PR - Pradeep Ratnayaka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PR - Pradeep Ratnayaka, KANDY, Kandy.
පහස ලැබ සුපුන් සඳේ
පාව විත් වලාකුළේ
සිහිනෙකින් පවා ප්‍රියේ
ඔබේ ළඟයි ගිමන් හලේ
මහද රන් නෙළුම් විලේ
නුඹේ නමින් පියුම් පිපේ...
❤️ සිහිනයේ විල් තෙරේ......
🎸 Music, Vocals & Video -AI Generated"
✍️ Lyrics: Pradeep Ratnayaka
#ලංකාව
තුරු හිසින් උඩින් ඇදී
සුර ගඟේ පියාසලා
පසඟ තුරු වැයුම් වයා
ගයා ප්‍රේම ගීතිකා...
නුඹේ නමින්ම සෙනෙහෙ පා
සොයා එමි පියාසලා...
❤️ සිහිනයේ විල් තෙරේ......
🎸 Music, Vocals & Video -AI Generated"
✍️ Lyrics: Pradeep Ratnayaka
#ලංකාව
❤️❤️❤️
ආදරවන්තයින්ගේ දිනයට....
🌹🌹🌹
20/09/2021
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
Kandy
19770121