13/05/2026
Siba campus විසින් සංවිධානය කළ computer graphics (පරිගණක චිත්‍ර නිර්මාණය )
වැඩමුළුව ට රාහුල විද්‍යාලයේ නිර්මාණශීලී දරුවන් අද සහභාගි උනා. මේ එම වැඩමුළුවේ අවස්ථා කිපයක්.
🩵💜️
Sri Rahula College - Katugasthota,
Kandy - Sri Lanka
13/05/2026
Siba campus විසින් සංවිධානය කළ computer graphics (පරිගණක චිත්‍ර නිර්මාණය )
වැඩමුළුව ට රාහුල විද්‍යාලයේ නිර්මාණශීලී දරුවන් අද සහභාගි උනා. මේ එම වැඩමුළුවේ අවස්ථා කිපයක්.
🩵💜️
10/05/2026
💜️ලෝකයේ සිටින හොදම අම්මා ඔබට ලැබී ඇත. මව් සෙනෙහස අහිමි දරුවන් අතර ඔබ වාසනාවන්ත වන්නේ එබැවිනි. ඉතිං ඔබේ දයාබර *අම්මාට*
සුබ මව්වරුන්ගේ දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
#2026*05*10
mother's day-2026
08/05/2026
💜️පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවූ සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගය 2025 සදහා සහභාගී වී මධ්‍යම පලාත් ජයග්‍රහණ ලබාගත්,
K.G.P.බිදුසරණි ජයලත්.
K.H. දිව්‍යාංජලී රණසිංහ.
K.G. නිපුණ කෞශල්‍ය.
යන දරුවන්‍ට අපි සුබ පැතුම් එක් කරමු .
..................................💜️💜️
05/05/2026
ජ්‍යේෂ්ඨ පුරවැසියන් ට💜️💜️
2026/05/04දින
මධම පලාත් සභාවේ,කර්මාන්ත සංවර්ධන සහ ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් මාතලේ-උණවේරුව ගම්මානයේදී පවත්වන *හස්ත කර්මාන්ත වැඩමුලුව* ට සහභාගි වීම සදහා පාසල වෙත ලැබී ඇති කැදවීම් ලිපියට අනුව ඊට සහභාගි වූ පිරිස පහතින් දැක්වේ.
සිසුන්--------------------------------
1. J.G.P.බිඳුසරණි ජයලත් (13-C)
2. K.G.නිපුන කෞශල්‍ය (11-E)
3. දෙනෙත් බණ්ඩාර (11-E)
4. සසිඳු නිම්සර පොල්ගස්පිටිය (11-C)
5. හිරුශ බණ්ඩාර (11 B)
6. කවුශික වීරසිංහ (10A)
7. තරුෂ දිල්ශාන් (11-A)
8. තෙනුල ලක්නද (10 c)
9. ශමල් රන්දය (11A)
ගුරුවරු-------------------------------
1. S. D. H. D. තත්සරණී.
2. ජානක විජේවීර.
23/04/2026
ශ්‍රී රාහුල විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය අතර පැවැත්වෙන
*රන්මහ සටන*
මහා ක්‍රිකට් තරගයෙන්
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයේ දරුවන් ට ජය ලබා ගැනීමට ශක්තිය ,,දිරිය සහ වාසනාව ලැබේවා.
💜
14/04/2026
ලබන්නා වූ
2026 සිංහල ,දෙමළ, අලුත් අවුරුද්ද
ඔබ ඇතුළු පවුලේ සැමට
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සිතන පතන සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන
සුබම සුබ
අලුත් අවුරුද්දක් වේවායි..... හදවතින්ම ප්‍රාර්ථනා කරමු!!!!!💜
.