23/02/2024
Jeewa Kandy
Welcome to
-JEEWA EDUCATION KANDY -
The pioneer of Australian Educational Consultancy in Sri Lanka
Welcome to Jeewa Education Kandy, the pioneer of Australian Educational Consultancy in Sri Lanka with more than 15 years of experience.
23/02/2024
17/02/2024
Jeewa Roadshow ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය හරහා ලොව දිනන කිරුළු දරන්නට අවස්ථාවක්.
———————————————————————
ශීඝ්‍රයෙන් වෙනස්වන වන ගෝලීය රැකියා වෙළදපොලත් සමග, ශ්‍රී ලාංකේය සිසුන් තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටී. ගෝලීය වෙළද අධිකාරිත්වය එක් රටකින් තවත් රටකට හුවමාරු වීමත් සමග, මෙරට සිසුන් සඳහා විදේශයන්හි අධ්‍යාපනික අවස්ථා පිළිබද ගවේෂණය කිරීමට බල කෙරෙන අතර, ජාත්‍යන්තර අධ්‍යාපන අත්දැකීම් සහිත එවැනි සිසුන් සදහාම නවතම රැකියා අවස්ථා උත්පාදනය වේ. ඒ නිසාම ශ්‍රී ලාංකික සිසුන් තම අනාගතය කළමණාකරණයේදී, විදේශීය අධ්‍යාපනය හරහා සුවිශේෂි කුසලතා වර්ධනය, සංස්කෘතීක විවිධත්වය හදුනා ගැනීම, අවදානම කළමණාකරණය වැනි කුසලතා වර්ධනය කර ගැනීමටද හැකියාව ලැබේ.
එවැනි ජාත්‍යන්තර පුරවැසියන් බිහිකිරීමේ කිරීමේ අරමුණ පෙරදැරිව ජීවා ඕසට්‍රේලියානු අධ්‍යාපන ( Jeewa Education) ආයතනය සංවිධානය කරන Jewa Australian Education Roadshow යනු ශ්‍රී ලංකාව වටා සිටින සිසුන්ට ඔවුන්ගේ විදෙස් අධ්‍යාපන සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව සලසා දෙන, නොමිලේ සහභාගි විය හැකි දැවැන්ත අධ්‍යාපන ප්‍රදර්ශනයකි. ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 30කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනයට සහභාගි වන අතර, අපේ සිසුන්ට විශ්ව විද්‍යාල සමඟ ඔවුන්ගේ අධ්‍යයන අවස්ථා ගැන කතා කිරීමට, ඔවුන්ගේ අනාගත ඉලක්ක සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට සහ අති දක්ෂ සිසුන් සදහා ශිෂ්‍යත්ව අවස්ථා උදාකර ගැනීමටත් අවස්ථාව ලැබේ.
ජීවා අධ්‍යාපන ප්‍රදර්ශනය 21 වැනිදා ගාල්ලේදීත්, 23 වැනිදා යාපනයේදීත්, 24 වැනිදා මහනුවරදීත්, 25 වැනිදා කොළඹදීත් පැවැත්වේ.
වැඩි විස්තර සඳහා ජීවා අධ්‍යාපන වෙබ් අඩවිය බලන්න.
Jeewa AER 2024 වෙත එන්න, ලොවට කිරුළ දිනන්න.
වෙබ් පිටුව: www.jeewaeducation.lk
04/02/2024
15/01/2024
Wishing you a harvest of joy and prosperity this Pongal! May the festival fill your heart with warmth, your home with happiness, and your life with abundance. Happy Pongal!
01/01/2024
𝙷𝚎𝚛𝚎'𝚜 𝚝𝚘 𝟸𝟶𝟸𝟺 🥂
06/12/2023
A successful Visa grant for Hasindu Harshana to follow Master of Computer Science with a 20% Scholarship at 𝐄𝐝𝐢𝐭𝐡 𝐂𝐨𝐰𝐚𝐧 𝐔𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐢𝐭𝐲 (𝐄𝐂𝐔), 𝐀𝐮𝐬𝐭𝐫𝐚𝐥𝐢𝐚.
Jeewa team wishes Hasindu all the best for his future endeavours!
Safe travels to Australia!
✈ 🇦🇺 🎓
𝐂𝐚𝐥𝐥 𝟎𝟕𝟔 𝟓𝟓𝟓 𝟗𝟗𝟗𝟑 or visit
𝐰𝐰𝐰.𝐣𝐞𝐞𝐰𝐚𝐞𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧.𝐥𝐤 for all your Higher Education inquiries.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
483/1/1, William Gopallawa Mw
Kandy
20000
Opening Hours
| Monday | 10:00 - 16:00 |
| Tuesday | 10:00 - 16:00 |
| Wednesday | 10:00 - 16:00 |
| Thursday | 10:00 - 16:00 |
| Friday | 10:00 - 16:00 |