Siri Dalada Dhamma School

Siri Dalada Dhamma School Asgiriya,Kandy

30/12/2025
03/12/2025
ප්‍රධානාචාර්ය නායක ස්වාමින් වහන්සේ සහ විදුහල්පති ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණ සිරි දළදා දහම් පාසලෙහි...
14/10/2025

ප්‍රධානාචාර්ය නායක ස්වාමින් වහන්සේ සහ විදුහල්පති ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණ සිරි දළදා දහම් පාසලෙහි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2024.

සම්බුදු සසුනේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පොහෝ දිනක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය පෙන්වාදිය හැකිය. ඒ අතර * ධර්ම...
08/08/2025

සම්බුදු සසුනේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පොහෝ දිනක් ලෙස නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය පෙන්වාදිය හැකිය. ඒ අතර

* ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ රහත් භාවය ලැබීම.

* ප්‍රථම සංගායනාව රජගහනුවර දී පැවැත්වීම.

* පෙරවස් සමාදන් වීමට නොහැකි වූ උපසපන් භික්ෂුන් වහන්සේලා පසුවස් එළඹීම.

* ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදි සංචාරය කිරීම.

* සේරුවාවිල මංගල මහා සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම.
වැනි වැදගත් සිදුවීම් සිදු වූ පොහෝ දිනකි.

"ඇසළ පෙරහරයි සාහිත පෙළහරයි" 2025සාහිත්‍ය තරගය  නිර්මාණ කැඳවීම පාසල්/දහම් පාසල් අංශයප්‍රාථමික අංශය (1 සිට 5 ශ්‍රේණිය දක්ව...
03/08/2025

"ඇසළ පෙරහරයි සාහිත පෙළහරයි" 2025

සාහිත්‍ය තරගය

නිර්මාණ කැඳවීම

පාසල්/දහම් පාසල් අංශය

ප්‍රාථමික අංශය (1 සිට 5 ශ්‍රේණිය දක්වා)

- ගද්‍ය රචනා, පද්‍ය රචනා, චිත්‍ර

කනිෂ්ඨ අංශය (6 සිට 9 ශ්‍රේණිය දක්වා)

- ගද්‍ය රචනා, කෙටිකතා, සදැස්, නිසදැස්, චිත්‍ර

ජ්‍යේෂ්ඨ අංශය (10 සිට 13 ශ්‍රේණිය දක්වා)

- ගද්‍ය රචනා, ගීපද රචනා, කෙටිකතා, සදැස්, නිසදැස්, චිත්‍ර

තරග සඳහා නීතිරීති

* තරඟකරුවන් ඉදිරිපත් කරන නිර්මාණ ස්වයං නිර්මාණ විය යුතුය.

* ඕනෑම මාතෘකාවක් යටතේ සිංහල, ඉංග්‍රීසි මාධ්‍යයන් ඔස්සේ තරඟ අංශ කිහිපයක් සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට අවකාශය ඇත.

* එක් අංශයක් උදෙසා එක් භාෂාවකින් ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.

නිර්මාණ එවීමේදී

තරඟකරුගේ සම්පූර්ණ නම -
මුලකුරු සමඟ නම -
මාතෘකාව -
ඉදිරිපත් වන තරඟ අංශය -
පාසල/දහම් පාසල -
වසර -
උපන් දිනය -
ලිපිනය -
දුරකථන අංකය -

* නිර්මාණ එවිය යුතු ලිපිනය

නිර්මාණ අංශය
සිරි දළදා දහම් පාසල
අස්ගිරිය
මහනුවර

* නිර්මාණ භාරගන්නා අවසාන දිනය: ඔක්තෝබර් 02

සිසු දරු දැරියන් උදෑසන ආගමික වතාවත් වල නිරත වීම..
06/07/2025

සිසු දරු දැරියන් උදෑසන ආගමික වතාවත් වල නිරත වීම..

ඇසළ පෙරහරයි සාහිත පෙළහරයි ... සාහිත්‍ය තරගාවලිය. නුදුරේදීම..
27/06/2025

ඇසළ පෙරහරයි සාහිත පෙළහරයි ... සාහිත්‍ය තරගාවලිය. නුදුරේදීම..

සිරි දළදා දහම් පාසලෙහි ශිෂ්‍ය නායක නායිකා නිල ලාඡන පැළඳවීමේ උත්සවය ගෞරවනීය ප්‍රධානාචාර්‍ය නායක ස්වාමීන් වහන්සේ,විදුහල්පත...
18/06/2025

සිරි දළදා දහම් පාසලෙහි ශිෂ්‍ය නායක නායිකා නිල ලාඡන පැළඳවීමේ උත්සවය ගෞරවනීය ප්‍රධානාචාර්‍ය නායක ස්වාමීන් වහන්සේ,විදුහල්පති ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන්නට යෙදුණි. එහි සේයා රූ සටහන්

14/06/2025

සිරි දළදා දහම් පාසල

#සිිරිදළදාධම්පසල #ධම්මපාසල #බෞද්ධඅධ්‍යාපනය

Address

Asgiri Vihara Mawatha
Kandy
20000

Opening Hours

07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Dalada Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category