Azip Education Center
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azip Education Center, Education Website, No:37/5, 11th Mile Post , Malpana, .
19/09/2025
Change your self...! Azip Education Centrejoin now...!0777214013 / 0707214013
01/08/2025
*අප*
වෙනස්වන පරිසර තත්වයන්ට අනුව වෙනස්වෙමින්, විටෙක අනුවර්ථනය වෙමින්, පියවරෙන් පියවර නමුදු තැබූ අඩි ස්ථාවරව තබමින්.
අළුත් අළුත් දෑ තනමින්, නිර්මාණශීලී පියවර නගමින්, ජීවිත වෙනස් කරමින්, ජීවිත ආලෝකමත් කරමින්, අනාගතය තනමින්, වෙහෙස දැනුනු තැන බිම හිඳගනිමින්, නැතිවන්නට යමක් නොමැති බැව් වටහාගනිමින්...
ඔබ හා අප යන මේ ගමන සුන්දරය, විශ්වාස දායකය, ආදරනීයය...!
ආදරනීය දරුවනි, සෙනෙහෙබර දෙමාපියනි, ඔබ AZIP අප කෙරෙහි තැබූ විශ්වාසයට අනේක වාරයක් ස්තූතියි...! 🎊️💐
Azip Education Centre
join now...!
0777214013 / 0707214013
26/06/2025
නොමිලේ පවත්වන online සිංහල සම්මන්ත්‍රණය...
දිවයිනටම online...
සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම සඳහා පහත link එක භාවිතයෙන් whatsapp සමූහයට එකතුවන්න.
https://chat.whatsapp.com/BSRb94ysGtBDEeAld4Ew7N
ජීවිතය දිනන්න 𝗔𝗭𝗜𝗣 සෙවනට එන්න...!
Azip Education Centre
Join now!
Contact | 0777214013
0707214013
12/05/2025
ඔබ සැමට පිංබර වෛශාක්‍යය මංගල්‍යයක් වේවා...!
25/08/2025
05/08/2025