BS with Kavinda Thennakoon

BS with Kavinda Thennakoon

Share

BS Teacher, BSc (Special) USJ, Chartered Accountant (ACA),
ACMA, CGMA, CPA (Aus)

15/07/2026

🎯 අලුත් අයට අලුත් ආරම්භයක්!

📚 2028 A/L ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) නව කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි.

📍 ස්ථානය: ද ෆස්ට් මහනුවර

🗓️ පන්ති කාලසටහන
📅 සෙනසුරාදා – පෙ.ව. 8.00 – 10.00
📅 ඉරිදා – ප.ව. 1.15 – 3.15

🏆 A/L Business Studies සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබාදෙන ක්‍රමවත් ඉගැන්වීම් රටාවක්.

👨‍🏫 මෙහෙයවීම:
වරලත් ගණකාධිකාරී
කාවින්ද තෙන්නකෝන්
BSc Business Administration (Special)
ACA, CGMA, ACMA, ASA

📱 ලියාපදිංචිය හා විමසීම්:
📞 071 138 2590
📞 077 289 2244

✨ “ඔබගේ A/L සාර්ථකත්වයේ පළමු පියවර අදම තබන්න!”










21/06/2026

🎯 අලුත් අයට අලුත් ආරම්භයක්!

📚 2028 A/L ව්‍යාපාර අධ්‍යයනය (Business Studies) නව කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි.

💻 Online පන්ති – දිවයිනේ ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ විය හැක.

🗓️ ආරම්භය : ජූලි 01 (බදාදා)
⏰ වේලාව : රාත්‍රී 7.00 සිට

🏆 A/L Business Studies සඳහා විශිෂ්ට ප්‍රතිඵල ලබාදෙන ක්‍රමවත් ඉගැන්වීම් රටාවක්

👨‍🏫 මෙහෙයවීම:
කාවින්ද තෙන්නකෝන්
BSc Business Administration (Special)
ACA, CGMA, ACMA, ASA

📱 ලියාපදිංචිය හා විමසීම්:
071 138 2590
077 289 2244

✨ “ඔබගේ A/L සාර්ථකත්වයේ පළමු පියවර අදම තබන්න!”










14/04/2026

ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත්....සාමය සෞභාග්‍ය පිරි...සියලු පැතුම් ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා!!!🌞🍃

Photos from BS with Kavinda Thennakoon's post 06/04/2026

The first සූර්ය මංගල්‍යය❤️

23/03/2026
20/03/2026

✅ව්‍යාපාර අධ්‍යනය Online Paper Class.
✅වරලත් ගණකාධිකාරීවරයෙකුගේ මගපෙන්වීමෙන් MCQ & රචනා ප්‍රශ්න සඳහා උත්තර ලියන්න හැකියාව වර්ධනය කරගන්න. මාස 4ක වැඩසටහන – 2026 විභාගය ජයගන්න

☎️WhatsApp “නම,2026 Paper class” *071 1382590* වෙත යොමු කර සම්බන්ධ වන්න!

Inquiries:071 138 25 90/ 077 289 22 44 advanced_level_class_for business_studies_Kavinda Thennakoon ゚

07/02/2026

අපි කතා කරන සාර්ථකත්වය,
බොහෝ වෙලාවට
නිහතමානීව දරාගෙන ඉඳපු වේදනාවල ප්‍රතිඵලයක්.

06/02/2026

නිහතමානී වීම දුර්වලතාවයක් නොව, ශක්තියක්

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

"Upeksha", Illukthanna, Muruthalawa
Kandy
20232