13/03/2026
🟦 මෙවර සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ට
⭕ මාර්තු මාසය සඳහා සම්පූර්ණයෙන් ම නොමිලේ ⭕
🟥 සම්බන්ධ වීමට 072 537 4172 අංකයට 2028 ලෙස WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
🟦 පහත සබැඳිය හරහා ඔබට අපගේ WhatsApp සමූහය හා සම්බන්ධ විය හැකි ය.
Group1️⃣
https://chat.whatsapp.com/EPZdT5cRZkjJLjO6pSLo30
Group 2️⃣
https://chat.whatsapp.com/JjYg7PzykgX8Z07SoFZLtc
22/11/2025
⭕සිසුුන් 100ක් සඳහා පමණි⭕ දෙසැම්බර් පලමු සතියේ සිට ආරම්භවේ .
🅰️ලියාපදිංචි විමට 2026 REVSION ලෙස 072 537 4172ට වට්සප් පණිවිඩයක් යොමුකරන්න.
⭕විශ්වාස කරන්න බැරි වුණත් මේක ඇත්ත වැඩක්.
1️⃣මුල සිට විෂයකරුණු ආවරණය කරන ලද SHOT NOTE පංතිය
2️⃣අවශ්‍යය සිසුන්ට මුලසිටම සිදධාන්ත පාඩම්
🛑පෙරුහුරු බහුවරණ 4000 ක් සහ ව්‍යුහගත ප්‍රශ්න 1500ක්
🛑2000-2025 වසරවල සියලුම වර්ගිකරණය කරන ලද PAST PAPER පංතිය
10/11/2025
උසස් පෙල උසස් ලෙසින් සමත් වන්නට මගේ රටේ දරුවන්ට හදවතින් සුභ පතමු!
04/11/2025
🛑විශ්වාස කරන්න බැරි ද? -නෙවැම්බර් මාසයම නොමිලේ🛑
⭕THEORY පංතිය⭕
2 එකකය ඉල්ලුම සහ සැපයුම
⭕PAPER CLASS පංතිය⭕
1ඒකකයේ නිෂ්පාදන හැකියා මායිම පාඩමේ පසුගිය වසර 25ක සියලු Past paper සහ පෙරහුරු බහුවරණ 100 සහ රචනා ප්‍රශ්න 50
✅රෙකොඩින් ලබාදේ.
පංති ලින්ක් සහ කාලසටහන ලබාගැනිමට මට 072 537 4172ට 2027 ලෙස වට්සප් පණිවිඩයක් හො පහත වට්සප් සමුහයට සම්බන්ධ වන්න .
https://chat.whatsapp.com/Co51a9BGdMEAG0RvMHXF5G?mode=wwt
👊යාලුවන්ටත් share කරන්න👊👩🎓👩🎓👩🎓
#ආර්ථිකවිද්
04/11/2025
🛑විශ්වාස කරන්න බැරි වුණත් - නොවැම්බර් මාසයම නොමිලේ🛑
⭕THEORY පංතිය⭕
5 සහ 6 ඒකකය :ජාතික ගිණුම්කරණය සහ සාර්ව ආර්ථික සමතුලිතය
⭕REVISION පංතිය⭕
1ඒකකය අලුතින්ම ආරම්භවේ
⭕PAPER CLASS පංතිය⭕
පලමු ඒකකයේ වසර 25ක සියලුම Past paper සහ පෙරහුරු බහුවරණ 100ක් සහ රචනා ප්‍රශ්න 50+
✅රෙකොඩින් ලබාදේ.
🛑පංති ලිනක් සහ කාලසටහන ලබාගැනිමට 072 537 4172ට වට්සප් පණිවිඩයක් හෝ පහත ලින්ක් එකෙන් වට්සප් සමුහයට සම්බන්ධ වන්න .පංතියට සම්බන්ධවිමට පහත ලින්ක් එකෙන් වට්සප් සමුහයට සම්බන්ධ වන්න :
https://chat.whatsapp.com/HKAfaQ8Uj2m1K4L3Adx6aU?mode=wwt
👊යාලුවන්ටත් share කරන්න👊👩🎓👩🎓👩🎓
#ආර්ථිකවිද් #උසස්පෙල #පුනරික්ෂණ
04/11/2025
⭕ගුරුවරයාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම්⭕
මධුෂාන් රාජපක්ෂ නම්වු ගුරුවරයා ,
✅ශ්‍රි ලංකාවේ ප්‍රථම ආර්ථික විද්‍යාව අධ්‍යානාංශය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය අධ්‍යානාංශයේ ආර්ථික විද්‍යා විශේෂවේදි උපාධිය (Economics special )සඳහා ඉහල ලකුණු ලැබු සිසුන් අතරට එක්වෙමින් අවසන් කරයි.
✅ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යානය අධ්‍යානාංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස අත්දැකීම් ලබයි.
✅ආර්ථික විද්‍යාව දර්ශනපති (Mphil in Economics)පශ්චාත් උපාධියේ විශය දැනුමින් පෝෂණය වෙයි.
✅මහාචාර්යය ඩැනි අතපත්තු සර්ගේ ග්‍රන්ථයක් ඇසුරින් මහාචාර්යය ප්‍රසන්න පෙරේරා සර් රචිත Introduction to Economics -2 කෘතියේ කතුවරයෙකු විමට අවස්ථාව ලබයි.
✅විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස අත්දැකිම් ලබයි.
✅aat,වරලත් ගණාධිකරණය ,බැංකුකරණය යන වෘත්තීය පඨමාලාවන් සදහා ආර්ථික විද්‍යාව දේශකයෙකු වේ.
✅කැලණිය විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි කළමණාකරණ බාහිර උපාධි සඳහා ආර්ථික විද්‍යා විශය ඉගැන්විමෙන් අත්දැකිම් ලබයි.
✅මැලේසියවේ Asia e university හි සාර්ව ආර්ථික විද්‍යාව Academic Facilitater වරයෙකු ලෙසත් අත්දැකිම් ලබයි.
31/10/2025
🛑පලමු සතිය නොමිලේ 🛑
✅මුඳිත නිබන්ධන ලබාදේ.Recordings /රෙකොඩින් ලබා දේ .
✅සතියට දින 2ක් පංතිය පැවැත්වේ.
✅THEORY පංතියට සහභාගීවන සිසුන්ට විභාගය දක්වා Revision + paper class පංතියට නොමිලේ සම්බන්ධවිමට හැක.
ලියාපදිංචි විමට 072 537 4172 ට 2026 ලෙස වට්සප් පණිවිඩයක් යොමුකරන්න .
16/10/2025
ස්විඩන් ජාතික විද්‍යාඥයකුවන ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමති පත්‍රයට අනුව මානව සංහතියේ පැවැත්ම වෙනුවෙන් උදාර මෙහෙවරක් කල පුද්ගලයන් සඳහා 1901 වසරේ සිට සැම වසරකම නොබෙල් ත්‍යාගය පිරිනැමේ.
නොබෙල් කමිටුව විසින් ඔක්තොම්බර් මාසයේදි නොබෙල් ත්‍යාගලාභින් ප්‍රකාශයට පත්කරන අතර දෙසැම්බර් 10 වනදා ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ දිනයේදි ත්‍යාග පිරිනමයි.
1901 සිට කායික හා වෛද්‍ය විද්‍යාව,රසායන විද්‍යාව,භෞතික විද්‍යාව,සාහිත්‍ය සහ සාමය යන අංශවලට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු අතර,1968 සිට ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ ස්වි්ඩන මහබැංකු ත්‍යාගය ආර්ථික විද්‍යාව(Economics ) සඳහා ලබාදිම ආරම්භවිය.එක් විෂයක් සඳහා උපරිම පුද්ගලයන් තිදෙනෙකු තොරාගන්නා අතර එක් විෂයකට ත්‍යාග මුදල ස්විඩන් ක්‍රොනර් මිලියන 11 අදාල විද්‍යඥයන් අතර බෙදාහරියි.
2025 වසරේ ආර්ථික විද්‍යා විෂයට අදාල ආර්ථික විද්‍යාඥයන් තිදෙනෙකු ස්විඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය ප්‍රකාශයට පත්කර ඇත. ඒ
✅ඇමරිකානු- ඊශ්‍රායල් ජාතික ජොයෙල් මෝකර්
✅ප්‍රංශ ජාතික පිලිප් ඇගියොන්
✅කැනේඩියානු ජාතික පිටර් හොවිට් ටය.
තාක්ෂණික ප්‍රගතිය තුලින් තිරසාර වර්ධනයක් සඳහා පුර්වඅවශ්‍යතා හදුනාගැනිම වෙනුවෙන් ජොයෙල් මෝකර්ටත් ,නිර්මාණාත්මක විනාශය තුලින් තිරසාර සංවර්ධනයක් පිලිබඳ න්‍යාය වෙනුවෙන් පිලිප් සහ පිටර්ට මෙම ත්‍යාගය හිමවේ.
මෙම ආර්ථික විද්‍යඥයන් තිදෙනාම මුලික වශයෙන් දක්වා ඇත්තේ තිරසාර ආර්ථික වර්ධනය සඳහා තාක්ෂණික සහ ආයතනික යහපවැත්ම විශාල දායකත්වයක් ලබාදෙන බවත්,නිර්මාණශිලි විනාශය එයට වැදගත්බවත්ය.
මධුෂාන් රාජපක්ෂ
Economics (sp),Mphil in Economics(R)
University of Peradeniya .
072 537 4172
🛑🛑🛑🛑🛑🛑🛑🛑🛑
#ආර්ථිකවිද්‍යාව
Madhushan Rajapaksha Economics
15/10/2025

Mr Econ