CCBS Campus Kandy

CCBS Campus Kandy

Share

Welcome to the official online platform of CCBS Campus!

TVEC registered reputed Higher Education Institute in Sri Lanka offers qualifications in accredited with OTHM-UK & Siam University - Thailand

16/05/2026

🌟 We’re Hiring – Programme Coordinator! 📚✨

CCBS Campus is looking for motivated and professional individuals to join our growing team as Programme Coordinators. If you have strong coordination skills, a positive attitude, and a passion for working in the education and hospitality sector, we’d love to hear from you! 💼🎓

✔ Minimum Qualification: HND or Equivalent in
Hospitality & Tourism Management
✔ Minimum 1 Year Work Experience
✔ Age Limit: 25 – 40 Years
✔ Friendly & Professional Working Environment
✔ Opportunity for Career Growth

📩 Send your CV directly to our WhatsApp number and become part of a reputed hospitality education institute in Sri Lanka!

📞 +94 76 741 1585

Photos from CCBS Campus's post 15/05/2026
15/05/2026

ඉංග්‍රීසි බැරි ගැටලුවට වටිනා විසඳුමක් , මෙම මස ලියාපදිංවේ වන සිසුන් සඳහා 50%ක වට්ටමක්. ✨

3 Months Full Time English Diploma

⭕️ බඳවාගැනීම් දැන් ඇරඹුනා
ඔබට අවශ්‍යය වන ,
✅ Speaking
✅ Writing
✅ Listening
✅ Reading මෙන්ම ,පොතපතට සීමා නොවූ ප්‍රායෝගික ක්‍රියාකරකම් සමගින් Online And Physical පාඨමාලා සදහා සහභාගිවීමේ හැකියාව.

⭕️ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගි වීමේ සිට , ඔබගේ public speaking කුසලතා වැඩිදියුණු කර ගැනීමට අප මග පෙන්වන්නෙමු.
හරි දේ හරි තැනින් ඉගෙන ගන්න.. එන්න අපවෙත.

දැන්ම අපව අමතන්න - 077 377 6887
Visit: www.ccbs.lk
205/207 Katugastota Rd, Kandy, Sri Lanka.

15/05/2026
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨
இனிய தமிழ் புத்தாண்டு நல்வாழ்த்துகள்! 🌸

Wishing you joy, prosperity, and new beginnings this Sinhala & Tamil New Year 🌸
Happy New Year from CCBS Campus!

07/04/2026

බේකරි කලාවේ ප්‍රවීණයෙක් වීබට ඔබත් කැමතිද ? 👨‍🍳✨
ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් සමඟ සීග්‍රයෙන් වර්ධනය වන හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් ඔබටත් ✨

🎓 අපගේ පාඨමාලාවේ හදාරන ඔබට,
✅ජාතික හා ජාත්‍යන්තර පිළිගත් සහතික ( TVEC approved )
✅පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.
✅පාඨමාලාවෙන් පසු පිලිගත් ආයතන වල අනිවාර්ය රැකියා පුහුණුව.

ඔබට අවශ්‍ය සියලුම පහසුකම් අපගේ CCBS Campus එක හරහා ලබාදෙමින් සියළුම සිසුන්ට වෙන වෙනම අවදානය යොමු කරමින් ඔබගේ ඉතා සියුම් කුසලතා ඔප්නන්වා ගැනීමට අප ඔබට සහය වන්නේමු.
ශීඝ්‍රයෙන් වර්ධනය වන හොටෙල් ක්ශේස්ත්‍රයේ රැකියාවක් කරා පියනගන්න එන්න අප හා එක්වන්න,

දැන්ම අපව අමතන්න - 077 377 6887
🌐 Visit: www.ccbs.lk
📍205/207 Katugastota Rd, Kandy, Sri Lanka

19/03/2026

O/L ඉවරයි නේද.. ? 🙌 මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්නේ නැතුව හෝටල් හා සංචාරක ක්ශේස්ත්‍රයේ රැකියාවක් කරා පියනගන්න ඔබත් කැම්තිද ? ✨
අඩු වයසින් ඔබේ වෘත්තීය ගමන් මග ආරම්භ කිරීමට ඔබත් කැමතිද ?
ජාත්‍යන්තර මට්ටමේ සුදුසුකම් සමගින් හෝටල් ක්ශේස්ත්‍රයේ රැකියාවක් කරා පියනගන්න පාඨමාලා රැසක් අප වෙතින්.

Certificate in Cookery 👨‍🍳
Certificate in Pastry & Bakery 👩‍🍳
Certificate in Hotel Housekeeping 🤵
Certificate in Front Office Management 🧑‍🎓

🎓 අපගේ පාඨමාලාවේ හදාරන ඔබට,
✅ජාතික හා ජාත්‍යන්තර පිළිගත් සහතික ( TVEC approved )
✅පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්.
✅පාඨමාලාවෙන් පසු පිලිගත් ආයතන වල අනිවාර්ය රැකියා පුහුණුව.
✅ අපගේ පාඨාමාලාවන් සදහා ලියාපදිංචි වන සියලුම සිසුන් සදහා ඉංග්‍රීසි ඩිප්ලෝමාව නොමිලේ

ඔබට අවශ්‍ය සියලුම පහසුකම් අපගේ CCBS Campus එක හරහා ලබාදෙමින් සියළුම සිසුන්ට වෙන වෙනම අවදානය යොමු කරමින් ඔබගේ ඉතා සියුම් කුසලතා ඔප්නන්වා ගැනීමට අප ඔබට සහය වන්නේමු.
ශීඝ්‍රයෙන් වර්ධනය වන හොටෙල් ක්ශේස්ත්‍රයේ රැකියාවක් කරා පියනගන්න එන්න අප හා එක්වන්න,

දැන්ම අපව අමතන්න - ⁨077 377 6887
🌐 Visit: www.ccbs.lk
📍205/207 Katugastota Rd, Kandy, Sri Lanka

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Address

205, 207 Katugastota Road
Kandy

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00
Sunday 09:00 - 16:00