27/04/2026
අ.පො.ස උසස් පෙළ ඉහළින් සමත් වී
සරසවි වරම් ලබාගත් ඔබට 🎓✨
ඔබට සුදුසුම උපාධි පාඨමාලාව, ඔබ කැමතිම විශ්ව විද්‍යාලයේ කිරීමට මගපෙන්වන නොමිලේ පවත්වන වැඩමුළුවට සහභාගි වන්න — ESU Kandy ශාඛාවට පැමිණෙන්න.
📌 පහත link එක ඔස්සේ ලියාපදිංචි වන්න:
https://forms.gle/o3RYgGk7Qi8AyRHn8
ESOFT UNI වෙතින්ම පමණයි.
26/04/2026
🔥 𝐌𝐀𝐓𝐂𝐇 𝐔𝐏𝐃𝐀𝐓𝐄 🔥
A thrilling win at Redella Ground, Nuwara Eliya 🏏🏔️💙
ESOFT Uni Kandy Cricket Club chased down 168 in just 18.4 overs to seal a brilliant 5-wicket victory over Club Trout! 💪🔥
💥 Senila starred with a blistering 59 off 31 balls
👏 Chalitha – 35
👏 Dinuka – 35
🎯 Bowling heroes:
🔥 Dinuka – 4/32
🔥 Kesara – 4/19
🔥 Jayashan – 3/20
An outstanding all-round performance from the boys at the beautiful Redella Ground, Nuwara Eliya! On to the next one 💙🏆
25/04/2026
ESU KANDY එරබදු වසන්තය 2026 🌸✨
ESU KANDYDigital අවුරුදු කුමරිය 2026 ලෙස කිරුළු පැළඳූ Ahinsa Weerathunga හට උණුසුම් සුභ පැතුම්! 👑❤️
ඔබගේ දක්ෂතාවය, ආත්මවිශ්වාසය සහ අලංකාර ඉදිරිපත් කිරීම මෙම ජයග්‍රහණයට හේතු වුණා. 💐✨
ඉදිරියටත් තවත් ජයග්‍රහණ රැසක් අත්කරගන්න සුභ පැතුම්! 🌟
25/04/2026
ESU KANDY එරබදු වසන්තය 2026 🌸✨
ESU KANDY Digital අවුරුදු කුමරා 2026 ලෙස කිරුළු පැළඳූ Nilamudeen Aathif හට උණුසුම් සුභ පැතුම්! 👑🔥
ඔබගේ ආත්මවිශ්වාසය, දක්ෂතාවය සහ විශිෂ්ට ඉදිරිපත් කිරීම මෙම ජයග්‍රහණයට හේතු වුණා. 💐✨
තවත් ජයග්‍රහණ රැසක් අත්කරගන්න සුභ පැතුම්! ❤️
25/04/2026
🏏🔥 Tomorrow we march to the hills! 🔥🏏
ESU Cricket Club is all set for the Tour of Nuwara Eliya as we take on Club Trout in what promises to be an exciting clash! 💙💪
📍 Radella Cricket Grounds
⏰ 9.00 AM onwards
📅 Tomorrow
Let’s bring the energy, the passion, and the winning spirit to the field! 💥
💙 Cheer for ESU. Fight for every run. Play for the badge.
25/04/2026
ESU KANDY එරබදු වසන්තය 2026 🌸✨
අවුරුදු කුමරා ලෙස කිරුළු පැළඳූ අපගේ දක්ෂ සිසුන්ට උණුසුම් සුභ පැතුම්! 👑🔥
🏆 Winner – Dulara Mudunduwa
🥈 1st Runner-Up – Yasiru Nawarathna
🥉 2nd Runner-Up – Binaga Dilminda
ඔබගේ දක්ෂතාවයට, ආත්මවිශ්වාසයට සහ විශිෂ්ට ඉදිරිපත් කිරීමට අපගේ උණුසුම් සුභ පැතුම්! 💐✨
25/04/2026
ESU KANDY එරබදු වසන්තය 2026 🌸✨
අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳූ අපගේ දක්ෂ සිසුවියන්ට උණුසුම් සුභ පැතුම්! 👑❤️
🏆 Winner – Rashmi Himaya
🥈 1st Runner-Up – Prabani Shihara
🥉 2nd Runner-Up – Thaveesha Dehemi
ඔබගේ දක්ෂතාවයට සහ ආත්මවිශ්වාසයට අපගේ උණුසුම් සුභ පැතුම්! 💐✨
25/04/2026
🏏 MATCH UPDATE | Victory for ESOFT Uni Kandy! 💙🔥
An excellent all-round performance by the ESOFT Uni Kandy team against Garrison Cricket Club at Wickramabahu Ground, Gampola. 💪
Chasing 140, ESOFT Uni Kandy sealed the win in style with a brilliant performance from both bat and ball.
Captain Dinuka Thennakon led from the front with a match-winning captain’s knock, guiding the team to victory. 👏🔥
A true team effort and a well-deserved win! 💙🏆
23/04/2026
𝐄𝐒𝐎𝐅𝐓 𝐊𝐚𝐧𝐝𝐲 “එරබදු වසන්තය 2026” 🌼
අද දින මහයියාව P.T Rajans ක්‍රීඩාංගණයේ උදෑසන 9.00 සිට දවස පුරා සාර්ථකව පැවැත්විණි.
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සම්ප්‍රදායන් අගය කරමින්, විවිධ ක්‍රීඩා, නර්තන, සංගීත සහ විනෝදාත්මක අංග හරහා සතුට, සිනහව සහ එකමුතුව වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
සිසු සිසුවියන් සහ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ සක්‍රීය සහයෝගය හා සහභාගීත්වය මත, අද දිනය සාර්ථක අවුරුදු උත්සවයක් ලෙස නිමා කිරීමට හැකි විය.
“එරබදු වසන්තය 2026” — මතකවල දිගටම රැඳෙන අවුරුදු සැමරුමක්. 🌸
22/04/2026
🌸✨ අවුරුදු සතුට එකට බෙදාගන්න සූදානම්ද? ✨🌸
ESOFT Kandy එරබදු වසන්තය 2026 | අවුරුදු සතුට එකට එක්වන තැන… 🎉
විශේෂ අවුරුදු ක්‍රීඩා සහ සම්ප්‍රදායන් සමඟ
අමතක නොවන අත්දැකීමක් ඔබ වෙනුවෙන්!
🎯 විනෝදයෙන් පිරි ක්‍රීඩා රැසක්:
තැගි මුට්ටිය බිඳීම, අලියට ඇස බැඳීම, කොට්ට පොර ගැසීම,
අවුරුදු කුමාර / කුමරිය, කඹ ඇදීම, DJ සංගිතය සහ තවත් බොහෝ දේ!
📅 දිනය: අප්‍රේල් 23
⏰ වේලාව: උදේ 9.00 සිට
📍 ස්ථානය: PT Rajan ක්‍රීඩාංගනය
ESOFT Kandy සමඟ එකතු වෙලා
මෙවර අවුරුදු උත්සවය සතුටින් සැමරීමට ඔබත් එන්න! 🎊
𝐄𝐒𝐎𝐅𝐓 𝐊𝐚𝐧𝐝𝐲 𝐄𝐫𝐚𝐛𝐚𝐝𝐮 𝐖𝐚𝐬𝐚𝐧𝐭𝐡𝐚𝐲𝐚 𝟐𝟎𝟐𝟔 | Where Avurudu Joy Comes Together
Join ESOFT Kandy and be part of this vibrant Avurudu celebration!
20/04/2026
🌸 ESOFT UNI Kandy හි අලුත් අවුරුදු සැමරුම ✨
සම්ප්රදාය, සෙනෙහස සහ සතුට එකට බැඳුණු අතිශය සුන්දර අවස්ථාවක් ලෙස මෙවර අලුත් අවුරුදු සැමරුම හැඩගැන්විණි. සිනාවෙන්, උණුසුම් හැඟීම්වලින් සහ එකමුතුවේ ආලෝකයෙන් පිරුණු මෙම විශේෂ දිනය තුළ, සරලත්වයේ අගය හා එකට සිටීමේ වටිනාකම නැවතත් අප සියලු දෙනාට මතක් කර දුන් අමරණීය මතක රැසක් නිර්මාණය විය.
එකමුතුව, සංස්කෘතිය සහ සතුට සමරමින් ගත කළ මෙම අලංකාර අවස්ථාව අපගේ හදවත්වල දිගුකාලීනව රැඳී පවතිනු ඇත 🌸