Mathew & Sayu

Mathew & Sayu Catholic Boy + Buddhist Girl
✝️ ❤️ ☸️

Peace from above – the majestic Bahirawakanda Temple 🙏               ゚viralシ
24/07/2026

Peace from above – the majestic Bahirawakanda Temple 🙏

゚viralシ

19/07/2026

ආදරණීය පිරිමි ආත්මයක් හම්බෙන හැම ගෑණු ළමයෙක්ම හරිම වාසනාවන්තයි ❤️

Mention your person 🥰

I am Grateful 🥰ස්තූතිවන්ත වීම ජීවිතේ පුරුද්දක් කරගන්න , ඔයා මේ මොහොතේ හුස්මගන්නවා ඒකටත් ස්තූතිවන්ත වන්න, මේ මොහොත ජීවත් ...
13/07/2026

I am Grateful 🥰

ස්තූතිවන්ත වීම ජීවිතේ පුරුද්දක් කරගන්න , ඔයා මේ මොහොතේ හුස්මගන්නවා ඒකටත් ස්තූතිවන්ත වන්න, මේ මොහොත ජීවත් වෙනව ඒකටත් ස්තූතිවන්ත වෙන්න. ජීවිතේ ලස්සන කාලවලදි වගේම අමාරු කාල වලදිත් ඔයාට තියන දේවල් වලට ස්තූතිවන්ත වෙන්න ❤️✨️

ස්තූතිවන්ත වීම කියන්නේ ජිවිතේ වෙනස් කරන්න පුලුවන් ගොඩක් හොද පුරුද්දක්
සතුටින් ඉන්න සුබ දවසක්! 🧿❤️

🙈❤️
08/07/2026

🙈❤️

🎉 Thank You Everyone! 🎉🌟 1,000 Followers! 🌟මගේ page එක follow කරපු, like කරපු, share කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි ❤️ඔයා...
06/07/2026

🎉 Thank You Everyone! 🎉

🌟 1,000 Followers! 🌟

මගේ page එක follow කරපු, like කරපු, share කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි ❤️

ඔයාලගේ ආදරය සහ සහයෝගය නිසා තමයි මේ milestone එකට එන්න පුළුවන් වුණේ 🙏

Thank You for 1K Followers! ❤️

06/07/2026

මං වගේ තව අය කෝ බලන්න 😁🤭

06/07/2026

Catholic Boy + Buddhist Girl
✝️ ❤️ ☸️
ආගම් දෙකක් එක හදවතක් 😘

05/07/2026

රැජින කුවන්නා 👑😼

Address

Bahirawakanda
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Mathew & Sayu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share