Combat Budo - Kandy

Combat Budo - Kandy

Share

Combat Budo
Katugasthota, Wattegama, Mathale, Kurunagala Branches

14/04/2026
30/03/2026

➡️ Combat Budo - රණහෙරල ⬅️ Way of Reality 🙏
"විදෙස් රටවල පවා පුහුණු වන ශ්‍රී ලාංකීය නුතන සටන් ශිල්පය"🙏 video සදහා පළමු comment එක බලන්න.

30/03/2026

මොකක්ද මේ Combat Budo - රණහෙරල ❤️

30/03/2026

හෙළ සටන් කලාවේ නුතන ප්‍රතිනිමැවුම ➡️ Combat Budo - රණහෙරල ⬅️
Thank you every Fans & Followers ❤️❤️❤️❤️❤️

03/02/2026

Grand Master prasanna lanka thalpahewa Sir🙏|:
Founder Of Combat Budo
Combat Budo

01/02/2026

❤️💪❤️

07/01/2026

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් ශිල්පය ඉගෙනීමට 2026 ජනවාරි සිට ආරම්භ වන නව කණ්ඩායම් සමග එක්වන්න.
හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
කටුගස්තොට, වත්තේගම, මාතලේ, කුරුණෑගල
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️ Combat Budo ⬅️ click කරන්න.

26/12/2025

Combat Budo

26/12/2025

2026 නව බදවා ගැනීම් 🙏

මතුවිය හැකි හදිසි අවස්ථාවලදී සටන් ක්‍රීඩාවලින් ඔබ්බට ගොස් ප්‍රායෝගිකවම ආත්මාරක්ෂාව සලසා ගැනීමට මෙන්ම , ශාරීරික හා මානසික සුවතාවය සදහා, නුතන සටන් ශිල්පය ඉගෙනීමට 2026 ජනවාරි සිට ආරම්භ වන නව කණ්ඩායම් සමග එක්වන්න.
හදිසි අවස්ථාවකදී වඩාත් ප්‍රායෝගික ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් සොයන ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම අවස්ථාව...
කටුගස්තොට, වත්තේගම, මාතලේ, කුරුණෑගල
0713013155 අමතා වැඩිදුර තොරතුරු ලබාගෙන ලියාපදිංචි වන්න.
ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තොරතුරු බලන්න ➡️Combat Budo⬅️ click කරන්න.

26/12/2025
Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Kandy