Kaweesha Hapuarachchi - Biology

Kaweesha Hapuarachchi - Biology Undergraduate university student (University of peradeniya)

24/09/2026

Finally!!!!!!😩❤️

white board එකේ clz කරපු අන්තිම දවසත් පහු කරා!🧿🩺🎓

Thanak U mother universe 🪐❤️🫀


23/09/2026

කිසිම හේතුවක් නිසා ආස දේ නතර කරන්නෙපා!❤️🧿🌀

゚viralシ

22/09/2026

ඉන්නවද එහෙම අය??😓❤️

゚viralシ

21/09/2026

රෑටත් ලස්සන පේරාදෙණිය🥹❤️🍃

Holmanvlog😂❤️

゚viralシ

20/09/2026

මේ සිංදුව අහද්දි මට මතක් වෙන්නෙ මගෙ අක්කලා!
මගෙ අක්කලා දෙන්නා මට වඩා හුගක් වැඩිමල් නිසා අම්මලා තුන් දෙනෙක් ඉන්නවා වගේ!

අපි තුන්දෙනාගෙ සෙල්ලම් කාලෙ මතක හුගක් අඩු උනත්, මේ වගේ සිංදු ඇහැද්දි අවුරුදු ගානක මතක මතක් වෙනවා!

ඒ බැදීම් වලට replacement නෑ💕🧿

20/09/2026

🕊️✨ විහඟසර 🎶❤️
ගිය අවුරුද්දේ First Runner Up (2nd Place) වෙද්දී දැනුණු සතුට අදටත් මතකයි! 🥈🏆
පේරාදෙණිය කියන්නේ Academic විතරක් නෙවෙයි... 🎓🎨
ඔයා කොයි කැම්පස් එකට ගියත් ඔයාගේ ආසාවන් අතහරින්න එපා!
ආතාරින්නෙ නැතුව වැඩ කරන්න❤️🎓
ලස්සනම දවස් ඉස්සරහ එයි🧿🪐❤️

゚viralシ

17/09/2026

විශ්වාස කරන්න!🧿
මේ AL Bio / maths කරලා පේරාදෙණියෙ select උන අපි🥹💕 Suneera Sumanga sorry for the mistakes 🥹❤️

විහගසර Final එකේ performance එකට practice වෙන ගමන් Agri faculty එකේ ඉදන්💚🍃

15/09/2026

තුන වසරටත් ආවා!🎓💕🥹
゚viralシ

13/09/2026

උද්දීප්‍යතාවය කියලා දෙන්නෙ මේ සේරම😌😂❤️

Address

University Of Peradeniya
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Kaweesha Hapuarachchi - Biology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category