ඔයාලගෙ පොඩ්ඩොන්ට ගොඩක් වැදගත් වෙයි
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
මෙම වීඩියෝ එක උනන්දුවෙන් නරඹන ඕනෑම කෙනෙකුට ඔබගේ දරුවන් හතර වසරෙන් ඉහළ මොනම පන්තියක හිටියත් අපේ online ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් 0719921722 පල්ලෙහා තියෙන ලින්ක් එක click කරන්න
Grade 4,5,6
https://chat.whatsapp.com/ELxuouOYtNmJwqaEQqt4ge
Grade 7/8/9/10/11
https://chat.whatsapp.com/L2hgDBRAmcfKVeGg2nElAN
ඇත්තටම සම්බන්ධ වෙන්න ඕන නම් විතරක් සම්බන්ධ වෙන්න 🙄 මොකද සමහර අය තවත් ක්ලාස් වලට ළමයි හොරෙන් ගන්න බලාගෙනත් සමහරක් අයගේ පන්ති වලට එනවා😍.. අපි අවංක වෙමු මගේ පන්තියකට මාසෙට රුපියල් 1500/=👍 ඔයාලට මම කරපු පාඩම් බලන්න ඕනෙනම් මේ තියෙන යූටියුබ් ලින්ක් එකට යන්න මම ගැන හොඳ අවබෝධයක් ගන්න 😍
https://youtube.com/?si=3HE-9D_xHE1VYAf6
හොඳයි කියලා හිතෙනවා නම් බය නැතුව සම්බන්ධ කරවන්න ඉදිරි ටික මම කරලා දෙන්නම්
English for You- By YLC
Daily used English , All areas to be covered with Grammar and vocabulary
05/10/2024
මා තැනූ සියළු ගුරුවරුනි..සදාකල් යෙහෙන් වැජඹේවා🙏💚
05/10/2024
සෑම මවක්ම පියෙක්ම කියවිය යුතුම කතාවක්..!!!🙏
මගේ පුංචි දුවගේ නම ඒන්ජල්.. දුවට දැන් වයස අවුරුදු හයයි. එයා දැන් ඉගෙනගන්නෙ පාසලේ පළමු වසරේ. මාත් සැමියාත් රැකියාවන් කරන නිසාත්, අපට තරමක් උදෑසනින් පිටත් වීමට සිදුවන නිසාත් , එසේම පාසලට නිවසේ සිට කිලෝමීටරයක් පමණ කෙටි දුරක් තිබූ නිසාත් , මගේ දරුවා ව පාසල් ගෙනියන්නෙ අපේ නිවස අසලම ජීවත් වන අපට ඉතා හිතවත් වූ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් විසිනි. එසේම සවසට ඇයව නිවසට රැගෙන එන්නේද ඔහු විසිනි.
දිනක් හැකිතරම් ඉක්මනින් පාසලට පැමිණෙන ලෙස දන්වමින් මා හට දුවගේ පන්ති භාර ගුරුවරියගෙන් දුරකතන ඇමතුමක් ලැබුනේ කාර්යාලයේ ඉතා කාර්යබහුලව සිටියදීය.
"ඒන්ජ්ල් ට මොකක් හරි ප්‍රශ්නයක් ද" මා ඇසුවේ ඉතා කලබලයෙනි.
"කලබල වෙන්න එපා. කොහොමහරි පාසල අවසන් වීමට පෙර එන්න" ගුරුවරිය ලබාදුන් පිලිතුරයි. මං ඉතා කලබලයට පත් වුනෙමි. අනිවාර්යයෙන් මෙය මගේ දරුවා සම්බන්ධ කුමක් හෝ විශාල ගැටලුවක් විය යුතු බව මට හොඳින් වැටහුනි. මා හැකි තරම් ඉක්මනින් කාර්යාලයෙන් අවසර ගෙන දරුවාගේ පාසලට පිටත් වුනෙමි.
ඒන්ජල් ගේ පන්ති කාමරය වෙත් පිස්සියක් මෙන් මා දිව ගියේ කිසිවක් හිතාගත නොහැකිවයි.
"ඒන්ජල්ගේ අම්මේ..." ගුරුවරිය මා ඇමතුවාය. "අපි මේ ගැන පෞද්ගලිකව කතා කරන්න ඕනි" යැයි පවසමින් ඇය මා කැටුව කුඩා ඔෆිස් කාමරයක් වෙත ඇවිද ගියාය.
"ඒන්ජල් උදේට පාසල් එන්න ගෙදරින් පිටත් වෙන වෙලාවට ඔයා ගෙදර ඉන්නවද?" ඈගේ පලමු පැනය විය.. ඇය කුමක් කීමට සැරසෙන්නේද වත් සිතාගත නොහැකිව මම "ඔව් මිස්" යනුවෙන් පිලිතුරු දුන්නෙමි.
"දරුවා ගෙදරින් පිටත් වෙන්නෙ කීයටද ?"
"අපි දෙන්නා ඉක්මනින් රැකියාවට පිටත් වෙන නිසා දුවව උදේ 7.00 - 7.15 ත් අතර ටැක්සි ඩ්‍රයිවර් ට භාර දෙනවා.
"ඒන්ජල් ඒ වෙලාවට හැසිරෙන්නෙ කොහොමද ?"
"එයා හරිම සාමාන්‍ය විදිහට හැසිරෙනවා මිස්"
"මං ඔයාට මේ කියන්න යන දේ ගැන කලබල වෙන්න එපා. මං කියන දේ අහන්න ලෑස්තිද?? "
ඇහුම්කන් දෙනවා හැර මං වෙන කුමක් කරන්නද.. ඉතින් මා ඔව් කියා ඔලුව සෙලවූවා.
"ඒන්ජල් හැමදාම පාසලට එන්නෙ උදේ 8.30ට විතර" ඇය කතාව ආරම්භ කලේ එසේය. නමුත් කාලයක සිට ඇය පන්ති කාමරය ට ඇතුලු වන්නේ ඇස් වල කඳුළු පුරෝගෙන.. මං මුලින් නම් සිතුවේ ඒන්ජල් පාසල් එන්න අකමැති නිසා වෙන්න ඇති කියලා..
මං කීපවතාවක්ම අඩන්නේ ඇයි ඇහුවත් ඇය කිසිදා මට පිලිතුරක් දුන්නේ නෑ. අදත් ඇය පන්තියට ආවේ දෑස් කදුලින් පුරෝගෙනයි. මං ඇයව මා ලගට අරගෙන කුඩා චොක්ලට් එකක් ඇයට දීලා හෙටත් එකක් ගෙනත් දෙන්නම් කියලා ඇයගේ ඔලුව අතගෑවා.. ටික වෙලාවක් ගිහින් මං අදත් ඇහුවා ඇයි ඒන්ජල් මෙහෙම අඩන්නෙ කියලා..
"වෙනදාට උත්තරයක් නොදුන්නත් අද ඒන්ජල් දීපු උත්තරෙන් මාවත් ගොඩක් කලබල වුනා.." මෙසේ කියූ ගුරුවරිය මා දෙස බැලූ බැල්මෙන්ම මාත් ඉතා චකිතයට පත් වුනා..
"ඒන්ජල්ගේ අම්මේ.. අර ටැක්සි ඩ්‍රයිවර් ටික කාලයක් තිස්සේ හැමදාම උදේට මේ අහිංසක දරුවව දූෂණය කරලා"
"මොකක්" කෑ ගැසුනු මා සිටගෙන සිටියා නම් නිසැකයෙන් සිහිසුන්ව ඇද වැටෙනු ඇත. " දෙවියනේ එයාට තාම වයස හයයි.. කොහොමද මේ මිනිහා මෙහෙම හිතක් පපුවක් නැතිව නරුම වැඩක් කලේ..."
"හැමදාම ඒන්ජල් ව ගෙදරින් අරගෙන පාසලට ගේන්න කලින් මේ දේ සිදු කරලා තියෙන්නෙ ඒ මනුස්සයගේම ගේ ඇතුලේ.. ඇයව දූෂණය කොට , මේක කාට හෝ කිව්වොත් මරා දමන බව කියමින් ඇයව බය කරලා.."
මගේ හිස කරකැවෙනවා සේ දැනුනි. " ඇයි දෙයියනේ මගේ අහිංසක කෙල්ල.." මගේ මුලු ඇගම වෙව්ලන්නට විය. " මං ඔයාගේ මහත්තයට කෝල් කරන්නද" ගුරුවරිය ඇසූ විගස මා එපා යැයි කෑගැසුවේ මෙය දැනගත් ගමන් පොඩ්ඩක් වත් ඉවසන්නේ නැති ඔහු යම්කිසි විනාශයක් සිදු කරයිදෝ සිතට දැනුනු බය නිසායි.
පසුව මං මාගේ සැමියාගේ නංගීටද කතා කොට දෙදෙනා එක්ව ඔහුට මෙය හිමින් පැහැදිලි කර දුන්නා. දරුණු පිස්සෙක් මෙන් කෑගසමින් අඩන්නට පටන්ගත් මගේ සැමියා " මං ඕකව මරනවා" කියමින් කලබල කරන්නට පටන් ගත්තත් හැමදේම පැහැදිලි කර ඔහුව කෙසේ හෝ අපි සංසුන් කරගත්තේ කරන්න ඕනි දේ නීතියට භාර දෙමු යැයි පවසමිනි.
සියළු විස්තර සමගින් පොලිසියට කල පැමිණිල්ලෙන් පසුව ඔවුන් ඒ නරුමයාව අත් අඩංගුවට ගත්තා. පොලිස් පරීක්ෂණ වලින් පසුව ඔවුන්ගේ උපදෙස් හරහා අපි ඒන්ජල් ව පරීක්ෂා කිරීම සඳහා රෝහලකට රැගෙන ගියා..
පසුව ඔහු අවුරුදු විස්සක සිර දඩුවමකට යටත් වූයේ මාගේ අහිංසක දරුවා කීප වතාවක්ම දූෂණය කලබව සනාථ වූ පසුවයි.
( දියණියන් පමණක් නොව කුඩා පිරිමි දරුවන් සිටින දෙමව්පියන් පවා කිසි විටක තමන් මනාලෙස හදුනන පුද්ගලයන්ව වත් ඕනෑවට වඩා විශ්වාස කරන්නට එපා.. නිතරම දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන්න.. ඔවුන් ගැන සොයා බලන්න.. නාදුනන පුද්ගලයන්ගෙන් දුරස්ව ආරක්ශා වන සැටි ඔවුනට කියා දෙන්න.. දරුවා එදිනෙදා දවස ගතකල හැටි අසා දැනගන්න...නිතරම විමසිලිමත් වන්න.. ඔබේ අහිංසක දරුවාගේ අනාගතය රැදී ඇත්තේ ඔබේ අතේමයි...)❤️
පරිවර්තනය - ඉඳුනිල් එදිරිසිංහ
(Ladies Only සංසදයේ පලවූවක් ඇසුරෙනි)
05/10/2024
https://youtu.be/w-CXxSIIlLM?si=xIjStMbhaFrj6W5e
බලන්න
ජීව දත්ත පත්‍රිකාවක් හදමු A CV & Bio Data 👍| English PRO MaX By Nilath sir
ඔයාලගෙ පොඩ්ඩොන්ට ගොඩක් වැදගත් වෙයි
❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
මෙම වීඩියෝ එක උනන්දුවෙන් නරඹන ඕනෑම කෙනෙකුට ඔබගේ දරුවන් හතර වසරෙන් ඉහළ මොනම පන්තියක හිටියත් අපේ online ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් 0719921722 පල්ලෙහා තියෙන ලින්ක් එක click කරන්න
Grade 4,5,6
https://chat.whatsapp.com/ELxuouOYtNmJwqaEQqt4ge
Grade 7/8/9/10/11
https://chat.whatsapp.com/L2hgDBRAmcfKVeGg2nElAN
ඇත්තටම සම්බන්ධ වෙන්න ඕන නම් විතරක් සම්බන්ධ වෙන්න 🙄 මොකද සමහර අය තවත් ක්ලාස් වලට ළමයි හොරෙන් ගන්න බලාගෙනත් සමහරක් අයගේ පන්ති වලට එනවා😍.. අපි අවංක වෙමු මගේ පන්තියකට මාසෙට රුපියල් 1500/=👍 ඔයාලට මම කරපු පාඩම් බලන්න ඕනෙනම් මේ තියෙන යූටියුබ් ලින්ක් එකට යන්න මම ගැන හොඳ අවබෝධයක් ගන්න 😍
https://youtube.com/?si=3HE-9D_xHE1VYAf6
හොඳයි කියලා හිතෙනවා නම් බය නැතුව සම්බන්ධ කරවන්න ඉදිරි ටික මම කරලා දෙන්නම්
03/10/2024
ඔයාලගෙ පොඩ්ඩොන්ට ගොඩක් වැදගත් වෙයි මේක මේ ඇත්තටම අපේ පන්තියේ කරපු පාඩමක් 😄
මෙම වීඩියෝ එක උනන්දුවෙන් නරඹන ඕනෑම කෙනෙකුට ඔබගේ දරුවන් හතර වසරෙන් ඉහළ මොනම පන්තියක හිටියත් අපේ online ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් 0719921722 පල්ලෙහා තියෙන ලින්ක් එක click කරන්න
Grade 4,5,6
https://chat.whatsapp.com/ELxuouOYtNmJwqaEQqt4ge
Grade 7/8/9/10/11
https://chat.whatsapp.com/L2hgDBRAmcfKVeGg2nElAN
ඇත්තටම සම්බන්ධ වෙන්න ඕන නම් විතරක් සම්බන්ධ වෙන්න 🙄 මොකද සමහර අය තවත් ක්ලාස් වලට ළමයි හොරෙන් ගන්න බලාගෙනත් සමහරක් අයගේ පන්ති වලට එනවා😍.. අපි අවංක වෙමු මගේ පන්තියකට මාසෙට රුපියල් 1500/=👍 ඔයාලට මම කරපු පාඩම් බලන්න ඕනෙනම් මේ තියෙන යූටියුබ් ලින්ක් එකට යන්න මම ගැන හොඳ අවබෝධයක් ගන්න 😍
https://youtube.com/?si=3HE-9D_xHE1VYAf6
හොඳයි කියලා හිතෙනවා නම් බය නැතුව සම්බන්ධ කරවන්න ඉදිරි ටික මම කරලා දෙන්නම්
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Kandy
20000