sri pemananda Dhamma School

sri pemananda Dhamma School අපේ ගම,අපේ සංස්කෘතිය,අපේ ජාතිය,රැක ගැනීමට හැකි සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන හෙළ බොදු දරුවෙක් හදමු.

තෙරුවන් සරණයි පුතුනි
19/07/2026

තෙරුවන් සරණයි පුතුනි

☸️ දෙමාපිය හමුව - 2026.07.12ශ්‍රී පේමානන්ද දහම් පාසලඅද දින (2026.07.12) අප පාසලේ පැවති දෙමාපිය හමුව සාර්ථක කර ගැනීමට අගන...
12/07/2026

☸️ දෙමාපිය හමුව - 2026.07.12
ශ්‍රී පේමානන්ද දහම් පාසල

අද දින (2026.07.12) අප පාසලේ පැවති
දෙමාපිය හමුව සාර්ථක කර ගැනීමට
අගනා කාලය වෙන් කර පැමිණි
සියලුම දෙමාපියන්ට අපගේ හදපිරි ස්තූතිය!

ඔබ සැමගේ වටිනා අදහස්, යෝජනා සහයෝගය
අපේ දරුවන්ගේ දහම් අධ්‍යාපනයට
මහත් ශක්තියක් වනු ඇත.

ඉදිරියටත් මෙසේම සහයෝගය දෙමින්
අප සමඟ එක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි! 🌼

ඔබගේ අදහසද පහලින් සදහන් කරන්න 👇🌼 සිරගෙවල් සියයක් වැසෙන දහම් අධ්‍යාපනය 🌼“දරුවෙකුගේ අතට පොතක් දුන්නොත් ඔහු දැනුම ලබයි. හදව...
09/07/2026

ඔබගේ අදහසද පහලින් සදහන් කරන්න 👇

🌼 සිරගෙවල් සියයක් වැසෙන දහම් අධ්‍යාපනය 🌼

“දරුවෙකුගේ අතට පොතක් දුන්නොත් ඔහු දැනුම ලබයි. හදවතට දහම දුන්නොත් ඔහු මනුෂ්‍යයෙකු වෙයි.”

දරුවන්ගේ අනාගතය ගොඩනඟන්නේ විභාග ලකුණු පමණක් නොව, යහපත් ගුණධර්මයි. දහම් පාසල යනු ආගම ඉගෙන ගන්නා තැනක් පමණක් නොව, ජීවිතය ජයගන්නා වටිනාකම් ඉගෙන ගන්නා පාසලකි.

අද දරුවා දහමට සමීප කරමු. හෙට ඔහු සමාජයට ආලෝකයක් වේවි. දරුවන්ගේ හදවත් දහමින් පිරෙන තරමට සිරගෙවල් හිස් වනු ඇත.

“දරුවෙකුට දෙන ලොකුම දායාදය දේපළ නොව, යහපත් චරිතයකි.” 🌿

BandarawelaTown.lk
゚ ゚ ゚viralシ

අද අපේ දහම්පසලේ උදෑසන රැස්වීම
05/07/2026

අද අපේ දහම්පසලේ උදෑසන රැස්වීම

පින්බර පොසොන් පොහොය නිමිත්තෙන් 🙏අපේ දහම් පාසලේ දරුවන් විසින් මිහිඳු හිමියන්ගේ අනුරුව සහිත මිහින්තලා අනුරුව සකස් කර නිම ක...
29/06/2026

පින්බර පොසොන් පොහොය නිමිත්තෙන් 🙏

අපේ දහම් පාසලේ දරුවන් විසින් මිහිඳු හිමියන්ගේ අනුරුව සහිත මිහින්තලා අනුරුව සකස් කර නිම කරන ලදි.

අතීතයට ගෞරව කරමින්, ධර්මය වෙනුවෙන් දරුවන් දැක්වූ උත්සාහය සහ නිර්මාණශීලී බව සැබවින්ම අගය කළ යුතුයි.

මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ ගරු ගුරු මණ්ඩලය, දයාබර දෙමාපියන් සහ දරුවන් සියලු දෙනාටම හදවතින්ම ස්තූතියි!

සැමට තෙරුවන් සරණයි! 🌸
#දහම්පාසල #යහපත්දරුපිරිසක්

31/05/2026

සිත නිවන දහම් සිසිලස... 🙏✨
යටිනුවර ගග පළාතේ කොබ්බෑකඩුව ශ්‍රී වර්ධනාරමය විහරස්තානයේ ශ්‍රී පේමානන්ද දහම්පසලේ දූ දරුවන් සීල භාවනා වැඩසටහන අද දින පැවැත්තුවා. උදැසන සීල සමදානයෙන් ආරම්භ වූ වැඩ සටහන ඉතා සරථකව සිදුවිය . දහවල උපාසක දානය කොබ්බෑකඩුව සමනල උයන ප්‍රදේශයේ සීදේවි මහත්මිය විදින් පිරිනැමු අතර දරුවන් කුසල් දහම් තුළ ගෞරවනීය ලෙස දහම් මගෙහි හැසිරුණු අයුරු. දරුවන්ගේ නැණ නුවණ වර්ධනය කරමින්, අද වැඩ සටහන නිමාවිය. 🌸
අපේ දරුවන්ගේ මේ පින්බර මොහොත ඔබ සැම සමග බෙදාගනිමු.
#දහම්පාසල #සීලභාවනා #පින්බරදිනයක් #යහපත්දරුපිරිසක්

☕️ පින්බර කිරි කෝපි දන්සලක අසිරිය... 🙏අපේ දහම් පාසල් දරුවන්ගේ සිත් තුළ දාන පරමිතාව සහ සාමූහිකත්වයේ අගය වර්ධනය කිරීමේ අරම...
31/05/2026

☕️ පින්බර කිරි කෝපි දන්සලක අසිරිය... 🙏
අපේ දහම් පාසල් දරුවන්ගේ සිත් තුළ දාන පරමිතාව සහ සාමූහිකත්වයේ අගය වර්ධනය කිරීමේ අරමුණින්, අප දහම් පාසල් දරුවන් විසින් සංවිධානය කරන ලද "කිරි කෝපි දන්සල" අද දින ඉතාමත් සාර්ථක අයුරින් පවත්වා නිම කිරීමට හැකි විය. ❤️✨
කුඩා දරුවන්ගේ අත්වලින් නිමවුණු මේ පින්බර සත්කාරය සාර්ථක කර ගැනීම සඳහා:
ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කළ,
ශ්‍රමයෙන් සහ කාලයෙන් දායක වූ,
දරුවන් දිරිමත් කරමින් නන් අයුරින් සහයෝගය දැක්වූ
ආදරණීය දෙමාපියන්, ගුරුභවතුන්, ප්‍රදේශවාසීන් ඇතුළු ලෙන්ගතු සියලු දෙනාටම අපගේ හෘදයාංගම ගෞරවනීය ස්තුතිය මෙසේ පුදකර සිටිමු! 🤗
මෙම උදාර පුණ්‍යකර්මයට දායක වූ, සහභාගී වූ සහ සිතින් සතුටු වූ සැමට මේ පින උතුම් ධර්ම ලාභය පිණිසම හේතු වේවා! 🌸🍃
🌱

අපේම දරුවන්
18/05/2026

අපේම දරුවන්

18/04/2026

ආපේ අවුරුදු උස්සවය ආරම්භ උනා

Address

කොබ්බෑකඩුව
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when sri pemananda Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category