15/05/2026
දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්න ඔබත් අදම එක්වන්න! 🇱🇰📚
ඔබේ වෘත්තීය ජීවිතයට මෙන්ම එදිනෙදා සන්නිවේදනයට අත්‍යවශ්‍ය වන දෙවන භාෂාව දෙමළ නිවැරදිව හසුරුවන්න දැන් ඔබටත් පුළුවන්. Ceylon Institute of Language Education and Technology Training (CILET) මගින් මෙහෙයවන විශේෂ සහතික පත්‍ර පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.
✨ පාඨමාලාවේ විශේෂතා:
නොමිලේ ලියාපදිංචිය: කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අය නොකෙරේ.
✅කාලසීමාව: මාස 03 යි.
✅මාර්ගගත ක්‍රමය (Online): Zoom තාක්ෂණය ඔස්සේ දිවයිනේ ඕනෑම තැනක සිට සම්බන්ධ විය හැක.
✅වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
🌟ශිෂ්‍යත්ව අවස්ථා: ලියාපදිංචි වන මුල් සිසුන් 100 දෙනා සඳහා විශේෂ ශිෂ්‍යත්ව හිමිවේ.
🔴පහසුකම් ගාස්තුව රු. 4900/= පමණක් අය කෙරේ. වෙනත් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📲 077 50 49 132
🌐 පිවිසෙන්න: www.ciletcampus.edu.lk
ඔබේ හෙට දවස භාෂා දැනුමෙන් සන්නද්ධ කරගන්න අදම පියවරක් තබන්න!