Lakshantha Brian De Silva

Lakshantha Brian De Silva Teacher - Speaker - Presenter

12/07/2026
02/07/2026

ලෝක බැංකු වර්ගීකරණය අනුව ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වී තිබෙනවා.

අලුත්ම වර්ගීකරණය සිදු කර තිබෙන්නේ පහත පදනම මතයි.

ඩොලර් 1,175 දක්වා - පහළ ආදායම්
ඩොලර් 1,176 සිට 4,635 දක්වා - පහළ මැදි ආදායම්
ඩොලර් 4,636 සිට 14,375 දක්වා - ඉහළ මැදි ආදායම්
ඩොලර් 14,376ට වැඩි - ඉහළ ආදායම්

අලුත් වර්ගීකරණය ඉදිරිපත් කරමින් ලංකාව ගැන විශේෂ සඳහනක්ද ලෝක බැංකුව විසින් සිදු කර තිබෙනවා.

"Sri Lanka is a story of recovery. Just three years after a severe economic crisis brought the country to the brink of collapse in 2022, real GDP grew by 5% in 2025, driven by a rebound across industries and growth in financial and tourism services. The reclassification is a marker of resilience, though the country only narrowly crossed the threshold."

27/06/2026

2028 COMMERCE- IMS මහනුවර

24/06/2026

ලංකාවට මෙහෙම උනේ ඇයි?

03/06/2026

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Lakshantha Brian De Silva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Lakshantha Brian De Silva:

Shortcuts

Share

Category