Accounting A plus - Kelum Bandara

Accounting A plus - Kelum Bandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Accounting A plus - Kelum Bandara, Education Website, Kandy.

මාස 04ක් ඇතුළත Accounting විෂය සම්පූර්ණයෙන්ම හොඳින් ආවරණය කරගෙන විභාගයට සූදානම් වෙන්න ඔබට අවස්ථාවක්! 📚✨🔹 සතිපතා පන්ති පව...
03/04/2026

මාස 04ක් ඇතුළත Accounting විෂය සම්පූර්ණයෙන්ම හොඳින් ආවරණය කරගෙන විභාගයට සූදානම් වෙන්න ඔබට අවස්ථාවක්! 📚✨
🔹 සතිපතා පන්ති පවත්වාගෙන යමින් විෂයය ගැඹුරින් පැහැදිලි කිරීම
🔹 සතිය 01 – Full Paper සාකච්ඡාව
🔹 සතිය 02 – ප්‍රශ්නපත්‍රය තුළින් පාඩමෙන් පාඩමට සංකල්ප පැහැදිලි කිරීම
🔹 විභාගයට අවශ්‍ය සියලුම කුසලතා වර්ධනය

💻 Zoom මඟින් Online පන්ති – ඔබේ ගෙදරින්ම සරලව එක්වෙන්න
📞 වැඩි විස්තර සඳහා
WhatsApp: 076 77 44 683

Join our WhatsApp group :- https://chat.whatsapp.com/Hn4eOVFIHa2CKPQoEnHS6l

👉 අදම join වෙලා Accounting විෂයයෙ ඔබේ ලකුණු ඉහළට ගන්න! 🚀

🚀

01/04/2026

2025 A/L ප්‍රතිඵලය
සමස්ථ ප්‍රතිඵලයෙන් 50% කට වඩා මෙවරත් විශිෂ්ඨ ප්‍රතිඵලයක් අපේ පන්තියෙන් වාර්තා කරයි.
මෙව විභාගයට මුහුණ දුන් ළමුන් ගණන 24 (Hall clz හා Group clz)
A- 5 - 20%
B- 6 - 25%
C- 6 - 25%
S- 2 - 8.3%
W- 3 - 12.3%
නොදත් - 2 - 8.4%

මෙහෙමයි අවසන් ප්‍රතිඵලය. හැමෝමටම සුභ පැතුම් ළමයිනේ. ඔයාලගේ මහන්සියට ප්‍රතිඵල ලැබිලා තියෙන්නේ.

26/03/2026

ස්ථාවර වත්කම් ක්ෂ්‍ය සමීකරණයට ගැලපීම
👨‍🏫 Kalum Bandara සමඟ
✔️ ස්ථාවර වත්කම් ක්ෂය වීමේ රීති
✔️ සමුච්චිත ක්ෂය ගිණුම්කරණයට බලපාන අයුරු
✔️ ප්‍රායෝගික උදාහරණ සහ විභාග ගැටලු විසඳීම
WhatsApp now 076 77 44 683
🎯 A/L Accounting කරන සියලු දෙනාටම අත්‍යවශ්‍ය ගැඹුරු සිද්ධාන්ත පැහැදිලි කිරීමක්!

Accounting වල වැදගත්ම ගැලපුම් 📊✍️A/L Accounting "ගැලපුම්" හරිම විදිහට ගලපන්න ඔබත් සූදානම්ද?ගිණුම්කරණය කියන්නේ අමාරු විෂය...
19/03/2026

Accounting වල වැදගත්ම ගැලපුම් 📊✍️
A/L Accounting "ගැලපුම්" හරිම විදිහට ගලපන්න ඔබත් සූදානම්ද?
ගිණුම්කරණය කියන්නේ අමාරු විෂයක් නෙවෙයි, නිවැරදි සිද්ධාන්ත තේරුම් ගත්තොත් ලේසියෙන්ම A එකකට යන්න පුළුවන් විෂයක්. 2026 සහ 2027 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්ම සංවිධානය කරන විශේෂ දින 2ක නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වන්න!

👨‍🏫 මෙහෙයවීම: කැලුම් බණ්ඩාර [B.Sc (Sp) Mgt / MAAT]
🗓 දිනයන්: මාර්තු 26 සහ 28
⏰ වේලාව: පස්වරු 7.30 සිට
💻 මාධ්‍යය: Zoom (දිවයිනටම Online)
📢 වැදගත්: පහත දැක්වෙන WhatsApp සමූහය (Group) සමඟ අදම සම්බන්ධ වී පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම තොරතුරු සහ Zoom Link ලබාගන්න.

🔗 WhatsApp Group Link: https://chat.whatsapp.com/EYhgPb7TiQzKiuNwQnM7lI

සම්බන්ධ වන ආකාරය:
වැඩි විස්තර සඳහා ඔබේ නම සහ විභාග වර්ෂය සඳහන් කර පහත WhatsApp අංකයට පණිවිඩයක් එවන්න:
📲 076 77 44 683

අමාරුයි කියන "ගැලපුම්" ටික හරියටම ඉගෙනගෙන විභාගය ජයගන්න අපිත් එක්ක එකතු වෙන්න!

19/03/2026

📘 ගිණුම්කරණය සරලව ඉගෙන ගමු!
ගිණුම්කරණයේ මූලිකම හරය වන ගිණුම්කරණ සමීකරණය (Accounting Equation) ගැන පැහැදිලිව ඉගෙන ගන්න අදම අපේ වීඩියෝ පාඩම බලන්න.
Assets = Liabilities + Equity කියන සරල සංකල්පය ඔබට හොඳින් තේරුම් ගන්න පුළුවන්!

👨‍🏫 Kalum Bandara සමඟ
✔️ Beginner සිට Advanced දක්වා පැහැදිලි කිරීම
✔️ Exam වලට වැදගත් concepts
✔️ Practical examples සමඟ ඉගැන්වීම
🎯 A/L Accounting කරන සියලු දෙනාට අත්‍යවශ්‍ය පාඩමක්!

Accounting කියන්නේ තවත් එක විෂයක් නෙවෙයි, හරියටම ඉගෙන ගත්තොත් ජීවිතේම ගොඩදාන "Art" එකක්! 2028 A/L කරලා Accounting වලින් ...
13/03/2026

Accounting කියන්නේ තවත් එක විෂයක් නෙවෙයි, හරියටම ඉගෙන ගත්තොත් ජීවිතේම ගොඩදාන "Art" එකක්!

2028 A/L කරලා Accounting වලින් ඉහළම ප්‍රතිඵලයකට යන්න ඕනෙද? එහෙනම් Boring නොවී, මුල සිට සරලව විෂය කරුණු තේරුම් ගන්න අපිත් එක්ක එකතු වෙන්න.

අපි වෙනස් වෙන්නේ මෙහෙමයි:
✅ විභාග ප්‍රශ්න අනුමාන නොව "හරිමාන" ලබාදීම.
✅ මුල සිට සරලවම, හරියටම උගන්වන ක්‍රමවේදය.
✅ දිවයිනටම Online - Zoom හරහා සම්බන්ධ වීමේ හැකියාව.
👨‍🏫 මෙහෙයවීම: කැළුම් බණ්ඩාර
(B.Sc (Special) mgt / MAAT)

දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න:

📥 076 77 44 683 අංකයට ඔබේ නම සහ වර්ෂය Whatsapp කරන්න.

🔗 Whatsapp සමූහයට එකතු වීමට: https://chat.whatsapp.com/ICj5DSFRAEO19wNN9XFwg1


24/01/2026
04/09/2024

විභාගයට කලින් syllabus ඉවර කරණ, Boring නැති Account පන්තිය.

අතිශයින්ම 2026 අයවලුන්ටයි. විභාගයට කලින් syllabus ඉවර කරණ, Boring නැති Account පන්තිය.
25/08/2024

අතිශයින්ම 2026 අයවලුන්ටයි. විභාගයට කලින් syllabus ඉවර කරණ, Boring නැති Account පන්තිය.

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Accounting A plus - Kelum Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share