Kandy Chess School

Kandy Chess School

Share

Kandy Chess School, established in 2012, is the most comprehensive children's chess coaching school in the Sri Lanka.

We have developed very fun and original kid-friendly curriculum for every age group from grade one through teens!

24/01/2026

❤️❤️❤️

"චෙස් ක්‍රීඩාව දියුණු කර ගැනීමට නම්, ඔබ පළමුවෙන්ම තරගයක අවසාන අදියර (Endgame) අධ්‍යයනය කළ යුතුය."
- José Raúl Capablanca-

ඇයි තුන්වන චෙස් ලෝක ශූරයා වන හෝසේ රාවුල් කපබ්ලැන්කා එහෙම කියන්නේ?

1. ඉත්තන්ගේ නියම බලය: පුවරුව මත ඉත්තන් අඩු වන විට, එක් එක් ඉත්තාගේ සැබෑ බලය (True potential) වටහා ගැනීම පහසු වේ.
2. නිරවද්‍යතාවය (Accuracy): මැද අදියරේදී (Middlegame) සිදුවන කුඩා වැරැද්දක් සමහර විට මගහරවා ගත හැකි වුවත්, Endgame එකේදී එක් වැරදි පියවරක් මුළු තරගයම පරාජය කිරීමට හේතු වේ.
3. රජුගේ කාර්යභාරය: ආරම්භයේදී ආරක්ෂා වී සිටින රජු (King), ප්‍රබලම ප්‍රහාරකයෙකු බවට පත්වන්නේ Endgame එකේදී පමණි.

නමුත් අලුත් චෙස් ක්‍රීඩකයින් ග‍ොඩදෙනෙක් කරන ලොකුම වැරැද්දක් වෙන්නේ, දවස පුරාම Openings (ආරම්භක පියවර) පමණක් කටපාඩම් එක. ඒ වැරැද්ද හදාගන්න අදම තරගයක අවසාන අදියර (Endgame) ඉගෙන ගන්න පටන් ගන්න.

අපි කලිනුත් කතා කල Chess camp පොත් මාලාවේ 4 වෙනි පොත, මූලික තරග අවසන් කිරීම් (Elementary Endgames) වලින් සමන්විතයි. එම පොත සහ 3 වෙනි පොත Download කර ගැනීමට අපගේ whatsapp group එකට එකතු වෙන්න.👇

https://chat.whatsapp.com/CAQAEQZkn6hDsyC5liaBKZ

Photos from SLCC Knowledge Hub's post 20/01/2026
01/01/2026

Wish you a happy new year 🎉

28/12/2025

♟️ චෙස් පංති - කොස්හින්න (ගොලිඔය)

✅ ස්ථානය: කොස්හින්න දුම්රිය පොළ ‍ඉදිරිපිට නිවස. (උඩුමහල)

✅ දිනය: සෑම සඳුදා දිනකම ප.ව. 04.30 සිට ප.ව. 06.00 දක්වා

✅ සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් අදම ලියාපදිංචි වන්න.

☑️ වැඩි විස්තර සඳහා අමතන්න.

*0703363120*

- KANDY CHESS SCHOOL -

30/10/2025

♟️ 01 වසර සිසුන් සඳහා විශේෂ චෙස් පංතිය - 2025/ 2026

🏫 ස්ථානය: අංක.23- 3/1, හරස් වීදිය, මහනුවර. (HSBC බැංකුව ඉදිරිපිට)

🎯 නව පංති නොවැම්බර් 01 වෙනි දින සිට ආරම්භ වේ.

🎯 සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ වේලාව අදම වෙන් කරවා ගන්න.

💡 New classes will start on the 01st November.

💡 Limited seats are available, so please reserve your seat in advance.

☎️ වැඩි විස්තර සඳහා අමතන්න.

0703363120
- Kandy Chess School -

👇 Whatsapp group එක සඳහා පළවෙනි comment එක බලන්න.

10/10/2025

පිළිතුර සොයන්න 🙋 චෙස් වැඩ පොත් (PDF) දිනා ගන්න!

White to move, Checkmate in two 🎖

▪️පිළිතුර comment කර, post එක share කරන්න.

▪️ජයග්‍රහකයින්ට Learning Chess- Step 01, Step 02, සහ Step 03 කියන PDF තුන WhatsApp හරහා ලබාදේ.

#චෙස්

21/09/2025

Register soon! 👇👇👇

♟♟කන්ද උඩරට මහා චෙස් සංග්‍රාමය ♟♟

⬜⬛⬜⬛⬜⬛⬜⬛⬜⬛

සියවසේ බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව දරුවන් අතර තව දුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින්, දරුවන්ගේ ක්‍රීඩාවට ඇති ආසාව, තරඟකාරිත්වය, සහ කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින චෙස් ක්‍රීඩකයින් වෙනුවෙන් Kandy Chess Club විසින්,

මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලයේදී,

සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා දින දවස පුරා ක්‍රීඩා කිරීමට ඇවැසි ඔබ වෙනුවෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙම සමස්ත ලංකා මහා චෙස් සංග්‍රාමය ඔබට සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.

⚪🔴⚫ ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට ලියාපදිංචි වී තරඟ කල හැකිය..

✨🏅🏆 ත්‍යාග ප්‍රධාන උත්සවය උත්කර්ෂවත් අන්දමින් එදින සවස 5.30ට විශේෂ ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

ජයග්‍රාහී ඔබ සඳහා,

🏆 ශූරතාවය: රන් කුසලානය, රන් පදක්කම, සහතිකය
🏆 අනු ශූරතාවය: කුසලානය, රිදී පදක්කම, සහතිකය
🏆 තෙවන ස්ථානය: කුසලානය, ලෝකඩ පදක්කම, සහතිකය
🏆 දහවන ස්ථානය දක්වා කුසලාන සහ කුසලතා සහතිකය
🏆විසිවන ස්ථානය දක්වා කුසලතා සහතික,

විවෘත අංශයේ ඔබට,

🏆 ශූරතාවය : රු.7,500, රන් කුසලානය, රන් පදක්කම, සහතිකය
🏆 අනු ශූරතාවය : රු.5,000,කුසලානය, රිදී පදක්කම, සහතිකය
🏆 තෙවන ස්තානය : රු.3,000, කුසලානය, ලෝකඩ පදක්කම, සහතිකය
🏆 දහවන ස්ථානය දක්වා කුසලාන සහ කුසලතා සහතිකය
🏆විසිවන ස්ථානය දක්වා කුසලතා සහතික,

🔴සහභාගි වන සැමට වටිනා සහතිකයක් හිමි වේ.

😃😃
🤗 ක්‍රියාකාරී චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්,
🤗 චෙස් ක්‍රීඩා කර ඇති, නැවත ක්‍රීඩා කිරීමට ආසාවෙන් සිටින වැඩිහිටි ඔබට,
🤗 දරුවා ක්‍රීඩා කරන අතරේ කාලය ගත කරන දෙමාපියන් වෙනුවෙන්,
🤗 රැකියාව සහ අනෙකුත් මානසික ගැටළු අමතක කර එක් දිනක් සතුටින් විනෝදෙන් ක්‍රීඩා කරන්නට විශේෂ ආරාධනා !

තරඟාවලියට ලියාපදිංචි වීමට පහත google form එක පුරවා එවන්න.

Google form link: https://forms.gle/v9jDdxq3vgEzYw546

Whatsapp group link: https://chat.whatsapp.com/F52b81KaDWZ8ziZLappHZi

හෝ,
Google form පිරවීමට අපහසු අයෙක් වේ නම්, දරුවාගේ නම, පාසල, උපන් දිනය, වයස් කාණ්ඩය, බාලක/ බාලිකා අංශය සඳහන් කර මුදල් ගෙවූ රිසිට්පතේ පිටපතක් 076 3787381
අංකයට whatsapp කරන්න.
ලියාපදිංචි ගාස්තුව :

🔴🔴 සැප්තැම්බර් 22ට කලින් ලියාපදිංචි වන ඔබ සඳහා සුවිශේෂී වට්ටමක් හිමිවේ.

👉 සැප්තැම්බර් මස 22ට කලින් ලියාපදිංචි වන්නේ නම් රු 1,300ක් පමණයි.
👉 22න් පසු රු.1,500 ක් පමණි.
👉 විවෘත අංශය සඳහා ලියාපදිංචි ගාස්තුව රු 2,000

Bank Details:
Kandy Chess Club
018020963638
HNB Bank
Kandy Branch.

තරඟ කරුවන් 400ක් පමණක් ලියාපදිංචි කරන අතර හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.

ස්තූතියි !
Kandy chess club organizing committee.

03/09/2025

♟️ චෙස් පංති - 2025/ 2026 (Physical & Online)

🏫 ස්ථානය: අංක.23- 3/1, හරස් වීදිය, මහනුවර. (HSBC බැංකුව ඉදිරිපිට)

🎯 නව පංති සැප්තැම්බර් 06 වෙනි දින සිට ආරම්භ වේ.
🎯 සීමිත ආසන ප්‍රමාණයක් ඇති බැවින් ඔබගේ වේලාව අදම වෙන් කරවා ගන්න.

💡 New classes will start on the 06th September.
💡 Limited seats are available, so please reserve your seat in advance

☎️ වැඩි විස්තර සඳහා අමතන්න.

0703363120
- Kandy Chess School -

29/01/2025

මේ සිකුරාදා සංවාදය

02/01/2025

♟️January classes schedule

01/01/2025

💙♟️ Wish you a happy new year♟️ 💙

30/11/2024

Warmest congratulations 💐 to my student, Devhara Gunasinghe, who will be participating in the 18th Asian School Tournament in Bangkok, Thailand!

It has been a joy to watch you grow since you were 5 years old.

Wishing you all the best on this exciting journey!

Want your school to be the top-listed School/college in Kandy?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


No. 23-3/1, Cross Street
Kandy
2000