23/03/2025
Congratulations New Team.....!
The social network of Dharmaraja college Kandy. SMS Alerts:
Dialog & Hutch: Type Reg(space)eventdr
Visit the community website and signup.[ press->register] Be an active member. To subscribe the mobile app, just type REG eventdrck and send to 77002 from any dialog mobile. Join with affiliate program and win chances to participate free lectures.
23/03/2025
Congratulations New Team.....!
22/05/2024
දිවයිනේ ප්‍රභලම පාසල් විවාද කණ්ඩායමක් වන මහනුවර ධර්මරාජ විවාද කණ්ඩායම පිට පිටම නැවත වරක්
සිරස The Debater විවාද තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසන් වරට 2015 දී පැවැත්වූ සිරස The Debater තරගාවලියේ දී ද අප විද්‍යාලයීය විවාද කණ්ඩායම මේ ආකාරයෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
අවසන් පූර්ව වටයේදි,
කොළඹ නාලන්ද විද්‍යාලය,
කොළඹ මියුසියස් විද්‍යාලය හා
නුගේගොඩ අනුලා විද්‍යාලය විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයෙන් එකවර පරාජය කරමින් අප විද්‍යාලයීය කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදී.
අවසන් මහා තරගයේද අනෙකුත් පාසල් කණ්ඩායම් තුනම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට එකම පාසල් කණ්ඩායම අප විද්‍යාලයීය කණ්ඩායම වීමද විශේෂත්වයකි.
RAJANS DEBATING 🔥👏
"ගීතාලංකාර"
ප්‍රවීන ගේය පද රචක හා විචාරක දම්මික බංඩාරයන් සමග
ගායන හා වාද්‍ය එකතුවෙන්
"ගීතාලංකාර"
ගී පද අතර රැදුනු අර්ථ රස මිහිර
විචාරාත්මක ගී රස විනිස
අප්‍රේල් 01 වන, සෙනසුරාදා දින සවස 6.00ට
ධර්මරාජ ශ්‍රවණාගාරයේදී
Lakeview Park ජාත්‍යාන්තර බාලදක්ෂ මධ්‍යස්ථාන සංවර්ධන අරමුදල වෙනුවෙන්
ධර්මරාජ ආදි බාලදක්ෂ සංගමයේ සංවිධාන ශක්තියෙන්
ප්‍රවේශපත් (Rs1000/- 2000/- 5000/-):
කැන්ඩි රේඩියෝ එන්ජිනියර්ස් 163
චම්පා ස්ටොර්ස්
Cafe Divine Street
A Pictures
Kids & Care
විමසීම්:
077 171 1100 (රුබේරු)
071 531 3383 (අමල්)
24/10/2022
It’s with great sorrow we inform you that DRCK OBU Past Secretary & ORSA Past President Mr Suminda Vithanaarachchi has passed away. funeral information will be communicate later. May he attend supreme bliss of Nibbana!
It’s with great sorrow we inform you that DRCK OBU Past Secretary & ORSA Past President Mr Suminda Vithanaarachchi has passed away. Funeral information will be communicated later. May he attain supreme bliss of Nibbana!
14/08/2020
ධර්මරාජයට 2012න් අත්වැලක් “ධර්මරාජයට 2012න් අත්වැලක්”Covid-19 වෛරසය පැරදවිමට මේ අප සැමම එකතු විය යුතු කාලයයි. මනුෂ්‍යත්වයට මනුෂ්‍යත්වයෙන් ආමන්ත්...
07/07/2020
⭐️🌟 Vote Dilshan Peiris 🌟⭐️
Watch Hiru Star on 11th July 2020. 🎼🎧💪
Follow Dilshan Peiris 🏅