01/07/2026
ගැහැණු 🧒 දරුවන්ගේ ආරක්ශාව උපරිමයෙන් සලසමින් ඉගැන්වීම් කටයුතු සිදුකරන 3 වසර සිට උසස් පෙළ දක්වා පැවැත්වෙන ලංකාවේ සාර්ථකම නේවාසික පාසල
සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය
03වසර සිට උ.පෙළ දක්වා
ලංකාවේ සාර්ථකම නේවාසික පාසල.
සා.පෙළ සියලුම විෂයන් සහිතයි.
උසස් පෙළ කලා , වාණිජ සහ තාක්ෂණික විශයන්ගෙන් සමන්විතයි.
👶පිරිමි සහ 👧ගැහැණු සඳහා වෙන් වෙන්වූ නේවාසිකාගාර පාලක පාලිකා සහිතව. 100% ආරක්ශිත ( CCTV)වටපිටාව.
01).දරුවා මෙවර (O/L )සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙන දරුවෙක්ද ?
02) OL / සා.පෙළ ලියලා අසමත් හෝ අඩු ප්‍රතිඵල ලබා ගත් දරුවෙක්ද ???
03) 9/10 වසර ඉගෙන ගන්න අඩු වයසින් මෙවර OL ලියන්න බලාපොරොත්තු වන දරුවෙක්ද ??
04) කොච්චර පන්ති ගියත් , පාඩම් කරත් OL ගොඩදාගන්න බෑ කියලා හිතන දරුවෙක්ද ??
05) ගෙදර වටපිටාව සමඟින් ඉගැනීම සම්පුර්ණ කරගැනීමට අපහසු දරුවෙක්ද ?
08)කලට වෙලාවට පාසල් නොගොස් කලින් පාඩම් වැඩ මගහැරුණු දරුවෙක්ද ?
09)දරුවා දුරකථනයට Computer games වලට ඇබ්බැහි වෙලාද ?
➡️ සුදුසුකම් සහිත .🧑🎓👨🎓👨🎓පළපුරුදු සුදුසුකම් ලත් ඇඳුරු මඩුල්ලක් විසින් මෙහෙයවන පූර්ණ කාලීන නේවාසික පාඨමාලාව.
1️⃣0️⃣ සහ 1️⃣1️⃣ පාඩම් සියල්ලම මුලසිට ඉතා සරලව උගන්වනු ලැබේ..
🤜 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📝 සහ පසුගිය 📄ප්‍රශ්න පත්‍ර සාකච්චාව මගින් 🔟 සහ 1️⃣1️⃣ ශ්‍රේණි සියලුම විෂය කොටස් ඉතාම සරලව සහ ක්‍රමාණුකූලව ඉගැන්විම් සහ OL ප්‍රශ්න පත්‍රයට හුරු කරවිම.
👍 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 12ක් - පසුගිය ප්‍රශ්න පත්‍ර 12ක් පුහුණු කරවීම.
⤵️
🛌 සියලු පහසුකම් සහිත ආරක්ශිත වෙන වෙන් වූ නේවාසික වටපිටාව සහ උදේ බුෆේ තුන් වේලම කෑම සහ ලොන්ඩරි පහසුකම්.
🎯 සෑම දිනකම උදේ 8සිට රාත්‍රී 11 .30 දක්වා අඛණ්ඩ ඉලක්කයට වැඩ කරවීම.
🎯 මග හැරුණු විෂය කොටස් සියල්ල මුලසිට සරලව ක්‍රමාණුකූලව ආවරණය
😨මානසික බිදවැටිම් සඳහා ප්‍රථිකර්ම යෙදීම සහ කණ්ඩායම් නායකත්ව පුහුණු වැඩසටහන්, ව්‍යායාම පුහුණු සැසි.
☹️අපහසු විෂය කොටස් individually ලෙස ආවරණය.
⏰කාලය ඉතිරිය
💶ආහාර + නාවාතැන් + ටියුෂන් ගාස්තු සඳහා ඉතා අඩු මුදලක් අය කිරිම. (නගරයට ටියුෂන් ගිහින් ඉගෙන ගන්නවාට වඩා අඩු වියදමක්..)
✍️ රුපියල් 20,000 /- Deposit කර අදම ලියාපදිංචි වන්න..
👧ගැහැණු ළමුන් සඳහා 🚻 attached bathroom සහිත කාමර.
( එක් කාමරයකට ගැහැණු ළමුන් 06 /07දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් සැලසෙන අතර වෙන වෙනම ඇඳන් / individual beds 🛌)
👍 කෑම +නවාතැන් + ටියුෂන් ගාස්තු + නිබන්ධන +ලොන්ඩරි පහසුකම් සදහා
පාසල් ගාස්තුව ඉගෙනුම ලබ ශ්‍රේණිය අනුව වෙනස් වේ
ලියාපදිංචි වීම සඳහා
0713 141 141 අංකය අමතන්න
🅱️EC International Campus
🅱️EC International Residential School
#නේවාසිකපාසල