11/05/2022
PCJT Batch 42 - Kandy Branch
Official Facebook Fan page for PCJT 42 Batch Student (KANDY)
11/05/2022
Dear Student,You shoud come tomorrow (2013/11/02) with formal dress code for take your batch photo message from java intitute-kandy.
ජාවා (පරිගණක ක්‍රමලේඛන බස)
ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම් දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම් අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer Application Software) සැකසීමේ සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය සතුව පවති
java ඉතිහාසය
James Gosling ,Mike Sheridan සහ Patrick Naughton යන අය ඇතුලු "Green Team" නමින් හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන වනු ලැබූ අතර,James Gosling ගේ කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak) ගසක් එයට හේතු වූ බව සඳහන් වේ. පසුව එය "ග්‍රීන්"(Green) ලෙස වෙනස් වූ අතර, අවසානයේදී සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය. Sun Microsystems විසින් 1995 වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී (2010 ජනවාරි 27 වන දින සිට Oracle corporation විසින් අත්පත් කරගන්නා ලදී ).එය එවකට ජනප්‍රිය පද්ධති වෙනුවෙන් වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.
21/10/2013
James Gosling, architect and designer of the compiler for the Java technology
On 23 May 1995, John Gage, the director of the Science Office of the Sun Microsystems along with Marc Andreesen, co-founder and executive vice president at Netscape announced to an audience of SunWorldTM that Java technology wasn't a myth and that it was a reality and that it was going to be incorporated into Netscape Navigator
PCJT Software Engineer පාඨමාලාව පිළිබඳව මුලික හැඳින්වීම
PCJT කියන එකේ තේරුම Professional Certificate in Java Technology. ඒ කියන්නේ JAVA තාක්ෂනය පිලිබඳ වෘත්තිමය සහතිකය. සම්පුර්ණයෙන් සුදුසුකම් ලත් (Fully Qualified) PCJT Software Engineer කෙනෙක් කියන්නේ සියලුම PCJT සහතික ලබාගත වෘත්තිකයෙකුට. PCJT පුර්ණ සුදුසුකම සහතික ප්‍රධාන කොටස් හයකින් නිම කරන්න පුළුවන්
මොකද්ද මේ හැමෝම කතාකරන PCJT Software Engnineer පාඨමාලාව..?..
PCJT පාඨමාලාව අවුරුදු 3 නක උපාධිය දක්වා තරුණ පරපුර යොමු කරන අධි තාක්ෂණික පාඨමාලාවක්. නමුත් PCJT පාඨමාලාවේ පුදුමාකාර විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පළමු මාස 6 ගතවෙන විටම තමාටම කියල තනියෙන් මෘදුකාංග නිර්මාණය කරන්න හැකියාව ලබා දීම. මේ නිසා මෙම පාඨමාලාවට සහබාගි වෙන සිසුන් මාස 6 කට පස්සේ විශාල අදායම් ලබන්න පටන් ගන්නවා. ඒ මෘදුකාංග හදල විකුණලා හෝ එහෙම නැත්නම් ඉතා ඉහල වැටුප් ලබන අර්ධ කාලින රැකියා කරලා.
ඒක නිසා PCJT පාඨමාලාව හදාරන ගොඩක් සිසුන් ඊට අවශ්‍ය මුදල් තමන් ම හොයාගන්නවා විතරක් නෙමෙයි පාඨමාලාව ඉවර කරන්නත් කලින් ඉතාම ධනවත් වෙන්නත් පටන් අරන්.
20/10/2013
H E The President Mahinda Rajapaksa contributed the Java world congress with his message. The message was delivered by the Hon Minister of Language and Social Integration S B Nawinna at the opening ceremony. As the main sponsor of the Java World Congress and Exhibition IJTS appreciate his great concern about the technological development in Sri Lanka.
20/10/2013
IJTS.Institute of java and technological studies sri lanka
17/10/2013
Group Score Update coming soon..........
OUR new target -
1600 BPM Diagram Withing 7 Days
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy
20000