Sri Bodhi Maluwa Viharaya - Pitawala

Sri Bodhi Maluwa Viharaya - Pitawala

Share

ධර්මය දානය පිණීසයි

Photos from Sri Bodhi Maluwa Viharaya - Pitawala 's post 03/01/2026

පිටවල ශ්‍රි බෝධිමළු විහාරයථ දායක සභාව විහාර වර්ධන සමිතිය අද දින සාර්ථකව පැවැත්වීමට හැකිවිය.

පිටවල ශ්‍රි බෝධිමළු විහාරයේ මහා නායාක ස්වාමීන් වහන්සේ වන පූජ්‍ය උල්පතගම සුමන ස්වාමින් වහන්සේගේ ප්‍රධානාත්වයෙන් හා ගම්වාසීන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

10/01/2025

නිවි සැනසේවා 🍀🙏❤

09/01/2025

බුදුන් වහන්සේ සක් යට ඉපිද, ගසක් යටදී ලොව්තුරා සම්බුද්ධත්වයට පත්ව, ගසක් යටදී පිරිනිවන් පෑ උන් වහන්සේ තුරු ලිය, වන පෙත් ඇළ දොළ ගංගා, මහමුහුද, වැස්ස, සුළඟ ආදී පාරිසරික අංග මැනවින් වටහාගෙන ක්‍රියා කළහ.

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Pitawala, Udagammadda
Kandy
20950