JIDM Fasion Design Academy

JIDM  Fasion Design Academy

Share

2000.01.01

20/03/2026

J.I.D.M ඇගළුම් තාක්ෂණ පීඨය මෙහෙයවන
ජාවා බතික් පුහුණු වැඩමුළුව .
සාරි,ඔසරි,ගවුම්,බිලවුස් ,සර්ට් ,සරම්,
බෑග්,කොට්ට උර,ඇදඇතිරිලි,මේසරෙදි ඉතා අලංකාරව ඔබට තනිව නිර්මාණය කලහැකි සරලම නව ආරක බතික් හා පින්තාරු කලාවක්....

♦️සියලුම අමුද්‍රව්‍ය නොම්ලේ
♦️ කාන්තා පිරිමි දෙපක්ෂයටම වයස් භේදයකින් තොරව
♦️ මූලික දැනුමක් අවශ්‍ය නොවේ
♦️ මහියංගනය
♦️ සමාධි
♦️ මාර්තු 27
♦️සිකුරාදා :9.30 සිට 4.30 දක්වා
📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
♦️ සහභාගීවීම සදහා whatsapp msg ekak 071 0851 243 අංකයට එවන්න නැතිනම් 077 62 35 467 දුරකථන අංකයට එවන්න....

10/03/2026

J.I.D.M ඇගළුම් තාක්ෂණ පීඨය මෙහෙයවන
ජාවා බතික් පුහුණු වැඩමුළුව .
සාරි,ඔසරි,ගවුම්,බිලවුස් ,සර්ට් ,සරම්,
බෑග්,කොට්ට උර,ඇදඇතිරිලි,මේසරෙදි ඉතා අලංකාරව ඔබට තනිව නිර්මාණය කලහැකි සරලම නව ආරක බතික් හා පින්තාරු කලාවක්....

♦️සියලුම අමුද්‍රව්‍ය නොම්ලේ
♦️ කාන්තා පිරිමි දෙපක්ෂයටම වයස් භේදයකින් තොරව
♦️ මූලික දැනුමක් අවශ්‍ය නොවේ
♦️ අනුරාධපුරය
♦️ විස්ටා
♦️ මාර්තු 16 ,17
♦️සදුදා හා අගහ: 9.00 සිට 4.30 දක්වා
📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
♦️ සහභාගීවීම සදහා whatsapp msg ekak 071 0851 243 අංකයට එවන්න නැතිනම් 077 62 35 467 දුරකථන අංකයට අනිවාර්යයෙන්ම එවන්න....

09/03/2026

J.I.D.M ඇගළුම් තාක්ෂණ පීඨය මෙහෙයවන
ජාවා බතික් පුහුණු වැඩමුළුව .
සාරි,ඔසරි,ගවුම්,බිලවුස් ,සර්ට් ,සරම්,
බෑග්,කොට්ට උර,ඇදඇතිරිලි,මේසරෙදි ඉතා අලංකාරව ඔබට තනිව නිර්මාණය කලහැකි සරලම නව ආරක බතික් හා පින්තාරු කලාවක්....

♦️සියලුම අමුද්‍රව්‍ය නොම්ලේ
♦️ කාන්තා පිරිමි දෙපක්ෂයටම වයස් භේදයකින් තොරව
♦️ මූලික දැනුමක් අවශ්‍ය නොවේ
♦️ අනුරාධපුරය
♦️ විස්ටා
♦️ මාර්තු 16 ,17
♦️සදුදා හා අගහරැ:9.00 සිට 4.30 දක්වා
📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
♦️ සහභාගීවීම සදහා whatsapp msg ekak 071 0851 243 අංකයට එවන්න නැතිනම් 077 62 35 467 දුරකථන අංකයට එවන්න....

26/02/2026

🌼 DIPLOMA IN FASHION DESIGN & pattern designing Dicourse

⭐ විලාසිතා නිර්මාණය හා
මැහුම් ඩිප්ලෝමා පාඨමාලාව

🌼 කාන්තා ,පිරිමි, ළමා ඇදුම් ටේලරින් ක්‍රමයට හා රෙඩිමේඩ් ක්‍රමයට මුලසිටම ඉතාමත් සරලව ප්‍රායෝගික පුහුණුව

🔵 මෝස්තර නිර්මාණය
🔵 වර්ණ ගැලපිම
🔵 මිනුම් ගැනීම
🔵 රෙදි කැපීම
🔵 මහන මැෂින් භාවිතයෙන් මැසීම
🔵 අයන් කිරීම
🔵 පැක්කිරීම
🔵 මිළ තීරණය කිරීම
🔵 වෙළඳපොළට සැපයීම
දක්වාම විදිමත් පුහුණුව ලබාදේ

👉පාඨමාලාවඅවසානයේ ලිඛිත විභාගයකින් හා විලාසිතා නිරූපණ ප්‍රදර්ශනයකින් පසු දෙස් විදෙස් පිළිගත් ඩිප්ලෝමා සහතිකයක් (NVQ Lewal 5
සහතිකය සදහා නිර්දේශයි)

👉මැහුම් විෂය පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ

👉 කාන්තා ,පිරිමි, දෙපක්ෂයම

👉 වයස් සීමාවක් නොමැත

👉 පාඨමාලා කාලය මාස 10 යි

👉 සියලුම පාඩම් සදහා විඩියෝ පට හා
නිබන්ධන නොමිලේ

👍 එක පාඨමාලාවක් හැදැරීමෙන් මැහුම් පිලිබද සියළුම පාඨමාලා නොම්ලේ හැදැරීමට ඔබට අවස්ථාව

👉සතියට එක් දිනක් පමනක් පංති
පැවැත්වෙයි

👍 මෝස්තර නිර්මාණ සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා හදුන්වා දෙන අමුද්‍රව්‍ය නොමිලේ

🌼 පලමු දින නොම්ලේ සහභාගීවී වෙනස වටහාගන්න

👉 පාඨමාලා මාසික ගාස්තුව 4000/=
(ඔබගේ පහසුව පරිදි සතිපතා ද ගෙවිය හැකිය )

⭐ ඔබ නිෂ්පාදන කරන ඇඟලුම් තොග අලවිකර ගැනීමට අවස්ථා ලබාදීම

🌼londan FASHION DESIGN SCHOOL හි වැඩිදුර ඉගෙන ගන්න විදෙස් ශිෂ්‍යත්ව හා රැකියා වරම්
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

📌️ අනුරාධපුරය
♦️ විස්ටා
👉 මාර්තු 03
සෑම අඟහරුවාදාම පෙ .ව 10.00 ට
♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
වැඩිවිස්තර සදහා whatsapp msg ekak 071 0851243 අංකයට හෝ 0776235467 අංකයට එවන්න

📎📎📎📎📎📎📎📎📎📎📎📎
පාඨමාලාවන් සදහා සම්බන්ධ වීමට නොහැකි අයට zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැකිය
⭐ ඔබට පහසු දිනක රාත්‍රි 8 .30 ට
වැඩි විස්තර සදහා ZOOM ලෙස ටයිප් කර whatsapp msg ekak 071 0851 243 අංකයට හො 0776235467 අංකයට එවන්න

26/02/2026

J.I.D.M ඇගළුම් තාක්ෂණ පීඨය මෙහෙයවන
ජාවා බතික් පුහුණු වැඩමුළුව .
සාරි,ඔසරි,ගවුම්,බිලවුස් ,සර්ට් ,සරම්,
බෑග්,කොට්ට උර,ඇදඇතිරිලි,මේසරෙදි ඉතා අලංකාරව ඔබට තනිව නිර්මාණය කලහැකි සරලම නව ආරක බතික් හා පින්තාරු කලාවක්....

♦️සියලුම අමුද්‍රව්‍ය නොම්ලේ
♦️ කාන්තා පිරිමි දෙපක්ෂයටම වයස් භේදයකින් තොරව
♦️ මූලික දැනුමක් අවශ්‍ය නොවේ
♦️ අනුරාධපුරය
♦️ විස්ටා
♦️ මාර්තු 03
♦️ අගහරැවාදා 2.00 සිට 4.30 දක්වා
📍📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
♦️ සහභාගීවීම සදහා whatsapp msg ekak 071 0851 243 අංකයට එවන්න නැතිනම් 077 62 35 467 දුරකථන අංකයට එවන්න....

26/02/2026

One stroke රෙදි පින්තාරැ පාඨමාලාව
අනුරාධපුරය විස්ටා ආයතනයේ .....
♦️පින්සල් වර්ග හදුනා ගැනීම
♦️තීන්ත වර්ග හදුනා ගැනීම
♦️වර්ණ සන්කලනය
♦️මෝස්තර තීරණය කිරීම
♦️පින්සල් භාවිතා කරන රටා
♦️රෙදි වර්ග හදුනා ගැනීම
🔵 පින්තාරැ කලාව මුලසිටම ..
👉 මාර්තු 03 අගහරුවාදා 11.30
👍 කාලය මාස 03
🌼 වැඩිවිස්තර සදහා whatsapp msg ekak 071 0851 243 අංකයට එවන්න ..
🔵 සම්බන්ධවීමට අපහසු අයට zoom තාක්ෂණය (onlaine )ඔස්සේ සම්බන්ධ විය හැකිය ......

18/02/2026

සිහින පාට කරන්න ඔබට ලගම නගරයේ පංතියට එන්න...

18/02/2026

ඔබේ සිහින සැබෑ කරන ජාත්‍යන්තර හා 26 වසරක අත්දැකීම් සහිත ගුරුවරයා මෙහෙයවන මැහුම් පාඨමාලාවට ඔබත් එක්වන්න....

18/02/2026

පාඩම් පහම සෑම දිනකම ආවරණය කරමින් මුලු විෂය ධාරාවම ඔබට මාස 10 ක් තුල හදාරා ඔබ යන මාවත ඔබම තීරණය කරන්න...

18/02/2026

5 වන පාඩම....

18/02/2026

4 වන පාඩම....

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Kandy
Kandy
20000