PRO CARE Training Academy

PRO CARE Training Academy

Share

Turn your passion for helping others into a rewarding profession. Join our caregiver training academy and become a certified caregiver!

09/03/2025

ගෞරවාන්විත රැකියාවක් සමඟ ඔබේ විදේශ රැකියා සිහිනය සැබෑවක් කරගැනීමට, එන්න! අප හා එක්වන්න... 🎯

Caregiving NVQ 3 සහ NVQ 4 අප්‍රේල් කණ්ඩායම සඳහා බඳවා ගැනීම දැන් ඇරඹුණා.

🥇Caregiver NVQ 3 - 3 months
🥇Caregiver NVQ 4 - 5 months
🥇TVEC Registered

අප ආයතනයම තෝරාගන්නා ඔබට…..
✅වාරික ලෙසගෙවීමේ පහසුව ඇත
✅ හෙද කථිකාචාර්යවරුන්ගෙන් නිවැරදිව ඉගෙන විභාගය එකවර සමත්වීමේ හැකියාව
✅රැකියා කරන අයට පහසු ලෙස සැකසු දේශන සහ ප්‍රයෝගික පුහුනුව
✅පාඨමාලාව අවසානයේ රැකියාව සඳහා විදේශ ගතවීමට අවශ්‍ය මගපෙන්වීම
✅පාඨමාලාව අතරතුර ජපන් හා ඉංග්‍රීසි භාශාව හැදෑරීමේ අවස්ථාව

කුඩා කණ්ඩායම් පමණක් බඳවාගැනේ. ආසන සීමිතයි.

වැඩිදුර තොරතුරු දැනගැනීමට අදම අමතන්න,
☎ 071 849 5736
☎ 075 435 8431

PROCare Training Academy,
No 14, Pemsine Senevirathne Road,
Pallekele, Kandy.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Pallekele
Kandy
20168