/2026

ආසාවෙන් ඉගෙන ගත්තොත් ගණන් වලට A සාමාර්ථයක් ගන්න එක අමරු දෙයක් නෙමෙයි

09/06/2026

ප්‍රතිපල සමග ගොඩනැගෙන ගණිත පන්තිය.

ඔබේ දරුවත් අප පන්තියට සම්බන්ද වීමට කැමති නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.

Contact No : 076 946 5110

ඉදිරි අනාගතේ ලංකාවේ ලොකුම තොරණ ගහන ඩබල
03/06/2026

ඉදිරි අනාගතේ ලංකාවේ ලොකුම තොරණ ගහන ඩබල

25/05/2026

ප්‍රතිපල සමග ගොඩ නැගෙන අපේ ගණිත පන්තිය.

ඔබේ දරුවාටත් ගණිත විෂය සදහා ඉහල ප්‍රතිපලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අපේ පන්තියට සම්බන්ද වන්න.

දුරකථන අංකය : 076 946 5110

අද දවසේ අලුත් තැනක group class එකක් පටන් ගත්තා 7 ශ්‍රේණියේ ළමයින්ට.පලවෙනි දවසේ හිටියේ ළමයි තුන් දෙනයි.මාස කීපයක් යද්දී ප...
20/05/2026

අද දවසේ අලුත් තැනක group class එකක් පටන් ගත්තා 7 ශ්‍රේණියේ ළමයින්ට.

පලවෙනි දවසේ හිටියේ ළමයි තුන් දෙනයි.
මාස කීපයක් යද්දී පන්තිය පිරෙන්නම ළමයි ඉදියි කියලා හිතෙනවා.

9 ශ්‍රේණියේ ගණිත පන්තිය මාස කීපෙකට කලින් පටන් ගත්තා.අද පටන් ගත්තේ 8 ශ්‍රේණියේ ගණිත පන්තිය.පළවෙනි දවසේ හිටියේ ලමයි දෙන්නය...
16/05/2026

9 ශ්‍රේණියේ ගණිත පන්තිය මාස කීපෙකට කලින් පටන් ගත්තා.

අද පටන් ගත්තේ 8 ශ්‍රේණියේ ගණිත පන්තිය.
පළවෙනි දවසේ හිටියේ ලමයි දෙන්නයි… ඒත් මට ඒක “දෙන්නෙක් විතරයි” කියලා හිතුනේ නැහැ.
ඒකට හේතුව ගුරුවරයෙක් විදියට මගේ ගමනේ පළවෙනි පියවරට ශක්තිය දුන්න 8 ශ්‍රේණියේ පළමු වන ළමුන් දෙදෙනා මොවුන් වීම.

ලොකු දේවල් හැමෝම start කරන්නේ පොඩියට.
අද දෙන්නගෙන් පටන් ගත්ත 8 ශ්‍රේණියේ ගණිත පන්තිය … තව මාස කීපෙකින් … පන්තිය පිරෙන්නම ළමයි ඉදියි කියලා මම විශ්වාස කරනවා. 💪📚

ඔබේ දරුවත් අප පන්තියට සහභාගි වීමට කැමති නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න.

076 946 5110

පන්ති පවත්වන ස්ථානය : ගිරිදර නාසෙවන බේකරිය අසල.

මට support කරන හැමෝටම ස්තූතියි.

🔰කපුගොඩ ගිරිදර පුගොඩ දොම්පේ ප්‍රදේශයේ දරුවන් සදහා 🟢මුල සිට සරලව සියලුම සිද්ධාන්ත අවරණය කරමින් ගණිත ගැටළු විසදන කෙටි ක්‍ර...
12/05/2026

🔰කපුගොඩ ගිරිදර පුගොඩ දොම්පේ ප්‍රදේශයේ දරුවන් සදහා

🟢මුල සිට සරලව සියලුම සිද්ධාන්ත අවරණය කරමින්
ගණිත ගැටළු විසදන කෙටි ක්‍රම කියාදෙමින්
🟢A සාමාර්ථයක් කරා ඔබේ දරුවා රැගෙන යන එකම ගණිත පන්තිය.

ඔබේ දරුවාත් පන්තියට සහභාගී වීමට කැමති නම් පහත දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න✅

📞 076 946 5110

Address

Kapugoda
10662

Website

Alerts

Be the first to know and let us send you an email when Dilshan Hapuarachchi - O/L Maths1st posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category