28/04/2026
Video කැමරාකරණ පාඨමාලාව
2026 දෙවන කණ්ඩායම
මැයි 26 ආරම්භ කෙරේ
සති මැද පංති
අගහරුවාදා පෙ.ව 9. සිට ප. ව 4 දක්වා
මුල සිට ඉගෙන ගන්න . පාඩම් 14 ක් | දින 16ක් | ප්‍රායොගික අබ්‍යාස දින 9ක් ඇතුලත්ව .
පාඨමාලා අවසානයේ කෙටි චිත්‍රපටයක් සදහා එකතු වීමේ අවස්ථාව ,
සියලුම කැමරා උපකරණ අපෙන්,
(කණ්ඩායමකට සිසුන් 10ක් පමණයි)
පාඨමාලා ගාස්තු 45000/=ක් පමණයි
කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව.
0717495760 හෝ 0717895760 අංකයට whatsapp කරලා වැඩි විස්තර ගන්න.
26/04/2026
Lighting practical day at class”
04/03/2026
Kandy Film School Celebrates First Batch at Grand Certificate Completion Ceremony
Kandy Film School proudly held its Batch 01 Certificate Completion Ceremony on March 1, 2026, at the Oak Ray Regency Hotel, Kandy, marking a historic milestone in the institution’s journey of nurturing emerging filmmakers.
The ceremony was graced by Chief Guests Professor W. M. P. Sudarshana Bandara, Head of the Department of Fine Arts, University of Peradeniya, and award-winning film director and scriptwriter Shameera Naotunna. Among the distinguished invitees was Subhasha Liyanage, Head of Programs, Media and Special Projects Bureau at Sri Dalada Maligawa, whose presence added cultural and institutional significance to the occasion.
A keynote address delivered by the Chief Guests emphasized the importance of technical excellence, disciplined creativity, and ethical storytelling in the evolving digital film industry. They commended the graduates for successfully completing rigorous practical training and encouraged them to contribute meaningfully to Sri Lanka’s cinematic landscape.
Graduates were awarded the Certificate of Completion in Digital Cinematography & Camera Operation, recognizing their successful completion of professional training conducted from June 2025 to September 2025.
Certificates were also presented to students of the Editor Class, and Filmer Class and Voicing & Presentation Class highlighting the school’s comprehensive and industry-oriented curriculum.
The successful completion of Batch 01 stands as a testament to Kandy Film School’s commitment to developing technically skilled, creatively visionary, and professionally prepared filmmakers for the future of Sri Lankan cinema.
KandyFilmSchool
03/03/2026
Videography සරලව / මුල සිට ඉගෙන ගන්න . පාඩම් 13 ක් | දින 16ක් | ප්‍රායොගික අබ්‍යාස දින 9ක් ඇතුලත්ව . පාඨමාලා අවසානයේ කෙටි චිත්‍රපටයක් සදහා එකතු වීමේ අවස්ථාව , සියලුම කැමරා උපකරණ අපෙන්, සති මැද පාඨමාලා ආරම්භ කෙරේ. සීමිත බදවා ගැනීම්.(කණ්ඩායමකට සිසුන් 10ක් පමණයි)
පාඨමාලා ගාස්තු 45000/=ක් පමණයි
කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව.
0717495760 හෝ 0717895760 අංකයට whatsapp කරලා වැඩි විස්තර ගන්න.
14/02/2026
Today we successfully started our second session at Kandy Film School. The journey of future creators begins now. 🚀
Future creators in the making.
🔗 දැන්ම Register වෙන්න!
කැමරාශිල්පී පුහුණු පාඨමාලාව
දෙවන කණ්ඩායම
සති මැද පාඨමාලාව සදහා දැන්ම ලියාපදිංචි වන්න
ලියාපදිංචිය සදහා පිවිසෙන්න
https://forms.gle/e7kYNBMwg2V7q2LV8
වැඩි විස්තර
071 749 5760