Vinsara Academy

Vinsara Academy Unlock your potential in ICT! Offering practical teaching for Ordinary Level, Advanced Level students, and anyone eager to learn.

මෙවර සාමාන්‍ය පෙළ ලියන ඔබ සඳහාම විශේෂයෙන් සූදානම් කරන ලදි, උපකාර පන්ති ගිය හෝ නොගිය ඕනෑම දරුවෙක් සඳහා විභාගයට සූදානම් කි...
02/09/2026

මෙවර සාමාන්‍ය පෙළ ලියන ඔබ සඳහාම විශේෂයෙන් සූදානම් කරන ලදි,
උපකාර පන්ති ගිය හෝ නොගිය ඕනෑම දරුවෙක් සඳහා විභාගයට සූදානම් කිරීමේ වගකීම මම ගන්නෙමි.

ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට අවශ්‍ය QuickBooks මෘදුකාංග මිලදී ගැනීම, වෘත්තීය මට්ටමේ ගිණුම්කරණ සේවාවන් (Boo...
13/08/2026

ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට අවශ්‍ය QuickBooks මෘදුකාංග මිලදී ගැනීම, වෘත්තීය මට්ටමේ ගිණුම්කරණ සේවාවන් (Bookkeeping), සහ ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

Vinsara IT Solution
📍 ලිපිනය: වාරපිටිය, කුණ්ඩසාලේ, මහනුවර.
📞 දුරකථන: +094 7779 592 92

ඔබේ ව්‍යාපාරයේ ගිණුම්කරණ කටයුතු සරල කර ගැනීමට අපගේ සේවාවන් අදම ලබා ගන්න!

04/08/2026
දෙමාපියන්ගේ විශේෂ අවධානය සඳහා,ඔබේ දරුවාට දෙවන වාර පරික්ෂණයේ ප්‍රමාණවත් ලකුණක් ලැබුණාද?අපගේ විශේෂත්වය සෑම දරුවකුටම අවධානය...
30/07/2026

දෙමාපියන්ගේ විශේෂ අවධානය සඳහා,
ඔබේ දරුවාට දෙවන වාර පරික්ෂණයේ ප්‍රමාණවත් ලකුණක් ලැබුණාද?
අපගේ විශේෂත්වය සෑම දරුවකුටම අවධානය යොමු කරමින් විභාගය සදහා සූදානම් කිරීමයි.

For the special attention of parents,
Did your child get a good score in the second term exam?
Our specially is to prepare each child for the exam with attention.

ගණිතය විෂය ඉංග්‍රීසි මාධ්‍යයේ කණ්ඩායම් පන්තිGroup classes in English medium for MathematicsVinsara Academy - Warapitiya ...
16/07/2026

ගණිතය විෂය ඉංග්‍රීසි මාධ්‍යයේ කණ්ඩායම් පන්ති

Group classes in English medium for Mathematics

Vinsara Academy - Warapitiya Kundasle
077 795 9292

2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මහනුවර කණ්ඩායම, ජූලි 19 ඉරුදින පස්වරු 01:00ට IBA Campus පරිශ්‍රයේදී ආරම්භ වේ....
14/07/2026

2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මහනුවර කණ්ඩායම, ජූලි 19 ඉරුදින පස්වරු 01:00ට IBA Campus පරිශ්‍රයේදී ආරම්භ වේ.
The 2028 Advanced Level Information and Communication Technology Kandy batch will commence on Sunday, July 19th at 01:00 PM at the IBA Campus.

ජූලි මස පස්වන ඉරු දින පෙරවරු 8.30 ට 2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කණ්ඩායම් පන්තිය ආරම්භ වේ.සීමිත සිසුන් ගණනක...
04/07/2026

ජූලි මස පස්වන ඉරු දින පෙරවරු 8.30 ට 2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කණ්ඩායම් පන්තිය ආරම්භ වේ.
සීමිත සිසුන් ගණනක් පමණක් සහභාගී කරගන්නා බැවින් පහත whatsapp ඔබගේ තොරතුරු හැකි ඉක්මනින් ඇතුළත් කරන්න.
077 795 9292

ජූලි මස පස්වන ඉරු දින පෙරවරු 8.30 ට 2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කණ්ඩායම් පන්තිය ආරම්භ වේ.සීමිත සිසුන් ගණනක...
21/06/2026

ජූලි මස පස්වන ඉරු දින පෙරවරු 8.30 ට 2028 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කණ්ඩායම් පන්තිය ආරම්භ වේ.
සීමිත සිසුන් ගණනක් පමණක් සහභාගී කරගන්නා බැවින් පහත whatsapp ඔබගේ තොරතුරු හැකි ඉක්මනින් ඇතුළත් කරන්න.

077 795 9292

ගණිතයට විකල්ප නොමැත සා.පෙළට එක පෙළට පියනගමු
21/06/2026

ගණිතයට විකල්ප නොමැත සා.පෙළට එක පෙළට පියනගමු

Our warmest regards!
20/06/2026

Our warmest regards!

Address

No. 34/1, Warapitiya, Kundasale
Kandy
20000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Vinsara Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share