SONNSpvtltd
Manufacturers Importers and Distributors in all kinds of Industrial Machines and Accessories.
තැටි 12 සම්පූර්ණ සුදු යකඩ විජලන යන්ත්‍රය දැන් රු. 139,000/- ක් පමණයි. ඉක්මන් කරන්න ඔබත් අදම ඔබේ විජලන යන්ත්‍රය වෙන්කරවා ගන්න. මෙම විශේෂ දීමනාව ජනවාරි මස 31 දක්වා පමණයි.....
SONNS Trading Company - මහනුවර
0756462275
0756462252
0812232478
#විජලනය #විජලනමැශින් #ආහාරවිජලනය
30/08/2025
ඔබේ විජලන යන්ත්‍රයට කොත්තමල්ලි , සූදුරු , මහදුරු, ගම්මිරිස් , කුරක්කන් ඇට වගේ පොඩි දේවල් දාලා Dehydrate කරගන්න එක තවදුරටත් ගැටලුවක් වෙන්නේ නැහැ.
අබ ඇට තරම් පොඩි දෙයක් වුනත් මේ Silicon Mesh එකක් Tray එකට දාලා වේල ගන්න පුළුවන්.
Silicone Mesh ගන්න කතා කරන්න.
Silicone Mesh 10 ක් 4,950/-
අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් මිලදී ගත හැකිය.
Cash on Delivery පහසුකම ඇත.
Courier charges 375/-
SONNS Trading Company - Kandy
Contact - 0756462275
0756462252
⭐වැකියුම් යන්ත්‍ර - Vacuum Sealing Machines⭐
රු. 24,500.00 ක් පමණයි.
ඔබගේ අවශ්‍යතාවට සරිලන මෙම Vacuum Sealer යන්ත්‍ර දැන් අපගෙන් මිලදී ගත හැකිය.
මාස 6 ක වගකීමක් සහිතව මිලදී ගැනීමටත්, විශ්වාසවන්ත සුහදශීලී සේවාවක් අත්විඳීමටත් අමතන්න SONNS මහනුවර.
0756462275
0756462252
28/08/2025
ආහාර විජලනය ගැන උනන්දු ඔබ සදහාමයි...
ඔබටත් කුඩා ව්‍යාපාරක් ආරම්භ කිරීමට .....
හෝ නිවසේ භාවිතයට ඉතාම සුදුසුයි.
කිලෝ 3-4 පමණ ධාරිතාවක් සහිත (එළවළු /පළතුරු) විජලන යන්ත්‍රය රු. 16,950/- පමණයි.
මාස 06 ක වගකීම් කාලයක් සහිතයි. වගකීම් කාලයෙන් පසුවත් අවශ්‍ය සේවා (කොන්දේසි සහිතයි)
ඕනෑම ධාරිතාවටක උසස් තත්වයේ විජලන යන්ත්‍ර සදහා දිවයිනේ අඩුම මිල යටතේ වගකීමක් සහිතව මිලදී ගැනීමට ඔබේ විජලන යන්ත්‍රය වෙන් කරවා ගැනීමටත් අදම කතා කරන්න.
SONNS Trading Company - මහනුවර
0756462275
0756462252
22/05/2025
ආහාර විජලන යන්ත්‍ර හඳුන්වා දීම.
@- 0756462275
Please folloSONNS-PvtLtd
Contact w us for more details.
ආහාර විජලන යන්ත්‍ර හඳුන්වා දීම. Introduction of Dehydrating Machines ආහාර විජලනය ගැන උනන්දු ඔබ සදහාමයි...නිවසේ පාවිච්චියටද ඉතාම සුදුසුයි.ඔබටත් කුඩා වයාපාරක ආරම්භයට ..... විජලන යන්ත්‍ර ර...
එළවළු / පළතුරු පෙති කැපීමේ යන්ත්‍රය..
රු. 25,000/- පමණයි.....
වැඩි විස්තර අවශ්‍ය නම් විමසන්න. 0756462275/075642252/0812232478
SONNS (Pvt) Ltd .
16/05/2025
Quality Window Zip-lock Bags ගන්න හොදම තැන ...🙂
ඔබට අවශ්‍ය උසස් තත්වයේ Zip-lock Bags ලංකාවේ අඩුම මිලට ඔබේ ලගටම ගෙන්වා ගන්න. 0756462252 අංකයට කතා කරන්න ....
*පහත මිල ගණන් අවම bags 100 (එක් වර්ගයකින්) මිලදී ගනීම් සදහා පමණකි.
30/04/2025
💎SPECIAL DISCOUNT OFFER 💎
ඔබ සොයන්නේ එකවර කිලෝ 250 කට වැඩිය විජලනය කල හැකි විජලන යන්ත්‍රයක්ද?
වර්ග අඩි 2ට ආසන්න තැටි 88 ක විජලන යන්ත්‍රය
විශේෂ මිල රු.695,000/- පමණයි.....
අවශ්‍ය නම් තැටි 44 බැගින් වෙන වෙනම ද්‍රව්‍ය දෙකක් විජලනය කිරීමේ විශේෂ හැකියාව...
ඕනෑම ධාරිතාවටක උසස් තත්වයේ විජලන යන්ත්‍ර සදහා දිවයිනේ අඩුම මිල යටතේ වගකීමක් සහිතව මිලදී ගැනීමට විමසන්න
SONNS(Pvt) Ltd - මහනුවර
0756462275
0756462252
මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ඇසුරුම්කරණ ආයතන සම්බන්ධීකරණ වැඩසටහනක් 2024 නොවැම්බර් 28 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ පවත්වන ලද අතර, ඒ සදහා සම්පත් දායක ආයතනක් ලෙස අප ආයතන වන SONNS Trading Company /SONNS (Pvt) Ltd ද සම්බන්ධ වු බව සතුටින් දන්වා සිටිමු.
ඇඹරුම් යන්ත්‍ර ගැන හොයන අයට ඒ ගැන පොඩි අදහසක් ගන්න බලන්නකෝ මේ video එක ..
SONNS-PvtLtd
Contact - 0756462275
Please follow us for more details.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
321/11/1/1, Willam Gopallawa Mawatha
Kandy
20000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 10:30 - 14:30 |