A Plus Academy

A Plus Academy Join with A+ Academy English Institute
The Universe of English 🌎🌠

ඔන්න ඉංග්‍රිසි අමාරුයි කියලා හැමදාම ලකුණු අඩු ඔයාලාට මං විශේෂ පංතියක් මං ළගදීම ආරම්භ කරනවා. බලමු මේ පංතියේ විශේෂත්වය මොක...
18/01/2025

ඔන්න ඉංග්‍රිසි අමාරුයි කියලා හැමදාම ලකුණු අඩු ඔයාලාට මං විශේෂ පංතියක් මං ළගදීම ආරම්භ කරනවා. බලමු මේ පංතියේ විශේෂත්වය මොකක්ද කියලා.
💕 Spoken english
💕 Grammer
💕 Reading
💕 Writing
ඇතුලු සියලුම පාඩම් ආවරණය කෙරේ.
💕 ඉතාමත් සරලව මුල සිට ඕනෑම මට්ටමේ අයෙකුට තේරුම් ගත හැකි ලෙස උගන්වයි.
💕 ඉතාමත් හොද අධීක්ෂණය යටතේ මෙහෙයවීම නිසා සීමිත පිරිසක් බදවා ගැනේ.
💕 සෑම මසකට වරක්ම අදාළ පාඩම් වලට අනූව මාසික පරීක්ෂණ
💕 ඉතාමත්ම සදාරණ පංති ගාස්තු

ඉතිං ඔබත් මේ හා සම්බන්ධ වීමට කැමති නම් whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when A Plus Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share