Sakya Online School

  • Home
  • Sakya Online School

Sakya Online School ආයුබෝවන්...

ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ විශිෂ්ට ප්‍රතිඵලයක සිහිනය සැබෑ කරවන ලංකාවේ හොඳම ගුරුවරු එකම තැනක මුණගැසෙන Online තක්සලාව

6, 7, 8 ශ්‍රේණිවල දරු දැරියන් සඳහා නොමිලේ පරිගණක සහ ඉංග්‍රීසි පාඨමාලා දෙකක්...ඔව්... දින 20කින් මූලික පරිගණක සහ ඉංග්‍රීස...
19/07/2025

6, 7, 8 ශ්‍රේණිවල දරු දැරියන් සඳහා නොමිලේ පරිගණක සහ ඉංග්‍රීසි පාඨමාලා දෙකක්...

ඔව්... දින 20කින් මූලික පරිගණක සහ ඉංග්‍රීසි දැනුම ලබාගන්න දැන් ඔබේ දරුවාට අවස්ථාව...

සියලු පන්ති ZOOM හරහා online ක්‍රමයට පැවැත්වේ.

පාඨමාලා අවසානයේ පිළිගත් සහතික පත්‍ර දෙකක්....

පාඨමාලා ආරම්භය - ජූලි 31 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට..

පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත Link එකෙන් WhatsApp කණ්ඩායමට එකතු වීම හෝ 071-888 9861 අංකයට WhatsApp පණිවිඩයක් එවීම හෝ සිදු කරන්න.

https://chat.whatsapp.com/HjqbFFOVnFm6YBil9axxfC?

-- සාක්‍යා ඔන්ලයින් පාසල --

16/07/2025

මාස 6න් A 9ක්...

ඊයේ දින පැවැති ආරම්භක සම්මන්ත්‍රණයේ වීඩියෝව

ඊයෙ දින සහගාහි වීමට නොහැකි වූ දෞවන් මෙම වීඩියෝව නරබන්න.

Sakya Online School

‎පුංචිම පුංචි රුපියල්‎ 1000 කට‎ ඔයාගෙ මුලු‎ ජිවිතේම වෙනස්‎ කරන්ඩ පුලුවන්‎ කියලා‎ කිව්වොත්‎ ඔයා‎ පිලිගන්නවද?ඒක‎ ඔව්ද නැද්...
02/07/2025

‎පුංචිම පුංචි රුපියල්‎ 1000 කට‎ ඔයාගෙ මුලු‎ ජිවිතේම වෙනස්‎ කරන්ඩ පුලුවන්‎ කියලා‎ කිව්වොත්‎ ඔයා‎ පිලිගන්නවද?

ඒක‎ ඔව්ද නැද්ද‎ කියලා‎ දැනගන්න ඔයා‎ මේකට එන්නම‎ ඕන...

වයස අවුරුදු 10 ත් 90 අතර සුන්දර ශ්‍රී ලාංකීය හදවත් වලට ආදරෙන්....

සා/පෙළ අවසන්‎ කළ සිසුන්‎ට,විශ්ව විද්‍යාල සිසුන්ට,රැකියා කරන අයට විශේෂයි!

එක‎ දවසට‎ එක පැයක්..
දින 30 කින් ලංකාවටම,
Spoken English..

📌️සතියට‎ දින‎ 5ක් බැගින්‎ පුරා මාස එක හමාරක් පුරාවට‎ පාඨමාලාව පැවැත්වේ..
📌ජුලි මස‎ 17 වෙනි‎ බ්‍රහස්පතින්දා රාත්‍රී 8 සිට රාත්‍රි‎ 9 දක්වා..
📌️Live Zoom හරහා‎ පැවැත්වෙන අතර සෑම‎ දිනකම‎ රෙකෝඩින් ලබාදේ..
📌️ඕනෑම‎ වයසක, ඕනෑම රටක‎ සිට‎ සම්බන්ධ විය හැක..

💎පලමු‎ දින‎ පහම සම්පුර්නයෙන්ම නොම්ලේ සහභාගි වීමට පුළුවන්

📌️සම්බන්ධ වීමට පහත සබැඳිය භාවිතා කරන්න..👇

https://chat.whatsapp.com/INY8gEfM6jz330f9nry2kV

☎️විමසීම්
0781590000 , 077 21 43 361

මාස 06 න් A9ක්. මෙය සයිබර් අවකාශයේ තවත් එක online පන්තියක් ම නොවන බව කරුණාවෙන් සළකන්න.🤔දන්නවද දරුවනේ..  හරියටම 2025 අවුර...
01/07/2025

මාස 06 න් A9ක්. මෙය සයිබර් අවකාශයේ තවත් එක online පන්තියක් ම නොවන බව කරුණාවෙන් සළකන්න.

🤔දන්නවද දරුවනේ..
හරියටම 2025 අවුරුද්දේ භාගයක් ඉවරයි ...තව ඔයාට තියෙන්නේ..
දින 180යි..🫣
සති 24යි...🙄
මාස 06...😯
ගේමක් ගහන්නම වෙනවා..ගොඩයන්න නම් ඉතිං..
එන්න අපිත් එක්ක..A9 පාරෙන්...එච්චරයි ..

🔅ගණිතය ( Maths )
🔅විද්‍යාව (Science )
🔅ඉංග්‍රීසි (English)
🔅ඉතිහාසය (History)
🔅සිංහල (Sinhala)
🔅තොරතුරු තාක්ෂණය (ICT)
🔅පුරවැසි අධ්‍යනය (Civic Education )
🔅භූගෝල විද්‍යාව (Geography )
☀කොමර්ස්(Commerce )

👉🏼ජුලි මාසය ම සම්පූර්ණයෙන් ම නොමිලේ...

👉සම්බන්ධ වෙලාම වෙනස වටහා ගන්න.
මීට වඩා හොද පංතියක් තියෙනවනම් ඒකට යන්න පුලුවන්😀

📌100% සජීවී දේශන පැවැත්වීම
📌සම්පූර්ණයෙන්ම අතපසු වු පාඩම් වල රෙකෝඩින් නැරඹිමේ හැකියාව.
📌මුල සිට සරලව විෂය කරුණු ආවරණය කිරිම.
📌මාසික පරීක්ෂණ පැවැත්වීම
📌දෙමව්පිය රැස්වීම් පවත්වා ලමුන්ගේ ප්‍රගති සමාලෝචනය කිරීම
📌සෑම පාඩමකටම නිබන්ධන ලබා දීම
📌පසු ගිය පලාත් වාර විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම
📌රජයේ හා ජාත්‍යන්තර පාසල් වල ගුරුවරුන් හා සුදුසුකම් ලත් ආචාර්ය මණ්ඩලයක් විසින් පන්ති මෙහෙයවීම

Sakya Online School...
Whatsapp සමුහයට එකතු ව්මට පහත Link එක භාව්තා කරන්න👉👉 https://chat.whatsapp.com/L4veM0aZAQgAmJ79288ZS1

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sakya Online School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share