Comz Hub

Comz Hub

Share

උසස් පෙළ Commerce / Economics / Business Studies සම්බන්ධ සරල සහ පැහැදිලි පාඩම්.

21/09/2025

උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න කැමති ඔබට ආර්ථික විද්‍යාව පළවෙනි පාඩම.

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb75wui0lwgsb1TPVa3u

Youtube - https://youtube.com/?si=X7S8qoSwHU_5iQcL

🔔 Subscribe කරන්න , Follow කරන්න 👉 Comz Hub
💬 ඔබේ අදහස් හා ප්‍රශ්න Comment එකක් ලෙස දාන්න.

#උසස්පෙළ #උසස්පෙළ

06/09/2025

උසස් පෙළ ආර්ථික විද්‍යාව විභාගයට හොඳින් මුහුණ දෙන්න නම් පළමුව Paper Structure හොඳින් දැනගන්න ඕනේ.
මේ වීඩියෝවේ මම සරලව පැහැදිලිව කියලා දෙනවා A/L Economics විභාගයේ Question Papers සහ Structure එක ගැන.

📌 මේ Video එක තුළින්:
- ආර්ථික විද්‍යාව Paper Structure එකේ ගොඩනැගීම
- MCQ, Structured සහ Essay Questions පිළිබඳ විස්තර

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb75wui0lwgsb1TPVa3u

🔔 Follow කරන්න 👉 Comz Hub
💬 ඔබේ ප්‍රශ්න හා අදහස් Comment එකක් ලෙස දාන්න.

#උසස්පෙළ /LEconomics

04/09/2025

උසස් පෙළ ආර්ථික විද්‍යාව - Lesson 01
මේ පාඩම තුළින් අපි කතා කරනවා ප්‍රධාන ආර්ථික පද්ධති ගැන.

PDF - https://drive.google.com/file/d/1VlhLXVCusShUpp2Fl_SL9IMm4Gl_mSjb/view?usp=drive_link

PPT - https://docs.google.com/presentation/d/149rA4QUE6v_XoKolmDB52iGrHFAtS1wV/edit?usp=drive_link&ouid=111765673926259651269&rtpof=true&sd=true

📌 මේ වීඩියෝවේ මූලික අඩංගු දෑ:
- ආර්ථික පද්ධති සහා මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආකාරය
- උසස් පෙළ විභාගයට ප්‍රයෝජනවත් කෙටි සටහන්

🔔 Follow කරන්න 👉 Comz Hub
💬 ඔබේ අදහස් හා ප්‍රශ්න Comment එකක් ලෙස දාන්න.

Youtube - https://youtube.com/?si=T6jwmNVHengobvw8

#උසස්පෙළ /LEconomics

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kandy