Hiroshan Bandara

Hiroshan Bandara මෙය ඔබ සහභාගි වන අවසාන chemistry පන්තියයි

25/05/2026
16/05/2026
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!

08/04/2026

පෘථිවියේ විදුලිය ඉවර වුණොත් අපි මොකද කරන්නේ? 😱 අනාගත ලෝකයේ බලශක්ති අර්බුදයට විසඳුම තියෙන්නේ අපේ හඳේ! 🌕

ඔබ දන්නවාද චන්ද්‍රයා මතුපිට තියෙන 'හීලියම්-3' (Helium-3) කියන දුර්ලභ මූලද්‍රව්‍යයට මුළු ලෝකයේම බලශක්ති ප්‍රශ්නය සදහටම විසඳන්න පුළුවන් කියලා? විකිරණශීලී අපද්‍රව්‍ය නැති, 100% ක්ම පිරිසිදු මේ අනාගත ඉන්ධනය හඳෙන් ගේන්න ලෝකයේ ප්‍රබල රටවල් දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා. 🚀

2050 වෙද්දී හඳේ පතල් කපන හැටි සහ මේ අති දැවැන්ත මෙහෙයුමේ සම්පූර්ණ කතාව අද වීඩියෝවෙන් බලමු! 👇

22/03/2026

හිරෝෂිමා වලට හෙලන ලද බෝම්බය

කරුණු නිවැරදි කිරීමක් යුරේනියම් 64KG න් 0.7KG න්‍යාශ්ටික ප්‍රතික්‍රියාවට ලක්විය

22/03/2026

න්‍යාශ්ටික බලාගාරයක් වැඩකරන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව තේරුම් ගමු

21/03/2026

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අර්බුදයට SMR පරමාණුක බලාගාරවලින් ලැබෙන විසඳුම.

20/03/2026

ව්කිරණ ගැන ඔබ දැනුවත් ද??

17/03/2026

න්‍යාශ්ටික යුද්ධයකින් පසු ?????????

17/03/2026

යුරේනියම් ගැන ඔබ දැනුවත් ද ?

Address

Kandy

Telephone

+94712006784

Website

Alerts

Be the first to know and let us send you an email when Hiroshan Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Hiroshan Bandara:

Shortcuts

Share

Category