BEC International Campus-Sinhala & English Medium School

BEC International Campus-Sinhala & English Medium School English medium School

Congratulations putha ❤️
16/08/2026

Congratulations putha ❤️

13/08/2026
4,5,6,7,8,9 ඉගෙනුම ලබන ඔබේ දරුවාටද සහභාගි විය හැකි English ,Maths & Science ( English medium ) පාඨමාලාව දරුවා 6 වසරට යන්...
07/08/2026

4,5,6,7,8,9 ඉගෙනුම ලබන ඔබේ දරුවාටද සහභාගි විය හැකි English ,Maths & Science ( English medium ) පාඨමාලාව

දරුවා 6 වසරට යන්න කලින් ඉංග්‍රීසි ටික හරියට හදල යවමු 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් පසු English medium පංතියට ඔබගේ දරුවාව ඇතුලත් කිරීමට බලාපොරොත්තු වනවාද ?
ඒ සඳහා ප්‍රමාණවත් English, Maths & Science දැනුමක් දරුවා සතුව නොමැතිද?
විසඳුම දින 25 කින් 50 කින්

Admission fee -10,000/-
For 25 days -49,500/-
For 50 days -84,500/-

25 & 50 day Grammar & Spoken English course for grade 04 to 09 students

🕰️අගෝස්තු 11 වනදා සිට එක දිගට දින 25ක් හෝ
දින 50

👉නිවැරැදි ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකිවීමට බලපෑ මූලික කාරණාව නිවැරැදි ඉගැන්නුම් ක්‍රමවේදයක් නොතිබීම යන බව බොහෝ දෙනා නොදන්නා කාරණාවකි
සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ඉංග්‍රීසි ඉගෙනීම අත්විදින්න

ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි ඉලක්කය සපුරාගන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම , කථන හැකියාව පමණක් නොව Public speaking and Presentation skills නොඅඩුව ,අංගසම්පූර්ණව මේ පාඨමාලා තුලින් ලැබෙනවා.
ඊට අමතරව අපහසුතාවයකින් තොරව English medium class එකේ ඉගෙනීමට අවශ්‍ය වචන මාලාව මෙම පාඨමාලාව මගින් ආවරණය කරනවා.

මූල සිටම ඇරඹෙන මෙම
පාඨමාලා සඳහා

👉කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ

👉පූර්ණ කාලීන පාඨමාලා දින25

👉 ඉංග්‍රීසි පරිසරයක් තුල දිවයිනේ පවතින හොඳම නේවාසික පහසුකම් සහ ආහාර සහ ආරක්ෂිත වටපිටාව.

👉අවශ්‍ය නම් දෙමාපියන්ට සහභාගිවිය හැකි පාඨමාලාවකින් සමන්විතය.

👉 Audiovisual 📺📲ඉගැන්නුම ක්‍රමවේද සහ compulsory vocab for the English medium class

Debates 🗣️
presentations
role plays ,
how to face an interview
real conversations,
orator programs,
story telling,
picture narrating and describing , Public Speaking,presentations වැනි බොහෝ ක්‍රියාකාරකම් භාවිතාව හරහා ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාෂා කථන පුහුණුව .

👉 පාඨමාලාව අවසානේදී දරුවාට English medium class එකට ඇතුලත් වීමට අවශ්‍ය Placement test
එක සමත් වීමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම සහ interview එක Face කිරීමට අවශ්‍ය කථනය හැකියාව අංගසම්පූර්ණව .

👉බ්‍රිතාන්‍ය 🇬🇧🇬🇧🇬🇧සුදුසුකම්ලත් ගුරුවරු විසින් පාඨමාලා මෙහයවීම.

👉ආරක්ෂිත වටපිටාව සහ පැය 24 CCTV ආවරණය සහ වෙන් වෙන් වූ නේවාසික පහසුකම්.

👉පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක් පිරිනැමීම.

ඉඩකඩ සීමිත බැවින් ලියාපදිංචිවීම අනිවාර්ය වේ
වැඩි විස්තර සඳහා 071 314 1141 අංකය අමතන්න

පාඨමාලා සඳහා කලින් ලියාපදිංචි වීම අනිවාර්යය වේ.
ලියාපදිංචි විම සඳහා අමතන්න
0713 141 141

Location -

BEC CAMPUS
88 Kandy Colombo road
Hingula
Mawanella

02/08/2026

ඔබේ දරුවාගේ සරසවි සිහිනය සැබෑ කරවන ලංකාවේ සාර්ථකම නේවාසික පාඨමාලාව

ලංකාවේ සාර්ථකම නේවාසික පාසල BEC ජාත්‍යන්තර නේවාසික පාසල සඳහා උසස් පෙළ සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ

කලා , වාණිජ සහ තාක්ෂණය විශයන්

ඉතා විශිෂ්ඨ ප්‍රථ්පල පෙන්වමින් ඉදිරියට යන ලංකාවේ සාර්ථකම නේවාසික පාසල BEC තුලින්
ඉගැන්වීමෙන් පමණක් නතර නොවී අංග සම්පුර්ණ
මානව ගුණදර්ම වලින් හෙබි දරුවකු රටට දායද කිරීම අප පාසලේ තේමාවයි

ක්‍රමානුකූල ඉගැන්වීම් රාටාවෙන් පරිපූර්ණව ඉන් ඔබ්බට ගොස් ඔබේ දරුවාට
- අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය සහ
- ළමුන් විසින්ම කෙටිසටහන් පිළියෙළ කරවී ක්‍රියාවලින් තුලින් ඉදිනෙදා පාඩම් කරවීම
- ⁠වැනි ක්‍රමානුකූල වැඩපිලිවෙලක් ඔස්සේ දරුවාව විභායය සඳහා සූදානම් අප පාසල සූදානම්
එපමණක් නොව
- ⁠ඉගැනීමෙන් ඔබ්බට ගොස්
- ⁠විනයට මුල් තැන දෙමින් දරුවාව කායිකව සහ මානසිකව ශක්තිමත් කරන
- ⁠ව්‍යායාම සැසි සහ ක්‍රීඩා පුහුණුව
- ⁠මනෝවිද්‍යාත්මක අභිප්‍රේරණ වැඩසටහන්
- ⁠නායකත්ව පුහුණු වැඩසටහන්
- ⁠විනෝද චාරිකා
- දිනකට පැය 12/14 ඉගැනුම් ඉගැන්වීම් කාලය
- ⁠සහ දරුවාගේ දක්ශතා එලි දාක්වීමට අවස්ථාව සමඟ
සුවපහසු කාන්තා පිරිමි වෙන් වෙන්වූ 100 % ආරක්ශිත නේවාසිකාගාර පහසුකම්
- ⁠නේවාසිකාගාර පාලිකා සහය
- ⁠සුවපහසු පංති කාමර
- ⁠පෝශ්‍යදායි ආහාර
- ⁠ලොන්ඩරි පහසුකම් ඇතුලු දරුවාට අවශ්‍ය සියලුම පහසුකම් අප පාසල තුලින් සැපයේ

සුදුසුකම් ලත් උපාධිදාරී ගුරු මණ්ඩලයක් විසින් දේශන මෙහෙයවේ

එක් පංතියක් සඳහාදරුවන් 25 ක් වැනි සීමිත සිසුන් ප්‍රමාණයක් පමණක් බඳවා ගන්නා අතර ලියාපදිංචිවීම සහ
ආසන වෙන්කරගැනීම සඳහා අමතන්න

ලංකාවේ සාර්ථකම නේවාසික පාසල
BEC ජාත්‍යන්තර නේවාසික පාසල

උසස් පෙළ සඳහා වාණිජ , කලා සහ තාක්ෂණ විශයන් වලින් සමන්විතයි

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න
0713 141 141
ලංකාවේ සාර්ථකම නේවාසික පාසල

Thank you Mr Chamitha
29/07/2026

Thank you Mr Chamitha

27/07/2026

ේවාසිකපාසල

Address

88
Kandy
20034

Alerts

Be the first to know and let us send you an email when BEC International Campus-Sinhala & English Medium School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category