The Arsenal - අවි ගබඩාව

The Arsenal - අවි ගබඩාව

Share

සුපිරි ජෙට් යානා, බලගතු යුධ ටැංකි සහ අතිනවීන අවි ආයුධ වල තාක්ෂණික තොරතුරු සිංහලෙන්. ��

28/03/2026

ඉරානයේ Khorramshahr-4 මිසයිල බලය! 🚀
​ටොන් එකක ප්‍රබල යුද හිසක් සහිතව, ගුවන් ආරක්ෂක පද්ධති 7ක් පවා විනිවිද යා හැකි බව කියන ඉරානයේ නවතම මිසයිල දියත් කිරීම. මේ තාක්ෂණික දියුණුව ගැන ඔබ මොකද හිතන්නේ? 👇

26/03/2026

ඇමෙරිකානු ගුවන් හමුදාවේ A-10 Warthog යානා මගින් ඉරානයේ දියත් කරන ලද ගුවන් ප්‍රහාරවල මෙහෙයුම් දර්ශන. ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම යානා සක්‍රීය දායකත්වය දක්වයි.

16/03/2026

හුරතල් කර කර ඉන්නෙ නෑ... අනිත් ඒවා Radar වලට අහු නොවී යද්දි, මේක එන්නේ 'මම එනවා සූදානම් වෙලා ඉඳපන්' කියලා සද්ද දාගෙනමයි! barrrt 🔊💥
ඉරාන් වලට පහර දෙන්නත් මේ වෙනකොට මේ යානය යොදාගෙන තියනවා.... පරණ උනත් close air support වලට කියාපු භාණ්ඩය...
☝️A10 warthog

15/03/2026

සාමාන්‍ය මිසයිල වලට වඩා හයිපර්සොනික් (Hypersonic) මිසයිල කොයි තරම් වේගවත්ද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න. මේ දෙක අතර තියෙන සැබෑ වෙනස සහ ඒ අධික වේගය ඇස් දෙකෙන්ම දැකගන්න. 🚀💥

13/03/2026

ට්‍රම්ප් ලොක්කා මේ යුද්ධය පටන් ගත්තෙම "God Bless US Navy!" කියාගෙන. ඉතින් මේ වෙනකොට ඒ US navy එක එක් රටක 🇮🇷 නාවික හමුදාවක් සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට සමත් වෙලා තියනවා. ඔබට මොකද හිතෙන්නෙමේ ගෝලිය ව්‍යාප්ත us navy එක ගැන... 🇺🇸⚓️

13/03/2026

ගුවන් යානා වාහක නෞකාවකින් (Aircraft Carrier) ජෙට් යානයක් ගුවන්ගත වුණ ගමන්ම පැත්තකට හැරෙන්නේ (Bank) ඇයි කියලා ඔබ කවදා හෝ දැන තිබේද? එය හුදෙක් ප්‍රදර්ශනය සඳහා කරන දෙයක් නෙවෙයි.
​ප්‍රධානම හේතුව:
යම් හෙයකින් යානයේ කාර්මික දෝෂයක් ඇති වී නියමුවාට ඉවතට පැනීමට (Eject) සිදු වුවහොත්, ඔහු නැවට හෝ එහි යෝධ ප්‍රොපෙලර් වලට යට වීම වැළැක්වීමයි. නියමුවාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරන මේ අපූරු තාක්ෂණික පියවර ගැන ඔබ මීට පෙර දැන සිටියාද?

09/03/2026

⚠️ මැදපෙරදිග යුද උණුසුම උපරිමයට! ඉරානයේ ප්‍රධාන ඉලක්ක රැසක් B-2 යානා මගින් විනාශ කරයි. මේ තත්වය ගැන ඔයාගේ අදහස මොකක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. 👇🇺🇸🇮🇷

09/03/2026

🚨 ඉරානයේ අක්දාසියේ පිරිපහදුවට ප්‍රබල ගුවන් ප්‍රහාරයක්!

​ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ තෙහෙරාන් නුවර අක්දාසියේ (Aqdasiye) පිරිපහදුව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. පාලනය කළ නොහැකි ලෙස පැතිරෙන ගින්න නිසා නගරය පුරා දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, බොරතෙල් වීදි පුරා ගලායමින් පවතින බව වාර්තා වේ.​මෙය සවුදි අරාබියට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වලට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව සිදු කළ දරුණු ප්‍රතිප්‍රහාරයකි.
Source BBC news

08/03/2026

සැබෑ ලෝකයේ Call of Duty 😱
ඉරාන මාධ්‍ය තම භූගත මිසයිල දියත් කිරිමෙ දර්ශන නිකුත් කර පැය කිහිපයකට පසු ඇමෙරිකාව විසින් එම භූගත මිසයිල දියත් කරන මධ්‍යස්ථාන B2 වැනි බෝම්බ හෙලන යානා මගින් බෝම්බ හෙලා විනාශ කර ඇත.

08/03/2026

ලොව බලවත්ම ගුවන් හමුදාවන්.⚠️️

07/03/2026

ඉරානය භූගත මිසයිල දියත් කරයි🤯



06/03/2026

🇮🇱මිසයිල ආරක්ෂණ පද්ධති ඇත්තටම ආරක්ෂිතද? ඊශ්‍රායල ආරක්ෂක පද්ධති මගහැර යන 🇮🇷ඉරාන මිසයිලවල දර්ශන මෙන්න. යුධ තාක්ෂණය ගැන උනන්දු අයට පමණයි! 👇

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kandy
20000