01/04/2026
✍️ අලුත් අවුරුද්දේ ආපහු මුල ඉදන් physics track එකට එන්ඩ වැඩ පටන් ගමු.
✍️ යාන්ත්‍ර විද්‍යාව යටතේ වැදගත්ම theory පාඩම වන "බලය" theory තිතටම මුල ඉදන් පට්ටම සරල විදිහට ඉගෙනගන්නවා නම් මේ තමා ඔයාට ලැබෙන last chance එක. 😌
අපගේ විශේෂත්වය 💪
🎯සියලු දෙනාට අවධානය ලබාදෙන group class ලෙස පංති පැවැත්වීම.
🎯පංතිය තුළම වෙලාව ලාබාදෙමින් ගැටලු සදහා අවතීර්ණ වීමට මග පෙන්වීමෙන් පසු ගැටලු සාකාච්ඡා කිරීම.
🎯සුලු කිරීම් ගැටලු නිරාකරණය සදහා වෙනම මග පෙන්වීම.
🎯සාකාච්ඡා කරමින් theory කොටස් උගන්වන බැවින් පාඩම සදහා නිරන්තර අවධානය
🎯ආකෘති ප්‍රශ්න හා පසුගිය ගැටලු ළමුන් ලවාම සිදු කර සාකාච්ඡා කිරීම.
🎯MCQ සදහා කෙටි ක්‍රම මගින් කාලය කළමනාකරණය හුරු කිරීම.
🔥නගරයේ වැඩියෙන්ම වැඩ කරන
physics group class එක.
සිප්ලන් අධ්‍යාපන ආයතනය - මහනුවර
අප්‍රේල් 05
ඉරිදා 1:00 - 5:00
නිවැරදි තීරණයක්🫵
නිවැරදි මාර්ගයක් 🫵
නිවැරදි ප්‍රථිඵලයක්🫵
Eranga Wickramasinghe
භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරී ,
විදුලි ඉංජිනේරු උසස් ඩිප්ලෝමාධාරී,
මහනුවර නගරයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යවරයෙකු ලෙස සේවය කරයි.
#2027උසස්පෙළ
#මහනුවරපන්ති
14/03/2026
🔥නගරයේ වැඩියෙන්ම වැඩ කරන
Physics Group Class එක
නිවැරදි තීරණයක්🫵
නිවැරදි මාර්ගයක් 🫵
නිවැරදි ප්‍රථිඵලයක්🫵
Eranga Wickramasinghe
භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරී ,
විදුලි ඉංජිනේරු උසස් ඩිප්ලෝමාධාරී,
මහනුවර නගරයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යවරයෙකු ලෙස සේවය කරයි.
#මහනුවර
01/03/2026
🔥 නගරයේ වැඩියෙන්ම වැඩ කරන භෞතික විද්‍යා පංතිය
🌟 අපගේ සුවිශේෂීත්වය
✔ ආරම්භයේ සිටම පැය 4ක සම්පූර්ණ පංතියක්
විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි සවිස්තරාත්මක ඉගැන්වීම්.
✔ විෂය නිර්දේශයට අනුකූල තර්කානුකූල ඉගැන්වීම්
සූත්‍ර මතක තබා ගැනීමක් නොව, සංකල්ප තේරුම් කරගනිමින් ඉගෙනීම.
✔ දෙවන ඒකකයේ සිටම සම්පූර්ණ ආවරණය වන ප්‍රශ්න පත්‍ර
පසුගිය කොටස් නිරන්තරයෙන් මතකාවර්ජනය වන පරිදි සැලසුම් කළ ප්‍රශ්න පත්‍ර.
✔ සෑම සිසුවෙකුටම තනි තනි අවධානය – දුර්වලතා හඳුනාගෙන නිවැරදි මාර්ගෝපදේශනය.
✔ වාර විභාග ඉලක්කගත පුහුණුව
පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර සහ අකෘති ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය සහ සාකච්ඡා.
✔ මාසික ඇගයීම් ක්‍රමය
නිතිපතා මට්ටම පරීක්ෂා කර ප්‍රගතිය මැනීම.
✔ මාස 3කට වරක් විභාග අකෘතියේම පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක්
සිසුවාගේ සැබෑ විභාග මට්ටම යාවත්කාලීන කිරීම.
👨🏫 ඔබගේ ගුරුවරයා...
භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධාරී ,විදුලි ඉංජිනේරු උසස් ඩිප්ලෝමාධාරී
මහනුවර නගරයේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක උසස් පෙළ භෞතික විද්‍යා ආචාර්යවරයෙකු ලෙස සේවය කරයි.
🎯 පළමු දින පැමිණීමෙන්ම ඔබ උසස් පෙළ භෞතික විද්‍යාව සඳහා නිවැරදිම පංතිය තෝරාගත් බව ඔබටම වැටහෙනු ඇත.
🎯විටක ජීවිතයේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂ්‍යයන් වන්නේ අප ගන්නා නිවැරදි තීරණයන්ය.
🎯 සිය දහසක් දෙනා රැල්ලට පංති තෝරන මොහොතක, ඔබ ගන්නා බුද්ධිමත් තීරණය ඔබේ ප්‍රතිඵලය නිර්මාණය කරයි.
#2028උසස්පෙළ
#මහනුවර
#මහනුවරපන්ති
07/01/2026
2027 AL Physics Group Class
මුල සිට ඇරඹෙන අලුත්ම කණ්ඩායම් පංතිය
ජනවාරි මස පංති කාල සටහන
ජන:13 අගහරුවාදා පෙ.ව 8:00 - 12:00
ජන:18 ඉරිදා ප.ව 1:00 - 5:00
ජන:20 අගහරුවාදා පෙ.ව 8:00 - 12:00
ජන:25 ඉරිදා ප.ව 1:00 - 5:00
ජනවාරි මස ආවරණය වන විෂය කොටස්
ඒකක හා මාන
මිනුම් උපකරණ
දෛශික
චලිත සමීකරණ
පෙබරවාරි මස සිට නියත කාල සටහන
ඉරිදා 1:00 - 5:00
විමසීම්-: 071 311 2003 - හිරාන්