CODEX : International Education

  • Home
  • CODEX : International Education

CODEX : International Education The leading truely sri lankan, student foundation from across the globe to support sri lanka.

15/03/2025
IELTS FULL ALL IN ONE SERVICE.ඉක්මනින්ම  මේ රටෙන් යන්න හිතන් ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මයි. ✈️IELTS කියලා බොරුව...
16/02/2025

IELTS FULL ALL IN ONE SERVICE.

ඉක්මනින්ම මේ රටෙන් යන්න හිතන් ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් මයි. ✈️

IELTS කියලා බොරුවට PENDRIVE එකක් දීලා ලොකු ගානක් අරන් දෙයක් කරගන්න කියලා අත් හරිනවානම්, ඔයාලමයි අමාරුවේ වැටෙන්නේ. 😢

තමන්ට ගැලපෙනවද , නෑත්ද, SPEAKING and Writing mark කර ගන්නේ කොහොමද, BASIC GRAMMAR හදාගන්නේ කොහොමද, ඒ කිසි දෙයක් නෑ..😓

බහුතරයක් අපිට CLASS ගිහින් වුණෙත් ඒ දේමයි.
වෙලාවට FEES දෙන්න ඕනි ඒත් අපි ගැන තනිවම බලන් නෑ..😡

එතකොට ඔයාලා ඔයාලගේ ENGLISH ප්‍රශ්න කාටද කියන්නේ? 🤔
අපි වෙනුවෙන්නම් කවුරුත් හිටියේ නැහැ, ඒත් දැන් ඔයාලා වෙනුවෙන් අපි ඉන්නවා. 🤩

අපි ලොකු BUSINESS එකක් නොවේ, පුංචි ආයතනයක් රටවල් කීපයක ඉන්න ලාංකික ගුරු ශිෂ්‍ය එකමුතුවක් හැදුන. 🌐

අපිට දෙන මුදලට අපි දෙන්නේ මොනවාද?

LECTURE MATERIAL LIST 🗃️

✅ LKR 35000/= වටිනා IELTS PREMIUM FULL SELF LEARNING COURSE.

✅ LKR 25000/= වටිනා Miss LIZ & Emma ගේ paid premium IELTS course එක.

✅ Basic Grammar Lessons

SERVICES LIST ( FREE 🎁)

✅ SPEAKING TEST SOLUTION (10 TESTS MARKING and more)

✅ Writing Essay Marking Facility (10 Markings and more)

✅ අමාරුවේ වැටෙන තැන් (eg. True false not given) වලදී කොහොම හරි අපි අමතර දේ, UNLIMITED ලබාදී එතනින් ගොඩගන්න අපේ BACKUP SUPPORT එක.

✅IELTS EXAM කරණකන්ම ඔයාගෙ progress check එක.

✅ 10000+ IELTS DATABASE + LIBRARY ACCESS.

✅ LKR 50000/= වටිනා MAKKAR IELTS BOOK COLLECTION, 📚

✅ CAMBRIDGE BOOK SET. 📚

✅ ENGLISH LAB PREMIUM ACCESS

✅ MIGRATION ADVICE (රටකට යන විදිහත් අපිම කියලා දෙන්නම්)

PROCESS

1- එකටම අපිට ඔයා එක්ක කතා කරන්න අවශ්‍යයි.
( whatsapp)

2- අපි ඔයාගෙ මට්ටම අනුව ඔයාට TIME TABLE එකක් සහ Schedule එකක් හදලා ඔයාව හරි TRACK එකට ගන්නවා. ඔයාට තියන කාලය අනුව.

3- ඉතිරිය ඔයාගෙ උනන්දුව, උත්සාහය , කැපවීම තමයි.

අපි KEY DVD with ACCESS, Time table, Schedule ගෙදරටම Cash on Delivery කරනවා.

දෙන්නේ නම් මේ මාසෙ අන්තිමට වෙනකන් විතරයි, ඔයාට ගන්න අවශ්‍ය නම් ඉක්මනින්ම අපිට කියන්න.

Address

Kandy

21000

Telephone

+94706100038

Website

Alerts

Be the first to know and let us send you an email when CODEX : International Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CODEX : International Education:

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share