04/09/2026
එක්සෑම් එකට මාස හතරක් වගේ පොඩි කාලයක් තියෙද්දි මට හම්බුන සෙට් එක. ❤️🥺
භූගෝල විද්‍යා විෂය එපා වෙලා ඉද්දි තමා මෙයාල මට හමුවුනේ..
මාස හතරක් වගෙ පොඩි කාලයකින් අපි ඒක කලා...ඇත්තටම අපිට බෑ කියල දෙයක් නෑ... අවශ්‍ය වෙන්නෙ උත්සාහය, කැපවීම ❤️🌎
ඉතින් ගුරුවරයෙක්ට වෙන මොන සතුටක්ද ❤️
ඔයත් භූගෝල විද්‍යාව අමාරු දරුවෙක් නම් 👇
075 2300972