Mirai No Yume Japanese Language School 未来 の 夢日本語学校

  • Home
  • Sri Lanka
  • Kandy
  • Mirai No Yume Japanese Language School 未来 の 夢日本語学校

Mirai No Yume Japanese Language School 未来 の 夢日本語学校 Japanese Language School

🏏✨ A HEARTFELT THANK YOU TO OUR SILVER SPONSOR! ✨🥈We are proud to welcome Mirai no Yume Language College as a Silver Spo...
24/08/2026

🏏✨ A HEARTFELT THANK YOU TO OUR SILVER SPONSOR! ✨🥈

We are proud to welcome Mirai no Yume Language College as a Silver Sponsor of the Kyushu Champions Trophy 2K26! 🏆

🙏 Thank you for your generous support and for believing in our vision to bring the cricket community together in Kyushu.

Your support helps us make this tournament bigger, better, and more memorable for everyone involved. ❤️🏏

🏆 KYUSHU CHAMPIONS TROPHY 2K26
COMPETE • CELEBRATE • CREATE MEMORIES

🔥 Let the best team in Kyushu lift the Trophy!

12/08/2026

ඔන්න දැන්ම ඉදන්ම 2026 october intake එකේ අපේ ලමයින්ගේ apartment ටික confirm කරගන්න ගමන් ඉන්නේ

05/08/2026

ඔයත් ජපානයට යන්න සිහින දකින කෙනෙක්ද? ❓❓❓

ජපන් යන්න ආස වුණත් ජපන් භාෂා ප්‍රවීණතා විභාග සමත් නැති නිසා ඒ හීනේ අතහැරලාද ඉන්නේ? 🚫🎌

අවුරුදු 19 ත් 29 ත් අතර වයස තරුණියක් හෝ තරුණයෙක්ද?👩‍🦱👱🏿‍♂️

වදවෙන්න එපා! ‼️‼️

"2027 April Intake " එක සඳහා ලියාපදිංචිය දැන් ඇරඹුණා! 🎌🎌💮💮

දැන් ඔබටත් ජපන් භාෂා ප්‍රවීණතා විභාග (NAT/JLPT) නැතුව වුණත් ජපානයට යන්න පුළුවන්!⭕️⭕️

"NO NEED JLPT OR NAT "❌❌❌❌

ඉතින් අපිත් එක්ක April Intake එකට Register වෙන ඔයාලාට .....👉✅

Interview Training 🆓
Language Course 🆓

💯Free ✅

ජපානයට යාමට පෙර සහ පසුවද 100% Before & After Service එකක් අප ඔබ වෙත ලබාදීමද Mirai No Yume Japanese Language School 未来 の 夢日本語学校 අප සතුව පවතින විශේෂත්වයයි...👉🇯🇵✅

අගෝස්තු මාසයේ සහ මෙම දිනවල පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ (Interviews) සඳහා පෙනී සිටින්න ඔබත් අදම ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න..🏯🗾

ඔබගේ සකුරා සිහිනය තවදුරටත් සිහිනයක් නොවී යථාර්ථයක් කරදීමට අපි කැපවී සිටින්නෙමු..💮💮🌸🌸

කතා කරන්න දැන්ම:
📞 074 212 4113🇱🇰
📞 +81 80-4690-8777 🇯🇵(WhatsApp)

Mirai No Yume Japanese Language School (Pvt) Ltd
(Kandy Road, Aladeniya, Werellagama)

02/08/2026

හැමෝම මේ කියන කතා ඇත්තද?..❓❓❓❓

දැන් Student Visa එකකින් ජපානයට ගිහින් වැඩක් නැද්ද?..🇯🇵🇯🇵

මේ ගැන A to Z දැනගන්න...දැන්ම ඔයාගේ Free Consultation එක කරගන්න අපිට කතා කරන්න..

නැත්තම් Whatsapp Message එකක් දෙන්න..අපි ඔයාව සම්බන්ධ කරගන්නම්..

0742124113 ☎️

+81 80-4690-8777☎️

28/07/2026

ඔයාගෙත් Dream Destination එක "ජපානයද?.."🎌🎐🪭🧧🎐🎏🎏🪭🪭🪭🪭🪭🪭

ජපානයට යන්න හීන දකිනවා වුනත් N5 නැතුව ජපානයට යන්න බෑ කියලා ඒ හීනේ අතෑරලද? ❓❓❓❓

ඒ ගැන worry වෙන්නෙ නැතුව අදම Mirai No Yume Japanese Language School 未来 の 夢日本語学校 වෙත අදම පැමිණ ඔබේ ලියාපදිංචිය තහවුරු කරගන්න..✅

July මාසයේ අග පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ සදහා පෙනීසිටීමට ඔබත් කැමති නම් අප වෙත දුරකථන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️ 0742124113

☎️ +81 80-4690-8777

Mirai No Yume Japanese Language School Pvt Ltd 🏫
Kandy road Aladeniya, Werellagama.

24/07/2026

2026 October Intake සම්මුඛ පරීක්ෂණ සඳහා සාර්ථක ව මුහුණ දුන් දරුවන්...🇯🇵🇱🇰✅

2027 April අධ්‍යයන වාරය සදහා අයදුම් කිරීමට ඔබත් කැමති සිසුවෙක් නම් අදම අපට කතා කරන්න..

වැඩි විස්තර සදහා අප වෙත whatsapp පණිවිඩයක් හෝ දුරකතන ඇමතුමක් ලබා දෙන්න..

වඩාත් විශ්වාසනීය ලෙස සිසු දරුවන්ගේ ජපන් අධ්‍යාපන සිහිනය යථාර්ථයක් කර දීමට අප හා අත්වැල් බැදගන්න.

Mirai No Yume Japanese Language School Pvt Ltd..

📍Kandy Road,
Aladeniya ,
Werellagama

074 -2124113 🇱🇰 (ලංකාවේ ශාඛාව)
+81 80-4690-8777 🇯🇵 (ජපානයේ ශාඛාව)

අදම  අයදුම් කරන්න
04/05/2026

අදම අයදුම් කරන්න

Address

229/H1 Aladeniya, Warellagama
Kandy
20153

Alerts

Be the first to know and let us send you an email when Mirai No Yume Japanese Language School 未来 の 夢日本語学校 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share