Rathnawalee Maha Vidyalaya

Rathnawalee Maha Vidyalaya School Official page

KG/DEHI/ RATHNAWALI MAHA VIDYALAYA , Maththamagoda , Kannaththota


T.P - 036 2266659

2026 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින විද්‍යා/ගණිත අංශයේ සිසු දරු දැරියන් සදහා පවත්වනු ලැබූ රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩ...
09/05/2026

2026 උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින විද්‍යා/ගණිත අංශයේ සිසු දරු දැරියන් සදහා පවත්වනු ලැබූ රසායන විද්‍යාව ප්‍රායෝගික වැඩමුළුව

09/05/2026

✅2026 සමස්තලංකා නර්තන තරඟාවලිය..

දෙහිඕවිට කලාප තරඟ සදහා අප පාසල නියෝජනයකල

🔴 ගැහැණු සමුහ (කණිෂ්ඨ) උඩරට ගණපති වන්නම ප්‍රථම ස්ථානය

🔴ගැහැණු සමුහ ( ජ්‍යේෂ්ඨ ) සබරගමු මේඝ වන්නම ප්‍රථම ස්ථානය

දිනාගෙන පළාත් නර්තන තරග සදහා තේරි පත්විය.

මෙම ජයග්‍රහණයන් ලැබූ සිසු දරු දැරියන්ටද පුහුණුවීම් සිදුකළ නර්තන අංශයේ ගුරුතුමාට සහ ගුරුතුමියටත් විද්‍යාලයේ සුබ පැතුම්!

15/04/2026

අද දෙරණ ප්‍රවෘත්ති විකාශය තුළින් විකාශනය වූ රත්නාවලි අවුරුදු 2026

14/04/2026

හිරු නාලිකාවේ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් රටටම පෙන්වූ රත්නාවලී අවුරුදු♥️

🖤✨ සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🖤
14/04/2026

🖤✨ සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා! ✨🖤

13/04/2026

අවුරුදු සරසන රත්නාවලී මල් කැකුළු♥️

13/04/2026
13/04/2026
11/04/2026

රත්නාවලී අවුරුදු 2026

11/04/2026

බක්මහ අසිරියට පණපොවනා රත්නාවලී දූ පුතුන්♥️

Address

Maththamagoda
Kannattota
71372

Website

Alerts

Be the first to know and let us send you an email when Rathnawalee Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category