𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓

𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓, Education Website, Kandy.

16/12/2025

2026 සූදානම් වන්න 🔥

📌. 2026 උසස් පෙළ විභාගයට මූණ දීමට සූදානම් වන දරුවන් වෙනුවෙන් නව ප්‍රශ්න පත්‍ර වැඩපිළිවෙළක්

📌. Full papers ලියන්න බලාපොරොත්තුවෙන් ලංකාව පුරා ඉන්න chemistry විෂය හදාරන දරුවන් හට අනගි අවස්ථාවක්.

📌. Physically මෙන්ම online ද papers වලට පිලිතුරු සැපයීමෙ හැකියාව පවතින අතර සම්පූර්ණ ලෙසින් ගුරුවරයා විසින්ම ප්‍රශ්න පත්‍රය විවරණයන් සහිතව සාකච්ඡා කරනු ලබයි.

📌. පිලිතුරු සැපයූ ප්‍රශ්න පත්‍ර නිවැරදිව ක්‍රමානුකූල ලෙසින් පරීක්ෂා කොට දරුවන් හට ලබා වෙනු ලැබෙයි.

📌. Paper Discussions සදහා www.echemistry.lk හරහා සම්බන්ද වී නැරඹීමට හැකියාව ඇත. එහිදී 21 බ්‍රහස්පතින්දා දින පළමු paper disscussion එක සදහා සම්බන්ධ වීමෙ හැකියාව පවතිනවා.

📌. Papers ලිවීම සදහා සදුදා බදදා සහ සිකුරාදා යන දිනයන්හිදී කුරුණෑගල ziyon සහ කෑගල්ල Apex ආයතනයන්හි හැකියාව පවතින අතර paper centers හි paper ලිවීමට එම center එකට අදාළ දිනය තුලදී සම්බන්ධ වීමෙ හැකියාව පවතිනවා.

📌. Online papers ලිවීමට බලාපොරොත්තු වන දරුවන් සදහා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී අදාළ වේලවන්ට අනුකූලව papers ලිවීමෙ හැකියාව පවතිනවා.

📌. සෑම දරුවෙක්ම පාහෙ මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දෙසැම්බර් මාසය පුරා නොමිලයේ සම්බන්ද වීමෙ හැකියාව පවතින අතර අනතුරුව ද ඉතාමත්ම අඩු ගාස්තු යටතේ ලංකාව පුරා සිටින සෑම දරුවකුට ම සම්බන්ධ වීමෙ හැකියාව පවතිනවා.

📌. වැඩි දුර තොරතුරු 0777507750 අපගෙ hotline number එක හරහා දැන ගැනීමේ හැකියාව ඇත.

Telegram : https://t.me/NJ_2026PaperRevision

... දිවයිනේ පළමුවැන්නා ඇතුළු ව තවත් විශිෂ්ටයන් රැසකගේ තේරීම

22/11/2025

✅ 2026 Revision ආරම්භය

💥 Tuition ක්ෂේත්‍රය ආරම්භ කර Batch දෙකකදි,
❗ දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුලු මුල් 100 තුල 34ක් දායාදකල, සංයුක්ත ගණිතයේ ඉංජිනේරු සන්නාමය,
- තාරක B. ජයතිලක -

2026 Revision :- https://t.me/NXTLVL26R

🔥අපි ලංකාවේ වැඩියෙන්ම වැඩකරන Combined Maths පන්තිය🔥

✅ විමසීම් :- 078 952 0280 (Kushan)

Next Level Combined Maths | තාරක බී. ජයතිලක

12/11/2025

Meme review vs Meme review ✨️😺

12/11/2025

Whatsapp Group:- https://chat.whatsapp.com/HBbTCjxQtgr34zFUIXjx8Q

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ
2025 වර්ෂයට අදාළව ප්‍රාථමික අධ්‍යාපනවේදී උපාධි පාඨමාලව දෙසැම්බර් මාසයේදී Gazette කරේ.මේ සඳහා පවත්වන තෝරා ගැනීමේ පරීක්ෂණයෙන් සුළු පිරිසක් පමණක් උපාධිය සඳහා තෝරා ගැනේ.

නොමිලේ දැනුවත් කිරීමේ දේශනය නොවැම්බර් 15 සෙනසුරාදා රාත්‍රි 7.00 සිට

මෙය සිව් අවුරුදු උපාධි පාඨමාලවක් වන අතර භාෂා තුනෙන්ම මෙය හැදෑරිය හැක..

අධ්‍යාපන සුදුසුකම් ලෙස A/L විෂයන් තුන සමත් විය යුතුයී.

මෙය සාර්ථක නිම කිරීමෙන් පසු රජයේ ගුරු පුරප්පාඩු Gazette කිරීමේදී ගුරු විභාගයකින් තොරව Interview සදහා සහභාගි විය හැක..

එසේම රාජ්‍ය ගුරු සේවයේ || ශ්‍රේණියට ඇතුළත් විය හැක.

මේ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් තොරතුරු දැනුවත් කිරීමට Whatsapp සමූහයක් නිර්මාණය කර තිබේ. ඒ සදහා සම්බන්ධ වන්න

උසස් පෙළ සමත් ඔබගේ මිතුරන් අතර share කරන්න.

11/11/2025

හදාගන්න ඉතින් බැන්නේ | Chemistry | Amila Dasanayake



10/11/2025

Yes you can buddy ✨️💫🏋️‍♀️
Don't GiveUp


09/11/2025

හෙටින් ඇරඹෙන අ.පො.ස උසස් පෙළ විභාගයට
පෙනී සිටින නංගිලා මල්ලිලා හැමෝටම මම්ස් හදවතින්ම සුබ පැතනවා!!!❤️‍🩹💫✨️

හෙට ඉදන් ඔයා ලියන්නෙ ඔයාගේ ජීවිතේ හැරවුම් ලක්ශය.
ඔයාලා වෙනුවෙන් අවුරුදු 13ක් කැපවුණු අම්මා තාත්තා සහෝදරයො අනිත් හැමෝම අය වෙනුවෙන් ඔයාලා හරියට වගකීම ඉෂ්ඨ කරාද කියලා බලන අන්තිම දවස් ටික. ඒවගේම ඔයාලට වරදිනකල් බලන් හිටිය අයට නෑ අපිට වරදින්නෙ නෑ කියලා පෙන්නන්න ලැබනෙ හොඳම දවස් ටික තමා මේ. ඔයාල හැමෝටම දිනන්න ශක්තිය, ධෛර්‍යය ලැබෙන්න ඕනමයි.

හැමෝටම Good Luck!!!❤️❤️‍🩹

මුළු ලෝකයම දිනන්න සිහින දකින ඔයාලාට ජය...






08/11/2025

Exam එකට පැය කීපයකට පෙර 🫠😂

゚viralシfypシ゚viralシalシ

07/11/2025

ඔබට අවශ්‍ය සියලුම දැන්වීම් ප්‍රචාරණ කටයුතු සඳහා අප හා එකතුවන්න.❤️
දැන්ම 072 974 5505 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
(පණිවිඩයක් යොමු කර වැඩි විස්තර ඔබට දැන ගත හැක)
සිසුන් 16000 කට වඩා අධික සංඛ්‍යාවක් සහ නැරඹුම් වාර මිලියනය ඉක්මවන ලද 𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓 Youtube නාලිකාවකින් ඔබේ දැන්වීමත් දැන් Video Ad හෝ Post Ad ලෙස පළකරගැනීමට ඔබට දැන් හැක. ඉතාම සාධාරණ මිලක් සහිතව ඔබට අප හා ගණුදෙනු කළ හැක.








04/11/2025

අපේ සර්ලා 👨‍🏫
#අපේසර්ලා ゚ #අපේසර්ලා

30/10/2025

Start small ❤️‍🩹✨️

26/10/2025

Happy Birthday 𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓🔥

𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓 YouTube Channel එකට අවුරුද්දක් ගෙවිලා ගිහින්...

මේ චැනල් එක පටන් ගත්තු විදිය කියනවනම්,
ලොකු දුකක් එක්ක පටන් ගත්තෙ. චැනල් 2ක්ම නැති වෙලා 3න් වෙනි චැනල් එකත් නැති උනා කියලා YouTube එකෙන් emal එක ආවා පනදර 2කට විතර නිදාගෙන ඉද්දි. අයියෝ💔🤕 මොකක් ද මේ උනේ කියලා හිතුනා. ඒත් ඒ එක්කම ගැම්මට නැගිටලා ආය channel එකක් හැදුවා. හිතුවෙ නෑ මේ වගේ තැනක් එයි කියලා පටන් ගද්දිනම්.එහෙම පටන් ගත්තු චැනල් එක තමා මේ. අද වෙද්දි Subscribersla 16000+ ක් එකතු වෙලා ඉන්නවා දැන්. View 1M+ වගේ . හැමෝටම ස්තූතියි. ඉස්සරහටත් එකතු වෙලා ඉන්න.❤

"ලොකු දුකක් එක්ක පටන් ගත්තත්. මේ වෙද්දි ඒ දුකට වඩා ලොකු සතුටක් තියනවා.ඉතින් දෙයක් ඔයාට නැති වෙනවනම් එහෙම වෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න."

Thanks හැමෝටම.

අලුතින් YT channel පටන් ගන්න අය ඉන්නවනම් ඕනම වෙලාවක උදව්වක් ඉල්ලන්න. පුළුවන් විදියට help කරනවා🥹❤

Happy Birthday and Happy Anniversary 𝕽𝖆𝖘𝖚 𝕸𝖔𝖙𝖎𝖛𝖆𝖙𝖎𝖔𝖓🔥




Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Address

Kandy