Regency College Kandy - RCK

Regency College Kandy - RCK The pioneer of the education reforms of Sri Lanka
(1)

𝙷𝚊𝚙𝚙𝚢 𝚅𝚎𝚜𝚊𝚔 𝚙𝚘𝚢𝚊 𝙳𝚊𝚢 2026🪷🙏 සම්බුදු  සිසිලෙන්  ලොවම සුවපත්වෙන. පිංබර. වෙසක් මංගල්‍යයක්  වේවා 🙏🪷🌕
30/05/2026

𝙷𝚊𝚙𝚙𝚢 𝚅𝚎𝚜𝚊𝚔 𝚙𝚘𝚢𝚊 𝙳𝚊𝚢 2026🪷🙏

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වෙන. පිංබර. වෙසක්
මංගල්‍යයක් වේවා 🙏🪷🌕

නිවන් සුව ලැබේවා!
26/05/2026

නිවන් සුව ලැබේවා!

Happy Mother’s Day 2026 🌸Today, Regency College – Kandy proudly celebrates all the wonderful mothers who fill our childr...
10/05/2026

Happy Mother’s Day 2026 🌸

Today, Regency College – Kandy proudly celebrates all the wonderful mothers who fill our children’s lives with endless love, strength, kindness, and guidance. A mother’s care is the first lesson in compassion, confidence, and courage, and her support becomes the foundation upon which every child grows and succeeds.

Behind every smiling child is a mother who sacrifices quietly, encourages endlessly, and loves unconditionally. Your patience, dedication, and unwavering support inspire our students each and every day. As educators, we deeply value the partnership we share with parents, especially mothers who play such an important role in nurturing young hearts and minds.

To all the amazing mothers in our Regency family, thank you for the countless ways you support your children’s dreams, celebrate their achievements, and stand beside them through every step of their journey. Your love creates confident learners, kind individuals, and strong futures.

On this special day, we extend our heartfelt gratitude and warmest wishes to every mother, grandmother, and mother figure in our school community. May your day be filled with happiness, love, appreciation, and beautiful moments with your families.

Happy Mother’s Day to all our loving mothers! 💖

With love and appreciation,
Regency College – Kandy

02/05/2026

Regency සූර්යය මංගල්‍යය🌞

゚viralシfypシ゚

29/04/2026
28/04/2026

🎓 අනාගතය අදම දකින බුද්ධිමත් දෙමාපියන් වෙනුවෙන්...

​සාම්ප්‍රදායික අධ්‍යාපන රාමුවෙන් මිදී, ඔබේ දරුවාට ලෝකය දිනන්නට මඟ කියමුද? කාලය යනු වටිනාම සම්පතයි. එම වටිනා කාලයෙන් උපරිම ඵල නෙළා ගනිමින්, වසර 13ක පාසල් ජීවිතය වසර 9ක ක්‍රමවත් ගමන් මඟකට කැටි කරමු.

​රීජන්සි පාසල් සමූහය විසින් හඳුන්වා දෙන මෙම සුවිශේෂී අධ්‍යාපන රටාව තුළින් ඔබේ දරුවාට ලැබෙන වරප්‍රසාද:

​✅ කාලය කළමනාකරණය: වසර 13ක ගමන වසර 9කින් නිම කිරීමේ සුවිශේෂී හැකියාව.
✅ උපාධි සිහිනයට කෙටි මඟ: 10 වන වසරේදී විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයෙකු වීමට අවශ්‍ය පසුබිම.
✅ සමබර පෞරුෂය: විධිමත්, ක්‍රමවත් සහ නායකත්ව ගුණාංගවලින් පිරිපුන් නැණවතෙකු බිහි කිරීම.

​සැලසුම් සහගත අධ්‍යාපන මාවත:

​ප්‍රාථමික අධ්‍යාපනය: වසර 05 (ශක්තිමත් පදනමක්)
​6 - 7 ශ්‍රේණි: වසර 01
​8 - 9 ශ්‍රේණි: වසර 01
​අ.පො.ස (සා.පෙළ): වසර 01
​අ.පො.ස (උසස් පෙළ): වසර 01
​සම්පූර්ණ කාලය වසර 09ක් පමණි! ✨

​ඔබ සූදානම් නම්, ඒ වගකීම දැරීමට අප සූදානම්. හෙට දවසේ ලොව දිනන උගතුන්, වියතුන්, නැණවතුන් බිහි කරන "හරි අපූරු ඉස්කෝලේ..."
​ Regency College, Kandy
​📞 වැඩිදුර තොරතුරු සඳහා අදම අමතන්න:
0812204120/0741671120/ 0710593998

25/04/2026

Our mini fair 🌻❤️

21/04/2026

අලුත් අවිරුද්දේ වැඩ ඇරඹීම🙏🏻🌞
සැමට සුභ අලුත් අව්රුද්දක් වේවා!

Address

2/34 , Katugasthota Road
Kandy
20000

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94741671123

Alerts

Be the first to know and let us send you an email when Regency College Kandy - RCK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Regency College Kandy - RCK:

Shortcuts

Share

Category