16/12/2024
*ව්‍යාපාර ක්ශේත්‍රයේ කටයුතු කරන හා කටයුතු කිරීමට බලාපොරොත්තු වන ඔබ දැන සිටිය යුතුම නමුත් මෙතෙක් ලබා ගන්නට නොහැකි වු ව්‍යාපාරික පරිසරය හා සම්බන්ධ වූ නීති දැනුම ලබා දීම වෙනුවෙන්ම සැකසු කෙටි කාලීන පාඨමාලාව.*
මෙහිදි ඔබට කම්කරු නීතිය, ගිවිසුම් නීතිය ඇතුලු එදිනෙදා සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී හා ඒ ආශ්‍රිතව සේවායෝජකයින්ට බලපානු ලබන සියලුම ආකාරයේ නීතී රීතීන් පිලිබදව හා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදි ඇති විය හැකි නීතිමය ගැටළු වලක්වා ගැනීම පිලිබදව පූර්ණ දැනුම ලබා දේ.
පාඨමාලා අන්තර්ගතය....
• 𝐋𝐞𝐠𝐚𝐥 𝐅𝐫𝐚𝐦𝐞𝐰𝐨𝐫𝐤 𝐨𝐟 𝐇𝐑𝐌
• 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐦𝐞𝐧𝐭 𝐂𝐨𝐧𝐭𝐫𝐚𝐜𝐭𝐬
• 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚𝐧 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐦𝐞𝐧𝐭 𝐋𝐚𝐰 𝐎𝐯𝐞𝐫𝐯𝐢𝐞𝐰
• 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐞 𝐑𝐢𝐠𝐡𝐭𝐬 𝐚𝐧𝐝 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 𝐎𝐛𝐥𝐢𝐠𝐚𝐭𝐢𝐨𝐧𝐬
• 𝐋𝐞𝐠𝐚𝐥 𝐀𝐬𝐩𝐞𝐜𝐭𝐬 𝐨𝐟 𝐖𝐨𝐫𝐤 𝐩𝐥𝐚𝐜𝐞 𝐃𝐢𝐬𝐜𝐫𝐢𝐦𝐢𝐧𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐇𝐚𝐫𝐚𝐬𝐬𝐦𝐞𝐧𝐭
• 𝐋𝐚𝐛𝐨𝐮𝐫 𝐃𝐢𝐬𝐩𝐮𝐭𝐞𝐬
• 𝐈𝐧𝐝𝐮𝐬𝐭𝐫𝐢𝐚𝐥 𝐑𝐞𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐋𝐚𝐰
• 𝐇𝐞𝐚𝐥𝐭𝐡 𝐚𝐧𝐝 𝐒𝐚𝐟𝐞𝐭𝐲 𝐑𝐞𝐠𝐮𝐥𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐢𝐧 𝐭𝐡𝐞 𝐖𝐨𝐫𝐤𝐩𝐥𝐚𝐜𝐞
පාඨමාලා කාලය - මාස 03
වැඩි විස්තර සදහා අමතන්න
𝟎𝟕𝟎 𝟕 𝟕𝟓 𝟕𝟏 𝟕𝟓
𝟎𝟏𝟏 𝟑 𝟒𝟗 𝟔𝟗 𝟎𝟎
05/12/2024
05/12/2024
27/10/2024